උදයංග Araliya Beach Resort

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    සෙලෙන්ස්කි වෙනුවට මේ යකා යුක්‍රේන් ජනාධිපති කළා නම් ඉවරයි මේ වෙලාවෙ. අඩුම තරමේ රුසියන් මිසයිල කෑල්ලක් හරි වැදිලා මකබෑවිල යන්නෙ නැතෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ යකා යුක්‍රේනෙ බඩු ජාවාරමක් කරලද කොහෙද
    ඒකෙත් හැටි බලපන්කො. ඉන්ටර්පෝල් රතු වරෙන්තු කාරයෙක් හැබැයි ලංකාවේ ටුවරිසම් ප්‍රමෝෂන්. ලංකාව ඉතින් පට්ට මේ වගේ ඉන්ටර්නැෂනල් හොරුන්ට බේරිලා ඉන්න අනික රාජපස්ස නෑයෝ. බයියොන්ගේ තියරි එක හැටියට කව්රු උනත් කමක් නෑ රට දියුණු වෙනවා එච්චරයි 🤭 :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒකෙත් හැටි බලපන්කො. ඉන්ටර්පෝල් රතු වරෙන්තු කාරයෙක් හැබැයි ලංකාවේ ටුවරිසම් ප්‍රමෝෂන්. ලංකාව ඉතින් පට්ට මේ වගේ ඉන්ටර්නැෂනල් හොරුන්ට බේරිලා ඉන්න අනික රාජපස්ස නෑයෝ. බයියොන්ගේ තියරි එක හැටියට කව්රු උනත් කමක් නෑ රට දියුණු වෙනවා එච්චරයි 🤭 :rofl:
    lankawe dollars walin mu nisa kotasak Ukraine walata yanawa athi
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඒකෙත් හැටි බලපන්කො. ඉන්ටර්පෝල් රතු වරෙන්තු කාරයෙක් හැබැයි ලංකාවේ ටුවරිසම් ප්‍රමෝෂන්. ලංකාව ඉතින් පට්ට මේ වගේ ඉන්ටර්නැෂනල් හොරුන්ට බේරිලා ඉන්න අනික රාජපස්ස නෑයෝ. බයියොන්ගේ තියරි එක හැටියට කව්රු උනත් කමක් නෑ රට දියුණු වෙනවා එච්චරයි 🤭 :rofl:
    අඩේ මූ යුක්‍රේන් වලින් advertise කලේ එහෙම ද දන්නේ නෑ ....

    ඕනෑම හොරෙක්ට නිදහසේ 😁ගැසීමට බඩුවල් 🙈
     
    • Haha
    Reactions: Srilankan1

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,992
    8,377
    113
    o
    ai bun sinhalen kiyane? mewa suddonta neweida promote kerane one?
    ekan ne ban.

    මේක ඩඩ්ලි සිරිසේනගෙ හොටෙල් එකක්. ආන්ඩුව එක්ක හාල් මිල නිස හුඟක් හැප්පුන කෙනෙක්. දැන් මයිත්‍රීත් ආණ්ඩුවට විරුද්ධව තමා කතා කරන්නෙ. ඒත් බලපන් උදයංග මේ ආණ්ඩුවෙ ලොකු අත්තක් වෙලත්, මහින්දලගෙ නෑදෑයො වෙලත්, ඩඩ්ලිගෙම රිසෝට් එක ප්‍රොමෝට් කරනවා.

    මේ ඔක්කොම යාලුවො මල්ලි
    ------ Post added on Mar 14, 2022 at 11:33 AM