රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යුලක්‍රේන් කාරයොන්‍ට ගේමක් ගහන්න පුලුවන් නේද... උනුත් ටිකක් පවර්ෆුල් රටක් නේද... 😕
    හිතන්න අමාරුයි. උන් තුවක්කුව තාප්පෙකට හේත්තු කරල ගෙදර යන සීන් එකක් තියෙන්නෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Japan G7 ekka support karanava
    අැමරිකාව පරමාණු බෝම්බ 2යි දැම්මේ දැන් ජපානේ උන්ගේ වහල්ලු වගේ..අැමරිකාව කියන කියන දේ කරනවා🤣
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Ukraine calls for 'devastating sanctions' on Russia​

    Dmytro Kuleba, Ukraine's foreign minister, has tweeted a "to do list" for the international community in response to Russia's attack.
    He says "the world must act immediately" and the "future of Europe & the world is at stake".
    Kuleba calls for immediate "devastating sanctions", including banning Russia from using the SWIFT financial transaction system.
    He also says the world should "fully isolate Russia", while providing Ukraine with weapons and equipment, financial assistance and humanitarian help.

    PS: Ade ape sirta kiyapan kata puka wahan wena deyak balan idapan kiyala
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,065
    66,475
    113
    Ukraine unge ge air defense system eka danma down karalalu.tama gahalawath ne :LOL: