16 ජාතිය අමතයි

reddit

Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    24 peye minissu nandege jathiya amathana hinda, nandetath hithenna athi poddak minisunge jathiya amathanna,

    oken katawath wedak ne, wedak wenne page karayonta sathi 2-3 k adinna content hambena eka tamai ;)
     
    • Haha
    Reactions: Cypress and B.Chat

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Saman 100
    Paripu 60

    Kid Dancing GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    තව ඉතුරුද ජාතිය අමතන්න...

    ගම සමග පිළිසදර කළා නම් වටිනවා.....
    Ewa karanna Dan welawa newei 🤭 minissu Kata piyagena inna ekak na

    24 peye minissu nandege jathiya amathana hinda, nandetath hithenna athi poddak minisunge jathiya amathanna,

    oken katawath wedak ne, wedak wenne page karayonta sathi 2-3 k adinna content hambena eka tamai ;)
    Ow nikan nagannawa
    ------ Post added on Mar 14, 2022 at 4:59 PM

    මුගේ ජාතිය ඇමතිල්ල දැන් රෙකෝඩ් කරන ගමන් වෙන්ටෑ.
    Ow edit ehema karala dayi da dannet na patalena ewa ehema
    ------ Post added on Mar 14, 2022 at 5:00 PM

    Maru. Popcorn ehema ready karaganna one. Pamporiya ahaganna
    Mama num owa balanna na nikan taraha enawa witarai
    ------ Post added on Mar 14, 2022 at 5:00 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Walak balala nidaganilla ban. Mu jaathiya amthala kiyapu eka wadagath deyak kiyahan.

    Sure ekatama kiyai 'apita wada piliwelak thiyenawa aarthikaya goda ganna, tharuna javaya balaporoththu wenawa, sanwardana katayuthu idiriyata gena yanawa' wage kisima value ekak nathi baila tikak.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    Walak balala nidaganilla ban. Mu jaathiya amthala kiyapu eka wadagath deyak kiyahan.

    Sure ekatama kiyai 'apita wada piliwelak thiyenawa aarthikaya goda ganna, tharuna javaya balaporoththu wenawa, sanwardana katayuthu idiriyata gena yanawa' wage kisima value ekak nathi baila tikak.
    Hmmm ow Eka ඇත්ත. කටින් කියලා කොහොමත් වැඩක් නෑ. වැඩ නැත්තන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    Resign please and get out from Sri Lanka
    His ego will not let that happens too soon

    ලයිව් Facebook හරි Youtube හරි Stream කරනවද දන්නේ නෑ.. ඒ වෙලාවට යන කමෙන්ට්ස් බලන්න හරි ආසයි... :lol::yes:
    කලින් එකක් නම් එහෙම දුන්න වගේ මතකයි YouTube
    ------ Post added on Mar 14, 2022 at 5:29 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    පම්පෝරිය අහමු එහෙනං කියාවි මට කිසි දෙයක් දෙන්නෙ නෑ මට රිපෝට් එහෙම හංගන නිසා තමා මෙහෙම උනේ මම තමා හොදටම කරන්නෙ කියල 😆
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    පම්පෝරිය අහමු එහෙනං කියාවි මට කිසි දෙයක් දෙන්නෙ නෑ මට රිපෝට් එහෙම හංගන නිසා තමා මෙහෙම උනේ මම තමා හොදටම කරන්නෙ කියල 😆
    ඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑ
     
    • Like
    Reactions: Janithsl88