රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93

    FIFA suspends Russia until further notice as world football responds to invasion of Ukraine​

    goal---web-two-way-split--79a1d7f8-026a-408b-939b-f99b9a7d2fa9.jpeg

    https://www.goal.com/en-gb/news/fif...her-notice-world-football/bltd3f35fed56e2cda7

    The World Cup is BLOOD-STAINED and if Qatar and FIFA don't account for the deaths of THOUSANDS of migrant workers in the Gulf state those dead men will haunt this year's tournament and every one after it, warns lawyer​

    6500 kata wada marilalu indian nepal bangaladesh un lankawe ayath athi.
    Awulak na Blue eyes blond hair nemeyine.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    VPN එක France වලට දාලා බැලුව
    තනිකරම Google/ YouTube search results එන්නේ Russia වලට විරුද්ධව
    ලංකාවට දැම්මම දෙපැත්තටම සාධාරණ විදියට එනවා. :baffled:

    Western countries වල RT YouTube channel එක පවා block කරලා
    ඇමෙරිකා, Europe වල ඉන්න එවුන් පවා මෙහෙම කරනවට කැමති නැහැ.
    උන් VPN දාලා RT බලනවා
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,673
    1
    14,232
    113
    මොකටද චර්නොබිල් වලට මුකුත් කරන්නේ. තව මාස දහයකින් ඔය යුරෝපේම දන ගාගෙන එන්න වෙන්නේ රුසියාව දෙපා මුලට.

    සිරා කතාව, ගෑස් ටික නැති වෙනකොට බඩුම තමය් යුරෝප් වලට. :baffled:
    Germany උනත් පට්ටම මෝඩ වැඩක් කරේ Nord Stream 2 Pipeline Project එක හෝල්ඩ් කරලා. උන්ගේ power consumption එකෙන් 25% වලට වඩා Russia වලින් depend වෙන්නේ. ඒක තියා ගන්න තිබ්බේ අන්තිම තුරුම්පුව විදිහට.
    දැන් වෙන්නේ උන්ගේ affordable price එකකට ගෑස් ගන්න බැරි වෙනව, ඕකේන් ලංකාවේ උනා වගේ හැම බඩුවකම ගණන් වැඩි වෙලා inflation එක වැඩි වෙන එක.
    කට්ටිය එකතු වෙලා sanctions දැම්මට වැඩක් නෑ, ඕක බැක් ෆය්ර් වෙනවා ඇනිත් පැත්තටත් එක්කම.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,925
    113
    Nowhere
    අඩෝ අන්න anonymous hackers ලගේ website එක killnet කියල hacker group එකකින් hack කරලාලු. :baffled: hackers ලත් hack වෙලා. මොකක්ද බං anonymous ලගෙ website එක කියන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න.?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,673
    1
    14,232
    113
    අඩෝ අන්න anonymous hackers ලගේ website එක killnet කියල hacker group එකකින් hack කරලාලු. :baffled: hackers ලත් hack වෙලා. මොකක්ද බං anonymous ලගෙ website එක කියන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න.?
    anonymous උන්ටත් නැති රුදාවල් එන්නේ eastern country එකක් ගේමට බැස්සම තමයි. ඒකට US, Israel උන් හැම දාම බෝම්බ දානවා එතකොට උන් අද ගොලු බිහිරි වගේ 😂
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,925
    113
    Nowhere
    anonymous උන්ටත් නැති රුදාවල් එන්නේ eastern country එකක් ගේමට බැස්සම තමයි. ඒකට US, Israel උන් හැම දාම බෝම්බ දානවා එතකොට උන් අද ගොලු බිහිරි වගේ 😂
    ඔව්. මම හිතන්නේ ඕකුන් වැඩ කරන්නෙ US වලටද කොහෙද...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    අඩෝ අන්න anonymous hackers ලගේ website එක killnet කියල hacker group එකකින් hack කරලාලු. :baffled: hackers ලත් hack වෙලා. මොකක්ද බං anonymous ලගෙ website එක කියන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න.?

    ඇනෝනිමස්ලාට website එකක් නෑ කියලා තමයි Twitter එකේ නම් තියෙන්නෙ. Site එකක් තියෙනවා නම් දාන්න කෙනෙක් address එක දාන්න
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    සිරා කතාව, ගෑස් ටික නැති වෙනකොට බඩුම තමය් යුරෝප් වලට. :baffled:
    Germany උනත් පට්ටම මෝඩ වැඩක් කරේ Nord Stream 2 Pipeline Project එක හෝල්ඩ් කරලා. උන්ගේ power consumption එකෙන් 25% වලට වඩා Russia වලින් depend වෙන්නේ. ඒක තියා ගන්න තිබ්බේ අන්තිම තුරුම්පුව විදිහට.
    දැන් වෙන්නේ උන්ගේ affordable price එකකට ගෑස් ගන්න බැරි වෙනව, ඕකේන් ලංකාවේ උනා වගේ හැම බඩුවකම ගණන් වැඩි වෙලා inflation එක වැඩි වෙන එක.
    කට්ටිය එකතු වෙලා sanctions දැම්මට වැඩක් නෑ, ඕක බැක් ෆය්ර් වෙනවා ඇනිත් පැත්තටත් එක්කම.
    Ai gas purchase karanne nathi unahama Russia walata paduwak nadda ?
     
    • Like
    Reactions: olu bakka

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,925
    113
    Nowhere
    ඇනෝනිමස්ලාට website එකක් නෑ කියලා තමයි Twitter එකේ තියෙන්නෙ
    Video message එකේ translation එකෙ මෙහෙම දාල තිබුණා.
    “Greetings to you, Russian people, from a country of friendly union. The Internet is full of fake information about Russian bank hacks, attacks on Russian media servers, and much more. All this is not dangerous for people. This “information bomb” carries only text. And no more harm. Do not fall for fake information on the Internet. Do not doubt in your country,” the appeal says.

    Russian hackers also said that they managed to bring down the official website of Anonymous.

    “Very soon this conflict will end and we will find peace. Do not be afraid, citizens of Russia, no one and nothing can threaten you. Anonymous hackers, take care of restoring your site, it looks very pitiful against the background of your threats to our country,” the message says
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    සිරා කතාව, ගෑස් ටික නැති වෙනකොට බඩුම තමය් යුරෝප් වලට. :baffled:
    Germany උනත් පට්ටම මෝඩ වැඩක් කරේ Nord Stream 2 Pipeline Project එක හෝල්ඩ් කරලා. උන්ගේ power consumption එකෙන් 25% වලට වඩා Russia වලින් depend වෙන්නේ. ඒක තියා ගන්න තිබ්බේ අන්තිම තුරුම්පුව විදිහට.
    දැන් වෙන්නේ උන්ගේ affordable price එකකට ගෑස් ගන්න බැරි වෙනව, ඕකේන් ලංකාවේ උනා වගේ හැම බඩුවකම ගණන් වැඩි වෙලා inflation එක වැඩි වෙන එක.
    කට්ටිය එකතු වෙලා sanctions දැම්මට වැඩක් නෑ, ඕක බැක් ෆය්ර් වෙනවා ඇනිත් පැත්තටත් එක්කම.
    balan giyapuwahama... loke lokuma economy eka ne Russia... negative consequences athi.. but Longterm Russia walata sanction ekka sustain wenna baha bn..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai gas purchase karanne nathi unahama Russia walata paduwak nadda ?
    ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චරයි
     
    • Haha
    Reactions: shenat

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,929
    15,570
    113
    Somewhere in this world
    මෙම රැසියා- යුක්රේන අර්බුදය පිළිබඳව ශ්රීලංකාවෙි ජනාධිපති ගෝඨාභය මහතාගේත් රජයේත් ස්ථාවරය කුමක් විය යුතුද ? මම හිතන විදිහට අපි නොබැඳි පිළිවෙතක ඉන්න ඕන
    රුසියාවට සම්බාධක දාවි
    අපෙ ස එක්ක සෙල්ලං බෑ
    ගැසට් එකක් ගැහුවත් දැක්කද ගැම්ම
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAK 😅😅man nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE 😊👍