රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    I think this a fake News..
    බලහන් ආන්ඩුවෙන් කියනවා අපේ කිසිම තෙල් හිගයක් නෑ කියලා ඒත් එලියේ පෝලිම් . අන්න ඒ වගේ බන් . එතන ඉන්න උන් තමා දන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    habayi ekak nam therum gaththa me war eken. 1st world western media patta 3rd class widihata hasirenne. un api wage podi ratawalata bana kiwwata un thaamath pitin civilized saththu.
    LTTE diaspora eka lankawata adatath karanne oka thama. loke nathi boru kiyanawa anukampaawa ganna.
    muslim unuth ochchara thama.
    apo okun kawadath ohoma thama...henama biased....anika eka dahaya krla kiyanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන රටේ උන්ට තෙල් කෑම ගෑස් නැති එක ගැන හොයලා දාපන්
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, තෙල් ගැන කියවන්ඩ තෙර්ඩ් ඕන තරන් තියෙන්නෙ ඒකකට පල මේක නොකා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,462
    113
    Mona ubereats da. Unta thawa tika dawasak yaddi pan wath nathi wei me yana widiyata. Russian central bank assets freeze karala EU/UK/US wala
    Mokadda bn putin karagatte.kohoma hitapu ekada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mona ubereats da. Unta thawa tika dawasak yaddi pan wath nathi wei me yana widiyata. Russian central bank assets freeze karala EU/UK/US wala
    උන් නම් පාන් පුච්චන් කයි ,සුද්දන්ට තමයි ඒකත් නැති වෙන්නෙ පුටින් ගෑස් කපපු ගමන් 🤭🤭
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Mokadda bn putin karagatte.kohoma hitapu ekada
    Unge foreign reserves (now frozen in some countries & no transactions are allowed for the central bank in USD) thiyanawa sahenna. Ekai energy sector ekai hinda un hithuwe sanctions dana ekak na kiyala. Crimea scene eke wage shape wenna puluwan wei kiyala. Dan ithin ubalage local putin wage thama
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Unge foreign reserves (now frozen in some countries & no transactions are allowed for the central bank in USD) thiyanawa sahenna. Ekai energy sector ekai hinda un hithuwe sanctions dana ekak na kiyala. Crimea scene eke wage shape wenna puluwan wei kiyala. Dan ithin ubalage local putin wage thama
    දිරදිග නොබලා උබල ඔය හිතන අතදරු, අදබාල, ළමා ,නොමේරූ මනසින් රුසියාව වැඩ කරනවා/කරයි කියල හිතන්ඩ අමාරුයි.. එහෙම නොමේරු මනස් තියෙනවනව රුසියාවට ඔහොම දියුනු වෙන්ඩ බැ ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්නයො, තෙල් ගැන කියවන්ඩ තෙර්ඩ් ඕන තරන් තියෙන්නෙ ඒකකට පල මේක නොකා
    උබ ඒ ත්‍රෙඩ් වල ඉදපන් , මේවා උබට වැඩක් නෑනේ, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ උබල කියනව වගේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,751
    113
    -In Darkness-
    උන් නම් පාන් පුච්චන් කයි ,සුද්දන්ට තමයි ඒකත් නැති වෙන්නෙ පුටින් ගෑස් කපපු ගමන් 🤭🤭
    අනේ හුකේ. UK වලට ඔයිල්/ගෑස් වැඩියෙන් සප්ලයි කරන්නේ නෝර්වේ, ඊලඟට ඇමරිකාව. රුසියාව සීමිත ප්‍රමාණයක් විතරයි එවන්නේ. ග්ලෝබල් එකොනොමි එක මත ගොඩක් රටවල් ඩිපෙන්ඩ් වෙන නිසා සැන්ක්ශන්ස් වැටුනම හිතන තරම් ලේසි නෑ. :rolleyes:
     
    • Like
    Reactions: Master malli

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    ලොකුවට හිතන උබ පැහැදිලි කරපන්කො වත්මන් රුසියා යූක්ක්‍රේන් යුද්ධය ගැන, මට නම් හිතාගන්ඩ බැරුව ඉන්නෙ නැනෙ කිසිම වැඩකට ඇති නිවුස් එකක්..
    Hithana deyak naha USA karaya yatin game 1 run karanawa arun 2 na kela ganawa. Russia 🇷🇺 karayata lokema wata wela nelanawa harima saralai. Putin karaya illan kana seen thiyene dan. Thamath kiev alla gana bari una.
     
    • Like
    Reactions: Master malli

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    අනේ හුකේ. UK වලට ඔයිල්/ගෑස් වැඩියෙන් සප්ලයි කරන්නේ නෝර්වේ, ඊලඟට ඇමරිකාව. රුසියාව සීමිත ප්‍රමාණයක් විතරයි එවන්නේ. ග්ලෝබල් එකොනොමි එක මත ගොඩක් රටවල් ඩිපෙන්ඩ් වෙන නිසා සැන්ක්ශන්ස් වැටුනම හිතන තරම් ලේසි නෑ. :rolleyes:
    වෙනදට වැඩ කරගන්න රශියන් සයිට් කීපයක්ම කෙල වෙලා තිබ්බ. සෙලර්ව කන්ටැක්ට් කරාම ඌ ෆ්‍රී වැඩේ කරල දුන්න. උන් ඔක්කොම වගේ එහෙම කරනව පරණ ක්ලයන්ට් බේස් එක බේරගන්න. සමහරු නන් payneer එහෙම දාල තියෙනව දැක්ක. ඒ දැම්මත් ඉතින් උන්ට ගෙන්නගන්න බෑනෙ.
     
    • Like
    Reactions: Master malli