රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අයියෝ බන් පව් අසරණ මිනිස්සු තමයි දුක් විදින්න වෙන්නේ.
    අපේ රටෙත් මේ වගේ දුක් වින්දනේ... මුන් ගහ ගත්තොත් ඊට වඩා මිනිස්සු මැරෙන්න පුළුවන්. මේ පුටින් පකයටත් පිස්සු..
    U withrak neme Biden, Nato idala Ukraine moda president karayage idan okkoma mekata waga kiyanna one.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔය මගුල් වැඩක් නැ . අපිත් අපේ ලොක්කට කියමු මේකට මැදිහත් වෙලා මේ සිදුවෙන්න යන මහා විනාෂෙන් ලෝකේ බේරගන්න. මොකද මේ වෙලාවේ අපිට වෙන කිසිම කෙස් එකක් නැති නිසා කම්මැලි කමේ ඉන්නේ. අපේ හමුදාවත් යවමු. ඕකට මන්බන්ද වෙමු අපිත්

    - මිට පුකේ දුවන ඉත්තාවා සහ උගේ ළමයි ටික
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Long lines of cars in Kyiv heading out of Ukrainian capital​


    (Pierre Crom/Getty Images)
    (Pierre Crom/Getty Images)

    Photos from the Ukrainian capital Kyiv are emerging of long lines of cars heading out of the city after Russia's attack early Thursday morning. Heavy traffic appears to be all moving west, away from where explosions were heard this morning, with few cars going east.
    Earlier Thursday morning, CNN reporters heard explosions coming from the east of the city, in the direction of Boryspil International Airport.
    Explosions have also been reported in other parts of Ukraine including Kharkiv and the port city Odessa.
     
    • Sad
    Reactions: tha123 and Kalegana

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,565
    113
    - උඩරට -
    අනේ පකෝ..ගිහින් බලපිය නිව්ස්‍..තෝ හිතන්නේ රුසියන් උන් විතරක් මැරෙනව කියලද..මොන ගොබ්බ පකයෙක්ද මේහ්..🤣🤣🤣


    ඕකේ ඔහොම කිව්වට ගොඩක් ඇති බන් මැරිලා. 40 :40 සමානව මැරෙන්න විදිහක් නෑනේ 😅😅
     
    • Haha
    Reactions: thomian

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රුසියානු ආක්‍රමණිකයන් 50ක් පමණ ඝාතනය කළ බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා.
    යුක්රේන හමුදාව කියා සිටියේ නැගෙනහිර කාර්කිව් නගරය අසල මාර්ගයක දී රුසියානු යුධ ටැංකි හතරක් විනාශ කළ බවයි.
    රටේ නැගෙනහිර ප්‍රදේශදී හයවන රුසියානු ගුවන් යානයත් ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව සඳහන් කළා

    කෙසේවෙතත් තම ගුවන් යානා හෝ සන්නද්ධ රථ විනාශ කර ඇති බවට පළ වන වාර්තා රුසියාව ප්‍රතික්ෂේප කරනවා8-)8-)

    obama russia GIF
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    යුක්ක්‍රේන් වල රශියන් උන් පැති ඔඩේසා වලට දැං කෙලිනව . ගොඩක් මිලිටරි මර්මස්ථාන වලට රොකට් ප්‍රහාර එල්ල වෙනවා. ඉදිරි දින තුල උතුරු දෙසින් කියෙව් වලට රුසියන් හමුදාව තදබල ප්‍රහාරයක් කිරීමට නියමිතයි.

    මගේ මතය යුක්‍රෙන් ෆුල් ඩිමිලිටරයිස් කරලා බෙලරුස් වලින් පොලන්ඩ් අග බොල්ටික් සී එක වෙනකම් අල්ලන් පස්සේ ලැට්වියා ලුතුවේනියා එස්තොනියව වටකරනවා
    පුටින්ට Kaliningrad වෙනකං ඕන වෙලා වගේ..
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,419
    8,369
    113
    kandy
    රුසියා එක්ක ඇමෙරිකාව වත් හැප්පෙන්නේ නැ . යුක්‍රේන් ජනාදිපතිය අමු ගොනෙක් . ගේම ඉල්ලා දැන් මිනිස්සුන්ට තුවක්කු දෙනවා . මිනිස්සු අග නුවර අතහැරලා යන සීන් එකක් තියෙන්නේ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,895
    113
    සේදවත්ත
    පුටින්ට Kaliningrad වෙනකං ඕන වෙලා වගේ..
    ඕකට සෝවියට් යුනියන් පිස්සුව . ඔකව වැටෙන්නේ රට අස්සෙම කැරැල්ලකින් ඉස්සරට. පුටින්ගේ ජනප්‍රියතාව පල්ලම් බහින කාලේ දැන් . එක තියාගන්න කරන ගේමක් ඔය . මේ පාර තමා බුවා නන්න පෝල් වෙන්නේ . අපේ ලෝකල් පුටින්ට උන දේම මේ ෆොරොන් පුටින්ට වෙනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,288
    15,869
    113
    ඕකට සෝවියට් යුනියන් පිස්සුව . ඔකව වැටෙන්නේ රට අස්සෙම කැරැල්ලකින් ඉස්සරට. පුටින්ගේ ජනප්‍රියතාව පල්ලම් බහින කාලේ දැන් . එක තියාගන්න කරන ගේමක් ඔය . මේ පාර තමා බුවා නන්න පෝල් වෙන්නේ . අපේ ලෝකල් පුටින්ට උන දේම මේ ෆොරොන් පුටින්ට වෙනවා

    ane palayan ban yanna..ubalageth talks witharayi.uba adu gaane dannawada ukraine walata gahanne ayi kiyalawath. :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,895
    113
    සේදවත්ත
    ane palayan ban yanna..ubalageth talks witharayi.uba adu gaane dannawada ukraine walata gahanne ayi kiyalawath. :rofl:
    අඩෝ ගූගල් කරපන් බන් ඉතිහාසේ ඉදන් මුලු කතාවම තියනවා . පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා මම දැනුත් ඉන්නේ ඉදිරි ආරක්ශක වලල්ලේ
     
    • Like
    Reactions: Master malli

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    In photos: Scenes from Ukraine this morning​

    After months of military buildup and brinkmanship, Russian forces have begun an invasion of Ukraine.
    Thursday saw reports of troops crossing the border to the north and south, explosions in multiple cities including the capital Kyiv and warnings from Russian President Vladimir Putin of bloodshed unless Ukrainian forces lay down their arms.
    A wounded woman is seen after an airstrike damages an apartment complex outside of Kharkiv, Ukraine, on February 24.
    A wounded woman is seen after an airstrike damages an apartment complex outside of Kharkiv, Ukraine, on February 24. (Wolfgang Schwan/Anadolu Agency/Getty Images)
    The first blasts were heard at around 5 a.m. Thursday, prompting immediate condemnation from the United States and its allies, which have threatened to enact "full scale" sanctions in response to Russian military aggression.
    The escalation in the years-long conflict has triggered the greatest security crisis on the European continent since the Cold War, raising the specter of a dangerous showdown between Western powers and Moscow.
    People on a bus leaving from the main bus station in Kyiv, Ukraine, on February 24.
    People on a bus leaving from the main bus station in Kyiv, Ukraine, on February 24. (Timothy Fadek/Redux for CNN)
    As air raid sirens rang out across Kyiv early Thursday, Ukrainian President Volodymyr Zelensky moved to enact martial law and government ministers accused Moscow of launching a "full-scale invasion." As dawn broke, heavy traffic could be seen clogging roads heading west out of the city, while further east, near the Russian border, the mayor of Kharkiv urged citizens not to leave their homes.
    Police officers inspect the remains of a missile that fell in the street in Kyiv, Ukraine, on February 24.
    Police officers inspect the remains of a missile that fell in the street in Kyiv, Ukraine, on February 24. (Valentyn Ogirenko/Reuters)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඕකට සෝවියට් යුනියන් පිස්සුව . ඔකව වැටෙන්නේ රට අස්සෙම කැරැල්ලකින් ඉස්සරට. පුටින්ගේ ජනප්‍රියතාව පල්ලම් බහින කාලේ දැන් . එක තියාගන්න කරන ගේමක් ඔය . මේ පාර තමා බුවා නන්න පෝල් වෙන්නේ . අපේ ලෝකල් පුටින්ට උන දේම මේ ෆොරොන් පුටින්ට වෙනවා
    ඇමරිකන් කාරයා පස්ස ගහ ගහ ඉඳලා එකපාරට nuc කරලා දායි ද දන්නේ නෑ.