TikTok Teacher Suicide

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    IDYrpjU.png


    J6lcywd.jpg



    අපි කොච්චර බණ කීවත් වැඩක් නෑ.. වේදනාවක් ආව වෙලාවට දරාගන්න බැරිම උනාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල. එක එක අයගේ දරාගැනීම් වෙනස්. එක මොහොතක් ඇති හැමදේම වෙනස් වෙන්න.
    හොද තැනක උපදින්න ලැබෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ
    .
    & depression is not a joke

    Depression-is-not-a-Joke-Pay-attention-to-the-Peop
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    kindly use spoiler bn:sorry:
    ade dan kara ban. mata ehema karanna amathaka una...

    හොද තැනක උපදින්න ලැබෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ
    .
    & depression is not a joke

    Depression-is-not-a-Joke-Pay-attention-to-the-Peop
    ow machan. minissu hodata hina wela innawa. eth ilaga mohothe na. thuwale tiyena kena witharai thuwale amaruwa danne.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    ow machan. minissu hodata hina wela innawa. eth ilaga mohothe na. thuwale tiyena kena witharai thuwale amaruwa danne.
    ඒකනම් සහතික ඇත්ත, සහෝ :yes: :( අවාසනාවට, ලංකාවේ මිනිස්සුන්ට මානසික සෞඛ්‍යය ගැන තියෙන අවබෝධෙ හුගක් අඩුයි .
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    අවුරුදු 10, 15 ලව් කරනකොට සෑහෙන පරිස්සම් වෙන්න ඕන බං. පටන් ගන්නෙ නොතේරෙන වයසෙ වුණාම ලව් එක නැති වුණොත් ඉන්න තේරෙන්නෙ නැති වෙනවා. දිග කාලයක් එකට ඉද්දි එක්කෙනෙක්ට එපා වෙන්න පුළුවන්, හැබැයි අනිත් කෙනාට එයාගෙන් තොර ජීවිතයක් නැහැ.

    අනික සීනි බෝල කාලෙ ඉඳලා තියෙන පරණ ලව් ගොඩක් වෙලාවට සෙක්ස් පැත්ත හරියට ගැළපෙන්නෙ නැහැ. අනියම් සම්බන්ධතා හොයන්න පෙළඹෙන්නෙත් ඒ නිසා තමයි.

    ඉතින් එක අතකට දහය පහළවකට ලව් කරලා, ලව් එක ජෝක් එකක් වගේ වෙන එක තමන්ගෙ පැත්තෙන් හොඳයි වගේ. මොනවා වුණත් ඉවසගන්න ලේසි වෙනවා. 😓
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,762
    113
    ඒකනම් සහතික ඇත්ත, සහෝ :yes: :( අවාසනාවට, ලංකාවේ මිනිස්සුන්ට මානසික සෞඛ්‍යය ගැන තියෙන අවබෝධෙ හුගක් අඩුයි .
    පේනවනෙ මේකෙ කමෙන්ට්ම. ඒකෙනුත් සෙක්ස් ආතල් එකක් ගන්න තමා බලන්නෙ.

    සමාජයක් විදිහට හිතන පතන විදිහෙ අවුලකුත් තියෙනව. අනියම් සම්බන්ධයක් තිබ්බ පලියටම හැමදේම ඉවරයි විනාසයි කියල එකක් නෑ කියල තේරුම් ගන්නෙ නෑ. හැමෝම මිනිස්සු. කාට උනත් වෙන සම්බන්ධ ඇති වෙන්න පුලුවන්. ඒ වෙලාවට දෙන්න කතා කරල එක්කො ඒ සම්බන්ධෙ නවත්තන්න නැත්තන් divorce වෙන්න (දෙන්නම කැමතිනන් වෙන ඔප්ෂන් එකකට යන්න හරි) හිතන් නෑ.
    ------ Post added on Jan 21, 2022 at 9:23 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    dan inna unta ban problem ekakata face karanna therennema na ne.marennama thamai try karanne,paw ban asarana demawpiyo :(
    aru tika kalekin wena ekak marry karala fun eke idi.
    Ehema face karanna tough life ekak tibbe nane podi kale.80s ipaduna untath lankawe stress eka daraganna amarui.dan inna unta itin pattama amaru athi.
     
    • Like
    Reactions: GobbaSira

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මේකේ වරදක් මම දකින්නෙ නෑ.
    ඕනෑම කෙනෙකුට තමාගේ ජීවිතය ගැන තිරණ ගැනීමේ නිදහස හිමියි.
    අම්මට හිකවෙන ඇත්ත!!! 😘 (y)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Ehema face karanna tough life ekak tibbe nane podi kale.80s ipaduna untath lankawe stress eka daraganna amarui.dan inna unta itin pattama amaru athi.
    A kaleta wada life eka dan amarui ban. Issarahata tawat financially amarui. Balapan danma wela tiyena de.
     
    • Like
    Reactions: GobbaSira

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    හැපිච්ච එකේ තව photos නැද්ද?
    ඇයි මේ මැරෙන්න එන මිනිස්සු හොඳට ඇඳ පැළඳ ගෙනම එන්නේ?