ගොන් ජෙප්පෝ හාන්සි.. නොරොච්චෝලෙන් මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    COLOMBO (News 1st) – අක්‍රීයව පැවති නොරොච්චෝලෙ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

    නිව්ස් ෆස්ට් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා මේ බව සඳහන් ප්‍රකාශ කළේ ය.

    පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට එම යන්ත්‍රයෙන් අහිමිවූ මෙගාවොට් 300ක විදුලි ධාරිතාව ආවරණය කර ගැනුනේ කැලණිතිස්ස ඩීසල් බලාගාරයෙනි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    account eken horakan kare na - gatta eva installments vidiyat gewanna porondu wei

    meka tama hamadama kare. spot buying dala wadi ganata henchaiyon gen gannawa short term and long term solution den nathuwa. dan wath adu gane mokuth karan na

    1643602519259.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @N A K A M U R A balanna giyaha jeppoda anduwa karanne

    සවුදි බිල්ලා කට අැරන් බලන් හිටිය නේද රටම කළුවර වෙනකන්..බලාපොරොත්තු සුං නේහ්.ඔටු මිල්ක් ටොපියක් හපල දුක තුනී කරගනින්🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල් අඟුරුවලින් යුනිට් එකට රුපියල් 10ක් යන්නෙ නෑ. ඒත් රුපියල් 60 + දීල පුද්ගලික අංශෙන් ගන්නව. ඒකත් හොරකම තමයි
    මොන පුද්ගලික බලාගාරෙන්ද 60 ගානෙ ගන්නෙ????

    දැන් ගල් අගුරු හොද උනාද පොන්නයො, තොපි සාම්පූර් හැදුවද පොන්නයො කෝ තොපේ ගැස් බලාගාර හැදුවද පොන්නයො??


    @Heshan Daminda තාමත් කලුවරද බන්???🤭🤭🤭
    ------ Post added on Jan 31, 2022 at 4:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    baiyomai kapana kiyanne, ita passe baiyomai denawa kiyanne.
    biththarayak hariyata gaha ganna beri ponnayngen wena monawa balaporoththu wennada
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්ට් එක දෙනවා කියන එකත් සතුටු වෙන්න පුලුවන් නිව්ස් එකක් වෙන ගානට රට ආව නේද :lol:
    උබලට දුකයි නේද කරන්ට් කපන්නෙ නැති එකට, 🤣🤣🤣බලේ උන්න 5හේ එකට දිගට කරන්ට් දුන්න අයියලනෙ මේ කියවන්නෙ 🤭🤭
     

    Similar threads