Uba gahuwada itin.ඔව් ලේසි නෑ මගේ යාලුවෙක් ඉන්නවා ඒකි බැඳල ඉන්නෙ ඉන්දියන් එකෙක් ඌට තාම වීසා හම්බෙලා නෑ. මුන් දෙන්නට ලමයෙකුත් ඉන්නවා. දැන් අවුරුදු 3ක් ලං වෙන්නත් එනවා තාම මුන් දෙන්නට එකට ඉන්න නෑ අරූට වීසා නැති නිසා. ලඟදි ගෑනි ගියා ඩුබායි වලට ලමයත් අරන් මිනිහව මීට් වෙන්න. පොඩි එකා තාත්තව දැකල නැති නිසා අවුරුදු 2කකින්.
Ekatawa kiyapn den


උඹල හිතනව නං දැන් අමාරුයි කියලා එහෙනං උබලට ඒ කාලෙ හිතන්නවත් බෑ. කලින් ගියා කියල ලොකු වෙනසක් නෑ බං. ඕක බලපාන්නෙ උබ ගිහිපු කාලෙ තිබ්බ ඉමිග්රේශන් පොලිසි එක අනුව. 90 ගනන් වල ප්රයිමිනිස්ටර් හිටියේ අර මුරලි බෝලෙ දමල ගහනවා කියල කියපු එකා. ඌ ඉමිග්රන්ට්ස්ලට හෙන කේස් ඇද්දා. ඒ කාලෙ පට්ට අමාරුයි ස්ටුඩන්ට් ගිහින් දාන්න. දැන් කාලෙ වගේ ලොකු වීසා ඔප්ශන් තිබ්බෙත් නෑ ඇප්ලයි කරන්න. 1999-2004 වගෙ කාලෙ ටිකක් ලේසි කලා ඉමිග්රන්ට්ස්ලට මොකද උන්ට ලේබර් ශෝටේජ් එකක් ආපු නිසා. ඒකයි ඒ කාලෙ ආපු උන් කිසි ගේමක් නැතු ඩිග්රිය ඉවර කරපු ගමන් PR හම්බුනේ ඕන IELTS නැති නිසා. ඊට පස්සෙ ආව කෙවින් රඩ්. ඌ පට්ට ඌ ඉමිග්රන්ට්ස් ලට පට්ට සපොර්ට් එකක් දුන්නා. 2010 ඔය අමාරුයි කියන්නෙ 2010දි තමා ඔය ඉන්විටේශන් සිස්ටම් එක ඉන්ට්රඩියුස් කලේ. ඊට කලින් තිබ්බේ වීසා සිස්ටම් එකක්. අපි කෙලින්ම ඇප්ලයි කරන්නෙ වීසා එකට EOI දාන සීන් නෑ. අපිට කම්පෙයර් කරන්න බෑ අද අමාර්යි අවුරුදු 10කට කලින් ලේසි කියලා. මොකද ඒ කාලෙ තිබ්බ කන්ඩිශන් එක්ක අමාරුයි ඒත් අද බලන එකෙක්ට ඒ කාලෙ ලේසි වගේ පේන්නෙ.