රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    From CNN’s Ivana Kottasova in Kyiv

    The first bangs came at just after 5 a.m. on Thursday, putting a definite end to any speculation about what Russian President Vladimir Putin intended to do.

    Just minutes before, Putin announced he was ordering military operation in Ukraine. Now, the residents of Kyiv could hear the consequences first hand.

    The explosions were coming from some distance away from the city center, but were clearly audible across the Ukrainian capital, the deep noise piercing through the quiet early morning.

    Kyiv residents have been told stay at home and pack a bag with necessities, in case they need to leave abruptly.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි පරිප්පු දාගත්තෙත් ජේආර් පොන්සි ඔය ගොන් වැඩේම කරල තමයි,.. ඇමරිකාවට පුක දීල ඉන්දියාව තරහ කර ගත්ත, පරිප්පු අතාරිද්දි ඉන්දියාවෙන් ඇමරිකාව පඩේකට ජේආර්ව ගනන් ගත්තෙ නැ, ඉට පස්සෙ ජේආර් පප්ප ගාන්ධිge පුක ලොවලයි ශේප් උනේ..🤣🤣
     
    • Wow
    Reactions: dmsupun

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    Meanwhile in SL :rofl:

    1645684757374.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,627
    48,899
    113
    සේදවත්ත
    යුක්ක්‍රේන් වල රශියන් උන් පැති ඔඩේසා වලට දැං කෙලිනව . ගොඩක් මිලිටරි මර්මස්ථාන වලට රොකට් ප්‍රහාර එල්ල වෙනවා. ඉදිරි දින තුල උතුරු දෙසින් කියෙව් වලට රුසියන් හමුදාව තදබල ප්‍රහාරයක් කිරීමට නියමිතයි.

    මගේ මතය යුක්‍රෙන් ෆුල් ඩිමිලිටරයිස් කරලා බෙලරුස් වලින් පොලන්ඩ් අග බොල්ටික් සී එක වෙනකම් අල්ලන් පස්සේ ලැට්වියා ලුතුවේනියා එස්තොනියව වටකරනවා
     
    • Like
    Reactions: B.Chat