රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Emios

Well-known member
  • Dec 10, 2009
    74,069
    66,495
    113

    . Dragon to takeover planet​

    Baba Vanga's most bizarre prediction is that a dragon will take over the planet in 2021.

    She is claimed to have said: "A strong dragon will seize humanity. The three giants will unite. Some people will have red money.

    "I see the numbers 100, 5, and many zeros."

    Interpreters have since presumed that the “dragon” is China.

    The three giants could be Russia, India, and China, and money could be the the 100 Yuan and the 5000 ruble notes which are both red in colour.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    Britain to Ban Russia's Aeroflot, Sanction Banks, Businesses, Oligarchs​


    Britain is freezing the U.K. assets of Russian titans in banking and arms manufacturing, sanctioning five more oligarchs and banning Aeroflot from its airspace, Prime Minister Boris Johnson said Thursday.

    Announcing the sanctions in response to Russia's invasion of Ukraine, he told parliament that President Vladimir Putin "will never be able to cleanse the blood of Ukraine from his hands."

    "Putin will stand condemned in the eyes of the world and of history," he said.

    "Putin was always determined to attack his neighbour no matter what we did," Johnson added, calling him a "blood-stained aggressor who believes in imperial conquest."

    Man Utd ready to end sponsorship deal worth £40m after Russia declares war on Ukraine
    ------ Post added on Feb 24, 2022 at 11:47 PM
     
    • Like
    Reactions: usa_nihaal

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    CNN කියනවා රුසියානු ගුවන් සංක්‍රමික භට කණ්ඩායම් ඇන්ටනොව් ගුවන් තොටුපළ අල්ලගෙන කියලා. වීඩියෝ එකේ පෙන්නනවා රුසියානු හමුදාව යුක්රේන හමුදා එක්ක සටනකින් පස්සෙ ගුවන් තොටුපල ඇතුලට යනවා. අණදෙන නිලධාරියා එක්ක පවා මාධ්‍යවේදියා කතා කලා කියනවා.හැබයි නියම professional විදිහට වැඩ කරනවා. ඇන්ටනොව් ගුවන් තොටුපළේ ඉදලා කියෙව් වලට කිලෝමීටර් තිහයි. මේ වෙන කොට යූටියුබ් එකේ වීඩියෝ වල විනාශ වුණු යුද්ධ ටැංකි ගුවන් යානා වගේම ලොරි වල වීඩියෝ තියනවා. සමහර එව්වා යුක්රේන කියලා වගේම රුසියානු කියලා තියනවා. නමුත් confirm නැහැ.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    පැය 96 ක් ඇතුලත කීව් වටලනු ඇතැයි ඇමරිකානු බලධාරීන් සැක කරන බව මාධ්‍ය වාර්තා පවසනවා.
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    5DE3B9CC-90E4-40CD-A181-ED4978ABC178.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,009
    164,080
    113
    එකමත් එක රටක
    CNN කියනවා රුසියානු ගුවන් සංක්‍රමික භට කණ්ඩායම් ඇන්ටනොව් ගුවන් තොටුපළ අල්ලගෙන කියලා. වීඩියෝ එකේ පෙන්නනවා රුසියානු හමුදාව යුක්රේන හමුදා එක්ක සටනකින් පස්සෙ ගුවන් තොටුපල ඇතුලට යනවා. අණදෙන නිලධාරියා එක්ක පවා මාධ්‍යවේදියා කතා කලා කියනවා.හැබයි නියම professional විදිහට වැඩ කරනවා. ඇන්ටනොව් ගුවන් තොටුපළේ ඉදලා කියෙව් වලට කිලෝමීටර් තිහයි. මේ වෙන කොට යූටියුබ් එකේ වීඩියෝ වල විනාශ වුණු යුද්ධ ටැංකි ගුවන් යානා වගේම ලොරි වල වීඩියෝ තියනවා. සමහර එව්වා යුක්රේන කියලා වගේම රුසියානු කියලා තියනවා. නමුත් confirm නැහැ.
    දාන්න බලන්න videos
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    මුල් එකනම් ඇත්ත. ආරක්ෂක ඇමති කියනවා සටන් කරන්න කැමති නම් ආයුධ දෙනවා කියලා.
    Eka weredila quote una ekak
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Female Ukrainian Sniper takes out opponents.





    s.jpg


    Bilozerska is a Ukrainian journalist, blogger and public figure, officer in the Armed Forces of Ukraine. In 2014, she went to fight in eastern Ukraine as a volunteer with the Right Sector and the Ukrainian Volunteer Army, where she earned a reputation as a deadly sharpshooter and sniper.

    In 2018, Olena attended Officer Training Courses at the I. Chernyakhovsky National Defence University of Ukraine, majoring in Artillery, and subsequently signed a contract with the Armed Forces.

    In 2018-2020, she served as an artillery platoon commander in the 503rd Separate Navy Infantry Battalion. On October 13, 2018 she was awarded the Order For Courage, III degree. Olena is currently a reserve officer in the Armed Forces of Ukraine