දිලිත් ගෙ‌ පාදඩ‌ මාධ්‍ය හා ගොන් බයියෝ

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කොහෙද එහෙම එකක් තියෙන්නේ ? කව්ද එහෙම කියනේ ? එහෙම නෑ
    May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.
     
    • Haha
    Reactions: sahansira

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    කාලය කියන්නේ වෙනස්වීම මනින එක නෙවෙයි ද ? :baffled:

    මම හිතන්නේ අයින්ස්ටයින් කරයා ඔය සාපේක්ෂව නිරික්ෂයනය වෙන දේ ඔස්සේ හිතල කාලය වෙන විදියටකට අර්ථ දැක්වුවා කියල. එච්චර කල් හිතන් ඉදපු නිරපේක්ෂ දෙකට වඩා වෙනස් දෙයකට

    මොකේ වෙනස්වීමද කියන එක තමයි කියන්න තේරෙන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: dilann

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.
    aging based environment conditions specially gravity radiation etc. ... even in micro gravity , people aged differently .. check international space station research ..

    However Einstein theory is about relativity , not about aging or anything ... simply time is relative ... what im experience as one second is not the same as what you experience as one second if you traveling more than light speed .

    simple example aging scene in Intereller water planet .. what i experience as one second may be 100 years for someone in different reference
     
    • Like
    Reactions: Fox C2

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Mass ekak thiyana kisima dekata speed of light yannda be
    Mama AL walata physics igena gatta ban..... light gena wenama lession ekak tiyenawa. hina yana seen ekak meka dakala mata nam une. ohe monawa hari danawa, ape unuth kata aragena ewa ahanawa, balanawa.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Mama AL walata physics igena gatta ban..... light gena wenama lession ekak tiyenawa. hina yana seen ekak meka dakala mata nam une. ohe monawa hari danawa, ape unuth kata aragena ewa ahanawa, balanawa.
    Ekane mass ekak thiyana kisima dekata speed of light yannda Be, missile eka 5 x gihin, ekane godakma hina yana scene eka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    තත්පරයක් කියන එකේ වෙනස තියෙන්නේ .. උබ තත්පරයක් කියන්නේ මොකක්ද ... මට පෙන විදිහට තත්පරයක් කියනෙන් වෙන එකක උබට පෙන විදිහට වෙන එකක් එහෙම .. මොකේට සපෙක්ෂවද තත්පරය define කරන්නේ උබ ...

    කාට පේන විදියට වෙනස් උනත් තත්පරයක් කියන එක තියෙනවනේ. ඒ කිව්වෙ මගේ තත්පරයක් තව කෙනෙක්ගෙ තත්පර බාගයක් උනත්, එකයි දශම 5234 උනත්, තත්පර දෙකක් උනත් (එහෙම වෙන්නෙ කොහොමද කියන එක නං තාම තේරෙන්නෙ නෑ.) ඒක කාලය නෙ.

    ඉතින් කාලය ගතවෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?

    කාලය ගතවෙන්නෙ නැත්තං ආලෝකයේ වේගය කියන එකත් අර්ථ දැක්වෙන්නේ නැති වෙනවනෙ බන්. 🤔
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    එහෙම වෙන්න බෑනෙ.ආලෝකයේ වේගයෙන් අපි ගියාට අපේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව එකම විදියට වැඩ. අපි අපේ අතේ බැඳන් ඉන්න ඔරලෝසුව විදියට තමයි ඇඟ වැඩ කරන්නෙ. ඒකෙ වෙලාව ඒ විදියටම යාවි. මොකද අපි යන යානයේ වේගෙට සාපේක්ෂව අපේ වේගය 0යි.
     
    • Love
    Reactions: shenat

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.
    The biological age difference become visible only if you compare two persons like this "twin study", one moving fast and one stationary.
    https://www.space.com/33411-astronaut-scott-kelly-relativity-twin-brother-ages.html
    FWuovKNJsofVQ69YqgTtKR-970-80.jpg.webp

    "So, where[as] I used to be just 6 minutes older, now I am 6 minutes and 5 milliseconds older,"
    E kiyanne oyaa speed of light giyath oyata wayasata yanawa kiyana eka danenawa, eka nawathinne naha.
    eth e time eke eka thana nawathila inna kenek oyaa wada wadiyen wayasata yanawa.
    Change should be visible biologically.
    Satellite wala time ekath wenas wenawa lu ne meka nisa.
     
    • Wow
    Reactions: Fox C2

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් දැන් ඔතන සෙට් දෙකක් ඉන්නවා නේ. අර ඔරලෝසුව ලග ඉන්න එකාට තත්ප්පරයක් ගිහින්. මම නම් කියන්නේ බාහිර බලපෑමක් නිකන් ගුරුත්වය වගේ නැත්නම් ඔය ස්පේස් ටයිම් කියන එක නියතයක්. එත් බලපෑමක් තිබ්බොත් වෙනස් වෙන්න ඉඩ තියනවා.

    නෑනෙ බන්. ඔරලෝසුව ළඟ හිටියත් නැතත් එකම කාලය ගතවෙලානෙ. එකෙක්ට කාලය ගතවෙද්දී ඔරලෝසුවෙ කටු කැරකෙනව පේනව, අනිත් එකාට පේන්නෙ නෑ. නමුත් දෙන්නටම කාලය ගිහින්.

    හිතපන් දැන් දෙන්නම ඔරලෝසුව ළඟ ඉන්නවා.
    දෙන්නටම වෙලාව යනව පේනවා.
    1,2,3 කියලා එකපාරටම ආලෝකයේ වේගෙන් එකෙක් යනවා කිලෝමීටර් 300, 000 ඈතින් තියෙන තැනකට.
    ඌ එතනට ගියපු ගමන්ම දෙන්නම ආපහු අර ඔරලෝසුවේ වෙලාව බලනවා.
    එකෙක්ට පේනවා තත්පර 1ක් ගිහින් තියෙනවා. අනිත් එකාට පේන්නෙ නෑ.
    නමුත් දෙන්නටම එක හා සමාන කාලයක් ගතවෙලා තියෙනවා වැඩේ පටන් ගත්ත තැන ඉඳන් වැඩේ ඉවර වෙන තැන වෙනකන්.

    තේරෙනව නේද මම කියන එක?

    කාලය ගිහින් නෑ කියන එක වැරදි තමයි. සාපේක්ෂ කාලය යන්නේ නැති / අඩුවෙන් කාලය යන නිරික්ෂයන්යක් තියනවා.

    කොහොමත් ඔය ආලෝකයේ ප්‍රවේගයෙන් අන්දයෙක් ගියොත් ඔය කියන නිරීක්ෂණ නෑ . හැබැයි කාලය ගත වෙන එක ඌට දැනෙනවා නේ.

    ඔව් අන්න ඒක තමයි මම කියන්නෙ. කාලය අඩුවෙලා නෑ පේන විදිය වෙනස් උනාට.
    ------ Post added on Mar 24, 2022 at 2:37 PM
     
    • Like
    Reactions: Fox C2

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කාලය කියන්නේ මොකද්ද උබට හිතෙන විදියට ?

    මටනම් හිතෙන්නෙ කාලය කියන්නෙ ඕනිම වෙනස් වීමක් අර්ථ දක්වන්න මිනිස්සු පාවිච්චි කරන මිනුමක් කියලා.
    කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැතිනම් කාලය කියන එක පවතින්නෙ නෑ නේද?
     
    • Wow
    • Like
    Reactions: shenat and dilann

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    yana wege anuwa time eka wenath ayata sapekshawa wenas wenawa, namuth api langa watch eke time eka ekama widiyata yanne..

    mona speed eken giyath apita awrudu 80 wage thama inna puluwan habai apita sapekshawa wata pita ikmanin wenas wela thiyeii ape light speed eka Nisa...

    habai apita dirgayusha labenne na.. 80ma thama..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කාට පේන විදියට වෙනස් උනත් තත්පරයක් කියන එක තියෙනවනේ. ඒ කිව්වෙ මගේ තත්පරයක් තව කෙනෙක්ගෙ තත්පර බාගයක් උනත්, එකයි දශම 5234 උනත්, තත්පර දෙකක් උනත් (එහෙම වෙන්නෙ කොහොමද කියන එක නං තාම තේරෙන්නෙ නෑ.) ඒක කාලය නෙ.

    ඉතින් කාලය ගතවෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?

    කාලය ගතවෙන්නෙ නැත්තං ආලෝකයේ වේගය කියන එකත් අර්ථ දැක්වෙන්නේ නැති වෙනවනෙ බන්. 🤔
    100% correct light speed is based on time.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කාට පේන විදියට වෙනස් උනත් තත්පරයක් කියන එක තියෙනවනේ. ඒ කිව්වෙ මගේ තත්පරයක් තව කෙනෙක්ගෙ තත්පර බාගයක් උනත්, එකයි දශම 5234 උනත්, තත්පර දෙකක් උනත් (එහෙම වෙන්නෙ කොහොමද කියන එක නං තාම තේරෙන්නෙ නෑ.) ඒක කාලය නෙ.

    ඉතින් කාලය ගතවෙන්නෙ නෑ කියන්නෙ කොහොමද?

    කාලය ගතවෙන්නෙ නැත්තං ආලෝකයේ වේගය කියන එකත් අර්ථ දැක්වෙන්නේ නැති වෙනවනෙ බන්. 🤔
    උබ තාම කියන්නේ කාලය නිරපේක්ෂ ගණන් කරන පුළුවන් දෙයක් කියල හිටලානේ .. එහෙම හිතාගෙන ඔක හිතන්න බෑ ... space time කියන concept එක බලපන් ...
    ඔව් ඔය ආලෝකේ වේගය කියන්නේ අපිට සපෙක්ෂවනේ
     
    • Like
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකෙක්ට පේනවා තත්පර 1ක් ගිහින් තියෙනවා. අනිත් එකාට පේන්නෙ නෑ.
    නමුත් දෙන්නටම එක හා සමාන කාලයක් ගතවෙලා තියෙනවා වැඩේ පටන් ගත්ත තැන ඉඳන් වැඩේ ඉවර වෙන තැන වෙනකන්.

    තේරෙනව නේද මම කියන එක?

    අයින්ස්ටයින් කියන්නේ ඔය දෙන්නට කාලය කියන එක වෙනස් කියන එක. ආලෝකය ඕනෙම මද්‍යක් තුල ගමන් කරන වේගය සමානයි. ත්වරණයක් වෙනකොට අපේ ඇගට බලයක් බලපානවා. උදාහරණ එලෙවෙටර් එකකක උඩට යනකොට ඔයාට බර වැඩි වීමක් දැනෙනවා නේ. අන්න ඒ වගේ ආලෝකයටත් එකම බලපානවා. අයින්ස්ටයින් හිතුවේ මෙහෙම. බලපන් උබටත් එක සෙට් වෙයිද කියල.

    පොර මුලින් කලේ ගුරුව්තවයට් සමාන වේගයකින් යන රොකට් එකක තියන රුම් එකක් ගැන හිතුව. එකේ අපි පොළොවේ ඉන්නවා වගේමනේ. ඒ කියන්නේ අපේ ඇග මත බලයක් යෙදෙනවා. දැන් එයා කලේ ටෝච් එකක් අරගෙන එහා බිත්තියට ඇල්ලුවා. දැන් අර අපි මත තිබ්බ ෆෝර්ස් එක ලයිට් එකටත් බලපාන්න ඕනේ නේ. එහෙනම් ආලෝක කදම්බය පල්ලෙහාට නැවෙන්න ඕනේ . මොකද බලය පල්ලෙහාට නිසා. මේක ලොකු නැවිල්ලක් නෙමේ. පිකෝ මීටර් ගණනක නවීමක් කියල තමා දැන් හොයාගෙන් තියෙන්නේ. එහෙනම් රික්තකයක් තුල ආලෝකය කෙලින් යන්නත් බලයක් තුල නවෙන්නත් පුළුවන්. එකම ස්ථාන දෙකක් අතර ආලෝකය මාර්ග දෙකක යනවා . ඒ කියනේ වේගය එකම ආලෝකය වෙනස් දුරවල් වෙන්න නම් කාලය වෙනස් වෙන්න ඕනේ . ඒ කියන්නේ කාලය නියතයක් නෙමේ . ඔන්න ඕක තමා සරල විස්තරේ. මේක ඔප්පු කළා සුරය්ග්රාහනයක් වෙනකොට තරු වල පිහිටීම වෙනස් නිසා සුර්යාගේ ගුරුත්වයට ආලෝකය නැවෙනවා කියන එක.

    ගුරුත්වය කියන්නේ 9.8 m/s2 නේ හිතපන් ඔයිට වඩා වේගවත් දෙක කාලය කියන එක කොහොම බලපායිද
     
    • Like
    Reactions: shenat and Fox C2

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    මටනම් හිතෙන්නෙ කාලය කියන්නෙ ඕනිම වෙනස් වීමක් අර්ථ දක්වන්න මිනිස්සු පාවිච්චි කරන මිනුමක් කියලා.
    කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැතිනම් කාලය කියන එක පවතින්නෙ නෑ නේද?

    එහෙනං මං කාලය අර්ථ දක්වගෙන ඉන්න විදිය වැරදිද? 😮 🤔

    උබ තාම කියන්නේ කාලය නිරපේක්ෂ ගණන් කරන පුළුවන් දෙයක් කියල හිටලානේ .. එහෙම හිතාගෙන ඔක හිතන්න බෑ ... space time කියන concept එක බලපන් ...
    ඔව් ඔය ආලෝකේ වේගය කියන්නේ අපිට සපෙක්ෂවනේ

    එක හරි තියරියක් විදියට. නිරපේක්ෂ නොවෙන්නෙ කොහොමද කියන එක තාම පැහැදිලි නෑ. කාටවත් ඒක පෙන්නන්නත් බෑ. ආලෝකයේ වේගෙන් යන්න බැරි නිසා පෙන්නන්න බෑ කිව්වට ඇත්තටම ඒක පවතින්න බැරි දෙයක් නිසා කවදාවත් පෙන්නන්න වෙන එකක් නෑ කියලත් හිතන්න පුලුවන් නේ.
    ------ Post added on Mar 24, 2022 at 4:14 PM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඇහැට එන ආලෝක කිරණ නවතින එක නෙමේ තමා. ස්පේස් ටයිම් එක කියන්නේ සරලව වේගය වැඩි වෙනකොට ගතවෙන කාලය අඩු වෙනවා. මේක මනකල්පිතව ඉදිරිපත් කරන්න තමා ස්පේස් ටයිම් කියල ලේයර් එක්කක් ගෙනාවේ? හරි දැන් මම අහන්නේ බන් අපි ආලෝකයේ ප්‍රවෙගෙන් යනකොට කාලය 0 වෙන්නේ කොමද කියන එක. හෝ ඊට වඩා වැඩි උන ගමන් ආපස්සට යන්නේ කොමද කියන එක

    එත් ආලෝකයට ප්‍රවේගයක් තියනවා.
    299 792 458 m / s
    ------ Post added on Mar 24, 2022 at 1:13 PM
    මචන් ඕක ඇවිල්ල පැරඩොක්ස් එකක්. කාලය කියන්නෙ දිග පලල උස වගේම හතර වෙනි මානය. උබට අනික් මාන තුන වෙනස් කරන්න පුලුවන් වගේම කාලයත් වෙනස් කරන්න පුලුවන්. ඒත් අපි ඇවිල්ල චතුර් මාන හෝ පන්ච මාන ජීවීන් නෙමෙයි. අපිට අනික් මාන තුන පෙනුනට කාලය කියන දේ මානයක් විදියට දකින්න බෑ. ඒ නිසා මනුස්සයකුට සරලව කාලය කියන දේ කියල දෙන්න බෑ. නමුත් ගනිතමය විදියට කාලයේ ඉස්සරහටත් පස්සටත් යන්න පුලුවන්. එහෙම කාලය ගලන විදිය ගැන තාමත් තර්ක තියෙනව.

    May be you’re right. If you travel faster than lights speed you are beating the clock. But still you’re ageing as per biological clock I believe, because we are meant to die at certain limit of age.
    everything is combined together. Physical laws can affect biological laws.
    ------ Post added on Mar 24, 2022 at 4:36 PM
     
    • Like
    Reactions: Fox C2