රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Bigspin

Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Sooner or later Russians have to bring in heavy artillery and MBR and start attack hard. Their current strategy of sending small teams with limited airstrikes not working and clearly increased their casualty numbers.

    on BBC specialist said Russia not attacked hard as they can specially through air force and artillery. They didn't even use half of their force according to the person who interviewed and once they bring in heavy equipment things will Ukrainians not going to hold.

    Specialist said they clearly underestimate by not sending heavy equipment and thought infantry can go through but didn't worked as planned.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    මෙවා නම් බොරු ද කොහෙද. Russian උන්ගේ මෙතරම් මැරිලා Ukraine උන් ඔක්කොම 200 ගාණක් මැරිලා තියෙන්නේ. Ukraine ඉන්නේ super soldiers ලා වෙන්න ඕනේ එහෙම නම්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    අපරාදෙනේ ඉතිං යුක්‍රේන් උන් සාම සාකච්චා කරන්නේ...දෙන්න තියෙන්නේ රුසියාවට අායේ දුවන්නම..යුද්දෙදි ඔය තරම් වැඩ්ඩො නම් මොකටද සාම සාකච්ඡා.රුසියාවට වැටි වැටි දුවන්නම ගහලා රුසියාවෙන් කෑල්ලකුත් අල්ලගන්න පුළුවන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113

    good-morning-vietnam-robin-williams.gif
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙවා නම් බොරු ද කොහෙද. Russian උන්ගේ මෙතරම් මැරිලා Ukraine උන් ඔක්කොම 200 ගාණක් මැරිලා තියෙන්නේ. Ukraine ඉන්නේ super soldiers ලා වෙන්න ඕනේ එහෙම නම්.
    ඒක තමයි මටත් හිතාගන්න බැරි. මේ කියන විදියට අර ලස්සන යුක්‍රේන් කෙල්ලෝ ටික ඇමෙරිකාවත් ගහයි.
    තනිකරම social media control කරන්නේ Ukraine side එක මං හිතන්නේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    දැන් යුක්රෙනේ ද රුසියාවට ගහන්නේ ? :confused:

    මීඩියා වල යන විදියට සිකුරාදා වගේ වෙද්දී රුසියාවේ පාලනේ සම්පුර්ණෙන් යුක්රෙනේ අල්ලාගනී වගේ :yes:
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    weapons dila tiyenne israel,us, uk hodama badu... syrian war1dith okama kala degolloma...
    kohoma unath ukraine illagena kanna yanne mehema west1ta ona wdiyata natanna ghn.. meka tanikarama game1k, west1n karanne russia awussanawa ukraine iththa karagena... russia ekka yudda karala dinanna be itin ukraine walata.. eka ithin simple fact1k..

    ඒක තමයි මටත් හිතාගන්න බැරි. මේ කියන විදියට අර ලස්සන යුක්‍රේන් කෙල්ලෝ ටික ඇමෙරිකාවත් ගහයි.
    තනිකරම social media control කරන්නේ Ukraine side එක මං හිතන්නේ
    apoi ow, news walata ki anith petta... news walata ki ewa lokuwata ganan ga deyak ne
    ------ Post added on Feb 28, 2022 at 5:10 PM