Tell us something about your real life that you can only reveal in elakiri

SK29

Well-known member
  • Apr 14, 2017
    6,981
    8,368
    113
    Amma eka wishwasa nokarapu nisa ban.
    Medicine inne


    Mage kellata kiyanna lajjai ban seen eka. Man oka nisa kolu seen wala patta chatar dewal walata addict wela hitiya.
    Habai ewa karanna gihilla naha. Fantasy witharai. Trauma ekak wage ban thamath. Mata oka kiyanna lajja e nisa. Man patta bayen inne bandata passe hinen kiyawei da kiyala :(
    ------ Post added on Feb 17, 2022 at 10:04 PM
    doctorsla uba dan mokada kranne kiyala ahanne ne ban. uba boru job ekak kiyapan. channel karaddi ID balanawada?nane. doctor kenekta aniwa palayan.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,393
    1,658
    113
    Mage first gf set une Grade 8 iddi. Eth mama aththatama try kale ekige yaluwata. Podi miss communication ekak wela kellama magen kelinma ahuwwa eyata kamathida kiyala. Mama itn oni magulak kiyala ow kiwwa. Eth atattama love kale ekige yaluwata. Kohoma hri grade 10 walin e affair eka break up una. Meka katawath kiyala ne mama
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,981
    8,368
    113
    Amma eka wishwasa nokarapu nisa ban.
    Medicine inne

    ඔය scene එක උබෙ හිතෙ තියෙද්දි, එක එක විදියට එලියට එන්න පුලුවන්. GFට කිව්වොත් පස්සෙ කාලෙක උනත් උබෙ behavior එක වෙනස් උනොත් එයාට පොඩ්ඩක් හරි තෙරුන් ගන්න පුලුවන් වෙයි. GF මොනව කරන කෙනෙක්ද? එයත් medical stream එකෙ නම් හොඳයි නෙහ්.

    ඒ නිසා GF ටත් කියල, doctor කෙනෙක් ගාවට ගියාම හරි. මට හිතාගන්න බැ ඇයි උබ තාම අම්මලා එක්ක ඉන්නෙ කියල. උබට අම්මව දැක්කම අවුල් නම්, පරන සිද්දි මතක් වෙනව නම් ගෙදරින් බෝඩිමක් හොයගෙන පලයන්.

    අනික, උබ doctor කෙනෙක්ගෙන් medical diagnosis report එකක් ගත්තොත් උබව පොඩි කාලෙ rape වෙලා තියෙනවා කියලා. ඒක අම්මට පෙන්වන්න පුලුවන්. එතොකොට හරි අම්මල පිලිගනීවි. (sureම නෑ ඉතින් )
    ඒත් මෙහෙම medical diagnosis report අම්මට පෙන්වන එක කලොත් අම්මා උබ එක්ක ගොඩ කාලෙකට අවුල් යන්න පුලුවන්. ඒ නිසා හිතලා බලලා කරන්න.

    මොනවා උනත් doctor කෙනෙක් ගාවට යන්න. උබේ ඔය හිතෙ තියෙන දේ නිසා උබ මැරි කලාට පස්සෙ ඒක උබේ family එකට බලපාන්න පුලුවන්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Brah, when will you read EK privacy policy? They collect your IP address, if the authorities ask they will submit even if you are an old user. :P
    I never said they cant track us. I just pointed out that they dont have phone numbers of everyone.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    doctorsla uba dan mokada kranne kiyala ahanne ne ban. uba boru job ekak kiyapan. channel karaddi ID balanawada?nane. doctor kenekta aniwa palayan.
    එහෙම බෑ බන්. අහු වෙනවා. දන්න උන් ඉන්නව නෙ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම මානසික රෝගියෙක්!හැබැයි ඒක මුළු ගමම දන්නවා!කරපු පව් වලට විපාක දීල තියෙනව ඕනෑවටත් වඩා!:(
    මොකද්ද යකෝ ඒ? මොනව ද උඹ කරපු පව්
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Mehmai,mata eka issara patta barak oluwata grade 7- 11 wage wenkan.

    Anith eka thma oyage parana thread eka mthakai mata matath e samaanama siddiyak une.

    Mata e aula nathi une man kellata me lagadi kiwwa e siddiya.
    E paara kellath ekita podi kale wechcha dewal kiwwa
    E paara thma theerune lankawe athule podi eun godak unta oka wenwa kiyla.
    Mat nam eka dan oluwata wadi barak na. .

    Eth oya oka nokiya inda epa katwath support ekak ganna
    Doca la ehema chater karanne na owata
    Mkdda ubata une kolu seen ekak da?

    https://en.wikipedia.org/wiki/The_Count_of_Monte_Cristo

    මේකෙ සිංහල translation එකක් තියනව. කැමතිනං කියවල බලන්න. 6 books
    Man film eka baluwa melo deyai therune naha ban
    ------ Post added on Mar 5, 2022 at 4:11 PM
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මං චන්දෙ දුන්නෙ සර් ට..

    Crying Boy GIFs | Tenor
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,050
    113
    ප*යාගල
    sorry.com
    මම 11 වසරෙදි ඉස්කෝලෙ බිල්ඩිමේ දෙවනි තට්ටුවෙ ඉදන් පහල තට්ටුවෙ ඉදපු කෙල්ලෙක්ගෙ ඔලුවට කෙල චුට්ටක් අතෑරියා.මම ඒ කාලෙ සක්කිලි සෙට් එකක් එක්ක හිටියේ. දැන් අවුරුදු 12ක් වෙනවා මතක් වෙද්දි පට්ටම දුකයි තාමත්. සමාව ගන්න හිතුනත් මට ඒ කෙල්ලව හොයාගන්න බෑ කොහෙද කියල.

    මම කාලයක් පෝන් ඇඩික්ට් වෙලා හිටියා. black පෝන් වලට පට්ටම ආසයි හේතුවක් දන්නෙ නෑ.

    ඔෆිස් එකේ තේ හදපු ඇන්ටිට (ඒ ඇන්ටි ත් වල් පාටයි).ඒක කවුරුත් දන්නෙ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සුදු ගල් දැකලා දැකලා එපා වෙලා ලංකාවේ ගල් ටික බකන්න තමයි වැඩිපුර එළකිරි ආවේ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    846
    1,342
    93
    එක එක මිට්ටෝ කෙන්යද ඉන්නේ අහල pm දානවා🤣


    මේ ඊයෙ

    SK29

    Well-known member​

    Yesterday at 9:29 AM
    ඔබතුමා කෙන්යාවෙද ඉන්නෙ?
    මොකක්ද කරන රැකියාව?
    රැකියාව කරනවා විතරයිද? නැත්නම් migrate කරලද ඉන්නෙ?
    ඈ බන් කිරියේ උන් අනිත් උන්ට ඔබතුමා කියලත් කතා කරනව ද?
    මං මට වඩා බාල වැඩිමල් කියලා සේරමටම මචං ටයිප් තමා. :D