Ausi student hukai

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,852
    13,793
    113
    126
    Hogwarts
    ඔව් ලේසි නෑ මගේ යාලුවෙක් ඉන්නවා ඒකි බැඳල ඉන්නෙ ඉන්දියන් එකෙක් ඌට තාම වීසා හම්බෙලා නෑ. මුන් දෙන්නට ලමයෙකුත් ඉන්නවා. දැන් අවුරුදු 3ක් ලං වෙන්නත් එනවා තාම මුන් දෙන්නට එකට ඉන්න නෑ අරූට වීසා නැති නිසා. ලඟදි ගෑනි ගියා ඩුබායි වලට ලමයත් අරන් මිනිහව මීට් වෙන්න. පොඩි එකා තාත්තව දැකල නැති නිසා අවුරුදු 2කකින්.
    Uba gahuwada itin.
    Ekatawa kiyapn den
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Soptware people lata ehema work visa ganna barida bn ausi wala?
    awilla naaki suddiyekge pussyyak lewakala thama habai pr ganna wenne. 🥴
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,429
    113
    2010 mokakda 2015,16 giyapu ayath citizen dan
    Late 2017 giya apitath dan tikak kal citizen daanna puluwan wela 😌 application eka fill karanawa last December idan..kammali kamata submit kale na thaama :oo:

    Java Kade degree eka karala Deakin uni Msc karanna puluwan da ban
    Man danna ekek ehema giyaa neh ?
    Oya okkoma labbawal salli walata yatai bn...

    Mama uni Melbourne weda kala kaalayak...ekata chawwo application daanawa yako un course select karanne Arts wala idan IT wenakan daanawa oni ekakata select wenna kiyala....unta field eka adaala na ratin pena gannai oni....
    ------ Post added on Apr 9, 2022 at 4:16 AM
     
    • Like
    Reactions: acryan and shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    491 offshore denne na ban dan,,
    491 offshore wlata atleat 8 year exp illanawa :LOL:

    pissu hukannala


    pala nokia pala bedanawa kiyanne owata
    ado oya hukaris melo deyak na ne bung 2010 ta kalin giyapu unta

    a kale bung Aiyata PR thibaa nam mallita th PR ganna puluwan wage scheme thibila thiyanawa ne bung blood relations walin. dan mona magulake wath a wage ewa na ne bung

    China un investment visa ekan thama PR gannawada bung thama @LKS007 ?
    ------ Post added on Apr 9, 2022 at 7:56 AM
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ado oya hukaris melo deyak na ne bung 2010 ta kalin giyapu unta

    a kale bung Aiyata PR thibaa nam mallita th PR ganna puluwan wage scheme thibila thiyanawa ne bung blood relations walin. dan mona magulake wath a wage ewa na ne bung

    China un investment visa ekan thama PR gannawada bung thama @LKS007 ?
    ------ Post added on Apr 9, 2022 at 7:56 AM
    පිස්සුද හුත්තෝ මං ගියේ 2007. ඔය හුකාරිස් නෑ. ඒ කාලෙත් අමාරුයි. අන්තිම ලේසියෙන්ම PR හම්බුනේ 2001 ගිහිපු බැච් එකට. උන් 2004 අවුට් වෙලා මාසෙන්ද කොහෙද ආව PR ඇප්ලයි කරලා. ඒකත් අර කෙවින් රඩ්ට පින් සිද්ද වෙන්න.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    පිස්සුද හුත්තෝ මං ගියේ 2007. ඔය හුකාරිස් නෑ. ඒ කාලෙත් අමාරුයි. අන්තිම ලේසියෙන්ම PR හම්බුනේ 2001 ගිහිපු බැච් එකට. උන් 2004 අවුට් වෙලා මාසෙන්ද කොහෙද ආව PR ඇප්ලයි කරලා. ඒකත් අර කෙවින් රඩ්ට පින් සිද්ද වෙන්න.
    sirawata :baffled:

    I mean, certainty ekake thibaa neda student giyoth PR eka daganna puluwan kiyana eka ? dan eka sure ma karanna ba ne bung :baffled:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Muge boru.tikak amaru una kiyala ragala pennawa.
    sirawata :baffled:

    I mean, certainty ekake thibaa neda student giyoth PR eka daganna puluwan kiyana eka ? dan eka sure ma karanna ba ne bung :baffled:
    ඔය 90 ගනන් වල ගිහිපු අයගෙන් අහල බලපං ඒ කාලෙ ලේසිද කියලා :lol: උඹල හිතනව නං දැන් අමාරුයි කියලා එහෙනං උබලට ඒ කාලෙ හිතන්නවත් බෑ. කලින් ගියා කියල ලොකු වෙනසක් නෑ බං. ඕක බලපාන්නෙ උබ ගිහිපු කාලෙ තිබ්බ ඉමිග්‍රේශන් පොලිසි එක අනුව. 90 ගනන් වල ප්‍රයිමිනිස්ටර් හිටියේ අර මුරලි බෝලෙ දමල ගහනවා කියල කියපු එකා. ඌ ඉමිග්‍රන්ට්ස්ලට හෙන කේස් ඇද්දා. ඒ කාලෙ පට්ට අමාරුයි ස්ටුඩන්ට් ගිහින් දාන්න. දැන් කාලෙ වගේ ලොකු වීසා ඔප්ශන් තිබ්බෙත් නෑ ඇප්ලයි කරන්න. 1999-2004 වගෙ කාලෙ ටිකක් ලේසි කලා ඉමිග්‍රන්ට්ස්ලට මොකද උන්ට ලේබර් ශෝටේජ් එකක් ආපු නිසා. ඒකයි ඒ කාලෙ ආපු උන් කිසි ගේමක් නැතු ඩිග්‍රිය ඉවර කරපු ගමන් PR හම්බුනේ ඕන IELTS නැති නිසා. ඊට පස්සෙ ආව කෙවින් රඩ්. ඌ පට්ට ඌ ඉමිග්‍රන්ට්ස් ලට පට්ට සපොර්ට් එකක් දුන්නා. 2010 ඔය අමාරුයි කියන්නෙ 2010දි තමා ඔය ඉන්විටේශන් සිස්ටම් එක ඉන්ට්‍රඩියුස් කලේ. ඊට කලින් තිබ්බේ වීසා සිස්ටම් එකක්. අපි කෙලින්ම ඇප්ලයි කරන්නෙ වීසා එකට EOI දාන සීන් නෑ. අපිට කම්පෙයර් කරන්න බෑ අද අමාර්යි අවුරුදු 10කට කලින් ලේසි කියලා. මොකද ඒ කාලෙ තිබ්බ කන්ඩිශන් එක්ක අමාරුයි ඒත් අද බලන එකෙක්ට ඒ කාලෙ ලේසි වගේ පේන්නෙ.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    @Emios 200$ dawasata ok 😁😁😁

    @LKS007 cleaning supa kiyanne, 200 gahanna 20$ 10 hours da?
     

    Attachments

    • 765C70E3-3BC7-4223-ACFF-F9940B28879C.png
      765C70E3-3BC7-4223-ACFF-F9940B28879C.png
      612.4 KB · Views: 65