රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,155
    18,738
    113
    අදාල නෑනේ
    274753292_264931609134031_7324613478859095541_n.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,646
    113
    yako keri ballone


    ado no
    ------ Post added on Feb 26, 2022 at 2:02 AM
    Ukraine mine swiping vehicle. So you can blame russians


    Meet Kyiv Vitali Klitschko. He is the mayor of Kyiv and former Heavyweight Champion of the World. Klitschko is a millionaire many times over, he could have fled Ukraine by private jet and lived a happy life, but instead, he decided to risk his own life and fight for his country against a superpower

    u4mqmmqdd1k81.jpg
    Fack news.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    රෙස්පෙක්ට්. අපේ රටේ යුද්දෙ යනකොට පණ බයේ රටින් පැන්න නොංජල් පොන්නයව මතක් උනා.

    අන්න යුක්රේන් ජනපති ෂර්ට් එකට මෙඩල් ටික ගහන් යුධ පිටියට බැහැළලු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අන්න යුක්රේන් ජනපති ෂර්ට් එකට මෙඩල් ටික ගහන් යුධ පිටියට බැහැළලු
    මේව බලලා ලෝකල් කටින් පුටින් චූන් වෙලා මොනා කරයිද දන්නෑ
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අන්න යුක්රේන් ජනපති ෂර්ට් එකට මෙඩල් ටික ගහන් යුධ පිටියට බැහැළලු
    The media reports that President Zelensky is personally in charge of the defense of Kiev.
    He is in the capital and is not going to leave.