10% කප්පමා, නූගත් හොර ගෙඩියා වහාම එලවව්... බැසිලා එලවමු රටින්ම...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Basil_departure.jpg


    පිස්සු ඇමර්කානුවා දැන්වත් එලවපියව් රාජපස්සයොනේ... මෙහෙම සල්ලි අච්චු ගැහුවොත් නම් රු1000ක් දෙන්න වෙනව ලගදිම ලීටරයක් ගන්න.. පාසල් අධ්‍යාපනයවත් හමාර නොකරපු එකෙක් මුදල් ඇමති උනාම ඕක තමා වෙන්නේ..කිසි කෙනෙක්ට ඇහුම්කම් දෙන්නේ නෑ.. රටටම කෙලවල ඇමරිකාවට පනීවි 2015 වගේ.. වැඩකල් යන්න කලින් රටේම මිනිස්සු පාරට බැහෑලා ඕක ගැන බල ගනිවී.. පුදුම විනාසය නේ මේ රටට කරන්නේ මේ සක්කිලි බැසිලා ඇතුළු රජ පවුල..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කවුද බන් මූව පත් කලේ .චන්දෙ ඉල්ලුවෙත් නැහැ විවස්තාව හයිජැක් කරලා. හොරෙන්ම ආපු එකෙක්නෙ.

    ඔන්න බලපන් මිනිහා කන්න නැහැ කියලා .ඌව ජනාදිපති කරන්නලු. රාජපක්ශලා හොරුලු. නංගියි ගෑනියි හොරු එක්ක පාර්ටි දානවා.
    ------ Post added on Mar 26, 2022 at 7:32 AM
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    ජලනි : ජනපති සිහිනේ ඉන්නේ..
    රෝසි : හොද හොරෙක් මේත්..මහ ජනයාගේ බදු මුදල් වලින් පුක තියන්න මිලියන 5ක් වියදම් කර ලැට්1 හැදීම, දයාසිරියගේ ඉගෙනුමට රටේ සල්ලි වියදම් කිරීම
    දුලංජලී : හොර සල්ලි අච්චු ගහලා මාට්ටු, ඉඩම් බලෙන් අත්පත් කරගෙන මාට්ටු

    පැන්ඩෝරා : හොරුන්ගෙත් හොරා.. සේෆ් හවුස්1 රජාලගේ... මනි ලොන්ඩරින්ග් ක්වීන්... තකට තක සෙට්1ක් ඉන්නෙ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙ චන්දයක්වත් ඉල්ලපු නැති නූගත් මිනිහෙක්ව ව්‍යයවස්තාවත් වෙනස් කරල ඔතනට ගෙනාපු නිසයි මේ ප්‍රශ්න ඔක්කොම. 10% ට විතරක් යන්න කියල වැඩක් නෑ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලන්කාවෙ චන්දයක්වත් ඉල්ලපු නැති නූගත් මිනිහෙක්ව ව්‍යයවස්තාවත් වෙනස් කරල ඔතනට ගෙනාපු නිසයි මේ ප්‍රශ්න ඔක්කොම. 10% ට විතරක් යන්න කියල වැඩක් නෑ.
    Uba hithane chande illuva nan paradi kiyalada?? 😂😂
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පොහොට්ටුවට දුන්නු උන් දුන්නෙ මේ ගොබිලව ගේන්න නෙවෙයිනෙ බන්.

    මූ කොහෙද ඉඳන් මේකට ආවට.
    තනිකරම වංචාවක්නෙ කරේ.
     

    Sen-lu

    Well-known member
  • හොරා එලවලා විතරජ් බෑ හොරාකාපු ඒවා ආයෙම ලන්කාවට ගේන්න ඕනි
    ඒව ඉතින් වෙන්නෙ නැති වැඩනෙ බං. අඩුගානෙ පන්නලාවත් දැම්මොත් තවත් විනාසකරන්න නොදී ඒකම ලොකු දෙයක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බැසිල් හොරා.... කව්ද හොරා
    කව්ද හොරා.... බැසිල් හොරා....