මම දරන්නෙ mainstream මතයට විරුද්ධ මතයක්. වැඩිවියට පත්වෙච්ච කෙල්ලෙක් හෝ කොල්ලෙක් පොඩි හෝ ලොකු වේවා කැමැත්තෙන් විනෝදෙන් සෙක්ස් කරා කියල සිද්ද වෙන කිසිම නරකක් මට පේන්නෙ නෑ බන්. තියෙන එකම අවුල තියෙන්නෙ සංස්කෘතියෙ නේද. කෙල්ලෙක් කලින් සෙක්ස් කරල තිබ්බොත් එහෙම නැත්තන් virginity එක නැත්තන් ඒකි නරක කෙල්ලෙක් කියල ලේබල් කරන්නෙ සමාජෙ උන් නෙමේද? ඔය අම්බානෙක දියුණුයි කියන රටක උනත් අවුරුදු 16 වෙද්දි virgnity එක loss වෙන එක සාමාන්‍ය දෙයක්. කෙල්ලෙක් කොල්ලෙක් පොඩි ලොකු කියල නෑ වැඩිවියට පත් උනාම අදාල ෆීලින්ස් එනව. මෑතක් වෙනකන්ම මිනිස්සු 15,16,17 වෙද්දි බැදල ලමයි හැදුව.
හැබැයි ඔය නීතිය තියෙන්න ඕනෙ අනිවාර්යෙන් ලමයින්ගෙ ආරක්ෂාවට. කවුද කැමැත්තෙන් එන්නෙ කාවද බලෙන් ගෙන්නගන්නෙ කියල හොයන්න බැරි නිසයි ඕක තියෙන්න ඕනෙ.
කාවවත් සුද්ද කරෙත් නෑ. ෆිඩොපයිල් මගුලකුත් නෙමේ. යතාර්ථෙ කිවුවෙ. එලිපිට කතා කරන්න කැමති නැති මාතෘකා. මනුස්සයෙක්ට තීරණ ගන්න පුලුවන් වයස ඉරි ගහල වෙන්කරන්නෙ කොහොමද? සිද්ධාර්ථ කුමාරයා විවාහ වෙන්නෙත් අවුරුදු 16න්.
------ Post added on Jan 28, 2022 at 1:17 AM