Oka Liyapu eka Aniwa Shabdaye Wegayai Alokaye Wegayai Patalawagena..




Oka Liyapu eka Aniwa Shabdaye Wegayai Alokaye Wegayai Patalawagena..




May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.කොහෙද එහෙම එකක් තියෙන්නේ ? කව්ද එහෙම කියනේ ? එහෙම නෑ
කාලය කියන්නේ වෙනස්වීම මනින එක නෙවෙයි ද ?
මම හිතන්නේ අයින්ස්ටයින් කරයා ඔය සාපේක්ෂව නිරික්ෂයනය වෙන දේ ඔස්සේ හිතල කාලය වෙන විදියටකට අර්ථ දැක්වුවා කියල. එච්චර කල් හිතන් ඉදපු නිරපේක්ෂ දෙකට වඩා වෙනස් දෙයකට
aging based environment conditions specially gravity radiation etc. ... even in micro gravity , people aged differently .. check international space station research ..May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.
simple example aging scene in Intereller water planet .. what i experience as one second may be 100 years for someone in different reference
Mass ekak thiyana kisima dekata speed of light yannda be
Mama AL walata physics igena gatta ban..... light gena wenama lession ekak tiyenawa. hina yana seen ekak meka dakala mata nam une. ohe monawa hari danawa, ape unuth kata aragena ewa ahanawa, balanawa.Mass ekak thiyana kisima dekata speed of light yannda be
AL physics is not everythingMama AL walata physics igena gatta ban..... light gena wenama lession ekak tiyenawa. hina yana seen ekak meka dakala mata nam une. ohe monawa hari danawa, ape unuth kata aragena ewa ahanawa, balanawa.
Ekane mass ekak thiyana kisima dekata speed of light yannda Be, missile eka 5 x gihin, ekane godakma hina yana scene ekaMama AL walata physics igena gatta ban..... light gena wenama lession ekak tiyenawa. hina yana seen ekak meka dakala mata nam une. ohe monawa hari danawa, ape unuth kata aragena ewa ahanawa, balanawa.
තත්පරයක් කියන එකේ වෙනස තියෙන්නේ .. උබ තත්පරයක් කියන්නේ මොකක්ද ... මට පෙන විදිහට තත්පරයක් කියනෙන් වෙන එකක උබට පෙන විදිහට වෙන එකක් එහෙම .. මොකේට සපෙක්ෂවද තත්පරය define කරන්නේ උබ ...
The biological age difference become visible only if you compare two persons like this "twin study", one moving fast and one stationary.May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.
E kiyanne oyaa speed of light giyath oyata wayasata yanawa kiyana eka danenawa, eka nawathinne naha."So, where[as] I used to be just 6 minutes older, now I am 6 minutes and 5 milliseconds older,"
ඔව් දැන් ඔතන සෙට් දෙකක් ඉන්නවා නේ. අර ඔරලෝසුව ලග ඉන්න එකාට තත්ප්පරයක් ගිහින්. මම නම් කියන්නේ බාහිර බලපෑමක් නිකන් ගුරුත්වය වගේ නැත්නම් ඔය ස්පේස් ටයිම් කියන එක නියතයක්. එත් බලපෑමක් තිබ්බොත් වෙනස් වෙන්න ඉඩ තියනවා.
කාලය ගිහින් නෑ කියන එක වැරදි තමයි. සාපේක්ෂ කාලය යන්නේ නැති / අඩුවෙන් කාලය යන නිරික්ෂයන්යක් තියනවා.
කොහොමත් ඔය ආලෝකයේ ප්‍රවේගයෙන් අන්දයෙක් ගියොත් ඔය කියන නිරීක්ෂණ නෑ . හැබැයි කාලය ගත වෙන එක ඌට දැනෙනවා නේ.
කාලය කියන්නේ මොකද්ද උබට හිතෙන විදියට ?
100% correct light speed is based on time.කාට පේන විදියට වෙනස් උනත් තත්පරයක් කියන එක තියෙනවනේ. ඒ කිව්වෙ මගේ තත්පරයක් තව කෙනෙක්ගෙ තත්පර බාගයක් උනත්, එකයි දශම 5234 උනත්, තත්පර දෙකක් උනත් (එහෙම වෙන්නෙ කොහොමද කියන එක නං තාම තේරෙන්නෙ නෑ.) ඒක කාලය නෙ.
ඉතින් කාලය ගතවෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?
කාලය ගතවෙන්නෙ නැත්තං ආලෝකයේ වේගය කියන එකත් අර්ථ දැක්වෙන්නේ නැති වෙනවනෙ බන්.![]()
උබ තාම කියන්නේ කාලය නිරපේක්ෂ ගණන් කරන පුළුවන් දෙයක් කියල හිටලානේ .. එහෙම හිතාගෙන ඔක හිතන්න බෑ ... space time කියන concept එක බලපන් ...කාට පේන විදියට වෙනස් උනත් තත්පරයක් කියන එක තියෙනවනේ. ඒ කිව්වෙ මගේ තත්පරයක් තව කෙනෙක්ගෙ තත්පර බාගයක් උනත්, එකයි දශම 5234 උනත්, තත්පර දෙකක් උනත් (එහෙම වෙන්නෙ කොහොමද කියන එක නං තාම තේරෙන්නෙ නෑ.) ඒක කාලය නෙ.
ඉතින් කාලය ගතවෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?
කාලය ගතවෙන්නෙ නැත්තං ආලෝකයේ වේගය කියන එකත් අර්ථ දැක්වෙන්නේ නැති වෙනවනෙ බන්.![]()
එකෙක්ට පේනවා තත්පර 1ක් ගිහින් තියෙනවා. අනිත් එකාට පේන්නෙ නෑ.
නමුත් දෙන්නටම එක හා සමාන කාලයක් ගතවෙලා තියෙනවා වැඩේ පටන් ගත්ත තැන ඉඳන් වැඩේ ඉවර වෙන තැන වෙනකන්.
තේරෙනව නේද මම කියන එක?
මටනම් හිතෙන්නෙ කාලය කියන්නෙ ඕනිම වෙනස් වීමක් අර්ථ දක්වන්න මිනිස්සු පාවිච්චි කරන මිනුමක් කියලා.
කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැතිනම් කාලය කියන එක පවතින්නෙ නෑ නේද?
උබ තාම කියන්නේ කාලය නිරපේක්ෂ ගණන් කරන පුළුවන් දෙයක් කියල හිටලානේ .. එහෙම හිතාගෙන ඔක හිතන්න බෑ ... space time කියන concept එක බලපන් ...
ඔව් ඔය ආලෝකේ වේගය කියන්නේ අපිට සපෙක්ෂවනේ
මචන් ඕක ඇවිල්ල පැරඩොක්ස් එකක්. කාලය කියන්නෙ දිග පලල උස වගේම හතර වෙනි මානය. උබට අනික් මාන තුන වෙනස් කරන්න පුලුවන් වගේම කාලයත් වෙනස් කරන්න පුලුවන්. ඒත් අපි ඇවිල්ල චතුර් මාන හෝ පන්ච මාන ජීවීන් නෙමෙයි. අපිට අනික් මාන තුන පෙනුනට කාලය කියන දේ මානයක් විදියට දකින්න බෑ. ඒ නිසා මනුස්සයකුට සරලව කාලය කියන දේ කියල දෙන්න බෑ. නමුත් ගනිතමය විදියට කාලයේ ඉස්සරහටත් පස්සටත් යන්න පුලුවන්. එහෙම කාලය ගලන විදිය ගැන තාමත් තර්ක තියෙනව.ඇහැට එන ආලෝක කිරණ නවතින එක නෙමේ තමා. ස්පේස් ටයිම් එක කියන්නේ සරලව වේගය වැඩි වෙනකොට ගතවෙන කාලය අඩු වෙනවා. මේක මනකල්පිතව ඉදිරිපත් කරන්න තමා ස්පේස් ටයිම් කියල ලේයර් එක්කක් ගෙනාවේ? හරි දැන් මම අහන්නේ බන් අපි ආලෝකයේ ප්‍රවෙගෙන් යනකොට කාලය 0 වෙන්නේ කොමද කියන එක. හෝ ඊට වඩා වැඩි උන ගමන් ආපස්සට යන්නේ කොමද කියන එක
එත් ආලෝකයට ප්‍රවේගයක් තියනවා.
299 792 458 m / s
------ Post added on Mar 24, 2022 at 1:13 PM
everything is combined together. Physical laws can affect biological laws.May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.