

E issara aye ehema karanna tatwayak ituru karagena naHek hek gai da ?
Ewa karanna Dan welawa neweiතව ඉතුරුද ජාතිය අමතන්න...
ගම සමග පිළිසදර කළා නම් වටිනවා.....
Ow nikan nagannawa24 peye minissu nandege jathiya amathana hinda, nandetath hithenna athi poddak minisunge jathiya amathanna,
oken katawath wedak ne, wedak wenne page karayonta sathi 2-3 k adinna content hambena eka tamai![]()
Ow edit ehema karala dayi da dannet na patalena ewa ehemaමුගේ ජාතිය ඇමතිල්ල දැන් රෙකෝඩ් කරන ගමන් වෙන්ටෑ.
Mama num owa balanna na nikan taraha enawa witaraiMaru. Popcorn ehema ready karaganna one. Pamporiya ahaganna
Hmmm ow Eka ඇත්ත. කටින් කියලා කොහොමත් වැඩක් නෑ. වැඩ නැත්තන්Walak balala nidaganilla ban. Mu jaathiya amthala kiyapu eka wadagath deyak kiyahan.
Sure ekatama kiyai 'apita wada piliwelak thiyenawa aarthikaya goda ganna, tharuna javaya balaporoththu wenawa, sanwardana katayuthu idiriyata gena yanawa' wage kisima value ekak nathi baila tikak.


His ego will not let that happens too soonResign please and get out from Sri Lanka
කලින් එකක් නම් එහෙම දුන්න වගේ මතකයි YouTubeලයිව් Facebook හරි Youtube හරි Stream කරනවද දන්නේ නෑ.. ඒ වෙලාවට යන කමෙන්ට්ස් බලන්න හරි ආසයි...![]()
ඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑපම්පෝරිය අහමු එහෙනං කියාවි මට කිසි දෙයක් දෙන්නෙ නෑ මට රිපෝට් එහෙම හංගන නිසා තමා මෙහෙම උනේ මම තමා හොදටම කරන්නෙ කියල![]()