FIFA suspends Russia until further notice as world football responds to invasion of Ukraine
![]()
https://www.goal.com/en-gb/news/fif...her-notice-world-football/bltd3f35fed56e2cda7
Apita baida danne na dan russia allaganna gihinRussia has moved from having 40% of its forces inside Ukraine to around 75%, a military academic says.![]()
මොකටද චර්නොබිල් වලට මුකුත් කරන්නේ. තව මාස දහයකින් ඔය යුරෝපේම දන ගාගෙන එන්න වෙන්නේ රුසියාව දෙපා මුලට.

hackers ලත් hack වෙලා. මොකක්ද බං anonymous ලගෙ website එක කියන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න.?anonymous උන්ටත් නැති රුදාවල් එන්නේ eastern country එකක් ගේමට බැස්සම තමයි. ඒකට US, Israel උන් හැම දාම බෝම්බ දානවා එතකොට උන් අද ගොලු බිහිරි වගේඅඩෝ අන්න anonymous hackers ලගේ website එක killnet කියල hacker group එකකින් hack කරලාලු.hackers ලත් hack වෙලා. මොකක්ද බං anonymous ලගෙ website එක කියන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න.?
ඔව්. මම හිතන්නේ ඕකුන් වැඩ කරන්නෙ US වලටද කොහෙද...anonymous උන්ටත් නැති රුදාවල් එන්නේ eastern country එකක් ගේමට බැස්සම තමයි. ඒකට US, Israel උන් හැම දාම බෝම්බ දානවා එතකොට උන් අද ගොලු බිහිරි වගේ![]()
අඩෝ අන්න anonymous hackers ලගේ website එක killnet කියල hacker group එකකින් hack කරලාලු.hackers ලත් hack වෙලා. මොකක්ද බං anonymous ලගෙ website එක කියන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න.?
Ai gas purchase karanne nathi unahama Russia walata paduwak nadda ?සිරා කතාව, ගෑස් ටික නැති වෙනකොට බඩුම තමය් යුරෝප් වලට.
Germany උනත් පට්ටම මෝඩ වැඩක් කරේ Nord Stream 2 Pipeline Project එක හෝල්ඩ් කරලා. උන්ගේ power consumption එකෙන් 25% වලට වඩා Russia වලින් depend වෙන්නේ. ඒක තියා ගන්න තිබ්බේ අන්තිම තුරුම්පුව විදිහට.
දැන් වෙන්නේ උන්ගේ affordable price එකකට ගෑස් ගන්න බැරි වෙනව, ඕකේන් ලංකාවේ උනා වගේ හැම බඩුවකම ගණන් වැඩි වෙලා inflation එක වැඩි වෙන එක.
කට්ටිය එකතු වෙලා sanctions දැම්මට වැඩක් නෑ, ඕක බැක් ෆය්ර් වෙනවා ඇනිත් පැත්තටත් එක්කම.
Video message එකේ translation එකෙ මෙහෙම දාල තිබුණා.ඇනෝනිමස්ලාට website එකක් නෑ කියලා තමයි Twitter එකේ තියෙන්නෙ
balan giyapuwahama... loke lokuma economy eka ne Russia... negative consequences athi.. but Longterm Russia walata sanction ekka sustain wenna baha bn..සිරා කතාව, ගෑස් ටික නැති වෙනකොට බඩුම තමය් යුරෝප් වලට.
Germany උනත් පට්ටම මෝඩ වැඩක් කරේ Nord Stream 2 Pipeline Project එක හෝල්ඩ් කරලා. උන්ගේ power consumption එකෙන් 25% වලට වඩා Russia වලින් depend වෙන්නේ. ඒක තියා ගන්න තිබ්බේ අන්තිම තුරුම්පුව විදිහට.
දැන් වෙන්නේ උන්ගේ affordable price එකකට ගෑස් ගන්න බැරි වෙනව, ඕකේන් ලංකාවේ උනා වගේ හැම බඩුවකම ගණන් වැඩි වෙලා inflation එක වැඩි වෙන එක.
කට්ටිය එකතු වෙලා sanctions දැම්මට වැඩක් නෑ, ඕක බැක් ෆය්ර් වෙනවා ඇනිත් පැත්තටත් එක්කම.
ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චරයිAi gas purchase karanne nathi unahama Russia walata paduwak nadda ?
රුසියාවට සම්බාධක දාවිමෙම රැසියා- යුක්රේන අර්බුදය පිළිබඳව ශ්රීලංකාවෙි ජනාධිපති ගෝඨාභය මහතාගේත් රජයේත් ස්ථාවරය කුමක් විය යුතුද ? මම හිතන විදිහට අපි නොබැඳි පිළිවෙතක ඉන්න ඕන