රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යුක්ක්‍රේන් වල රශියන් උන් පැති ඔඩේසා වලට දැං කෙලිනව . ගොඩක් මිලිටරි මර්මස්ථාන වලට රොකට් ප්‍රහාර එල්ල වෙනවා. ඉදිරි දින තුල උතුරු දෙසින් කියෙව් වලට රුසියන් හමුදාව තදබල ප්‍රහාරයක් කිරීමට නියමිතයි.

    මගේ මතය යුක්‍රෙන් ෆුල් ඩිමිලිටරයිස් කරලා බෙලරුස් වලින් පොලන්ඩ් අග බොල්ටික් සී එක වෙනකම් අල්ලන් පස්සේ ලැට්වියා ලුතුවේනියා එස්තොනියව වටකරනවා
    only ukrain.. latvia lithu gehuwoth ww3 start wenawa... >>>>>only<<<<<<< ukraine for now
     
    • Like
    Reactions: olu bakka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,627
    48,899
    113
    සේදවත්ත
    only ukrain.. latvia lithu gehuwoth ww3 start wenawa... >>>>>only<<<<<<< ukraine for now
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. අනිවාර්යයෙන් ඒකට තමා මේ එන්නේ. පුටින්ට පෝලන්ඩ් වෙනකම් ඕනේ රශියා වලය . බෙලරුස් බුවත් පුටින් යටතේ නිසා ඒක පොඩි මිලිටරි ඇක්ශන් එකක් විතරයි සප්ලයි ලයින් එක කඩන එක . අනිවාර්යයෙන් ඒක කරන්න බලනවා එකේ ආදිනව තෙවන ලෝක යුද්ධය
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    European nations condemn Russia's action​

    Nations in Europe have been quick to condemn Russia's action.
    A German government spokesman said Chancellor Olaf Scholz had spoken to Ukrainian President Volodymyr Zelenskiy and assured him of solidarity.
    "We have a land war in Europe that we thought was only to find in history books. It is a flagrant breach of international law," economy minister Robert Habeck added in a statement.
    UK Prime Minister Boris Johnson said he was "appalled" by the "unprovoked attack" and Britain would "respond decisively".
    Italian Prime Minister Mario Draghi said the action was "unjustified and unjustifiable".
    "We are working with European and Nato allies to respond immediately, with unity and determination."
    Meanwhile, Polish government spokesman Piotr Muller said it was "time to reinforce Nato's eastern flank", adding: "We expect such decisions to be taken".

    Putin mulu Ukrainema allanakan mun twitter eke kiyo kiyo idi wage. Karana huttak ne :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උන් ඔතනට බහී කියල හිතන්ඩ බැ, උන් ආවොත් චිනෙත් බහිනව , කොහොමත් ඔහොම ශේප්වෙලා යන එක හොදයි තේරුමක් නැ නිකාන් මරාගෙන
     
    • Like
    Reactions: dhanuka kumara

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Ukraine's air defence suppressed - Russia​

    We reported earlier a statement by the Ukrainian military that its air force was fighting off an air attack by Russia.
    But Russia's defence ministry is quoted by Russia's Interfax news agency as saying that the "Ukrainian armed forces' air defence has been suppressed".
    The ministry adds that "Ukrainian border forces put up no resistance to Russian units".
    There has been no independent confirmation of these claims.

    https://www.bbc.com/news/live/world-europe-60454795
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යුක්‍රේන් මහජනයා බය වෙලා පැනික් වෙලා.... හෝප්ස් තියන් ඉදපු නේටො ඊයූ යාලුවො ටික එනකන් යුක්‍රේන් බලන් ඉන්නවා. නේටො.ඊයූ තියරිටිකලි එන්න ඕන උනත් බේරගන්න ප්‍රැක්ටිකලි එන්නේ කියලනිගමනය ක්‍රන්න ප්ලුවන් මේ වෙලාවේ.. හැබැයි ආවොත් බැරි වෙලා හරි ව්ව්3 පටන් ගන්නවා ඉතින්... අපි බලමු හවසට බොරිස් මොකද කියන්නේ/ බොරිස් කී ප්ලෙයර් කෙනෙක් මේකේ රට ඇතුළේ ෆේල් උනාට පොර,

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යුක්‍රේන් මහජනයා බය වෙලා පැනික් වෙලා.... හෝප්ස් තියන් ඉදපු නේටො ඊයූ යාලුවො ටික එනකන් යුක්‍රේන් බලන් ඉන්නවා. නේටො.ඊයූ තියරිටිකලි එන්න ඕන උනත් බේරගන්න ප්‍රැක්ටිකලි එන්නේ කියලනිගමනය ක්‍රන්න ප්ලුවන් මේ වෙලාවේ.. හැබැයි ආවොත් බැරි වෙලා හරි ව්ව්3 පටන් ගන්නවා ඉතින්... අපි බලමු හවසට බොරිස් මොකද කියන්නේ/ බොරිස් කී ප්ලෙයර් කෙනෙක් මේකේ රට ඇතුළේ ෆේල් උනාට පොර,

    nuclear war තමා ඉතිං ඊට පස්සේ..
     
    • Sad
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Ukraine Defense Ministry: "Russian troops are suffering losses"​

    From CNN’s Mick Krever in Kharkiv and Tim Lister in Kyiv.

    The Ukrainian Ministry of Defense said Thursday its forces are countering the Russian offensive “with dignity” and inflicting losses on Moscow’s troops.
    “National Defence Forces, using the right for self-defence according to the article 51 of the United Nations Charter are countering with dignity the enemy's attempts to break through the state border,” the Ministry said in a statement shared on Whatsapp. “Situation is controlled. The Russian troops are suffering losses.”
    The Ministry also said there had been “no losses among the defenders of Ukraine.”
    In an earlier statement, Russia’s Ministry of Defense said it had neutralized Ukrainian air defenses.
    CNN has been unable to independently verify either of these claims.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අැමරිකාවට පුක දීල ඉල්ලං කාල නේද..නේටෝ ගෙනල්ල රුසියාවට කෙලිනකන් උන් බලන් ඉඳියිද.
    චීනෙට පුක දීල ඉල්ලං කන්න ලඟ රටක් ගැන එහෙම මතක් වෙන්නැද්ද?
     
    • Haha
    Reactions: supunroxy