කෙල්ලෙක් උබේ පස්සෙන් එනවනම්

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    යකෝ සල්ලි වලට පස්සෙන් එන එක හොඳ වෙන්නේ කොහොමද? සල්ලි වලටනේ ආදරේ! පෙනුමත් එහෙමයි. සල්ලි පෙනුම නැති උනාම ආදරේ අඩු වෙයි.

    හැම ජිවියෙක්ම සල්ලි පෙනුම ටිකක් හරි බලනවා තමා හැබැයි ඒ දෙක පස්සෙම පන්නන අය බදින්න එපා.
     
    • Like
    Reactions: Ryan08

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පෙනුමට එනවා නම් මේක අදාල වෙන්නේ සල්ලි වලට එනවා නම් පොඩ්ඩක් හැරෙන්න කිවුවා පුකට පයින් එකක් දුන්නා මක බෑ වෙන්න කියලා

    බොක්කෙන් ම ලවු වගේ සමාව ඉල්ලා සෙට් කරගන්නි රූම් අදින් එපා කැරියා වෙගේ සිරාද බලපන් කෙල්ලෙගෙන් ම විස්තර අහගන්න පුලුවන් වෙන උන් එක්ක ගිය තැන්
    උබ පෙන්නන ඕන උබ සිරා කියලා ටිකක් ආස්සරෙ කරනකොට තේරෙනවා නේ ගති ගුන හැබයි
    අත් දැකීමෙන් කියන්න උයන්න බැරි ලොකු සීන් එකේ ඉන්න උන්
    පස්සෙ ඔකුන් හැදෙන් නෑ ඒ නිසා ඒව බලල කියන දේ අහනවද බලලා බැදපන්
    වෙන කියන්න දෙයක් නෑ
     
    • Wow
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    පොඩ්ඩක් ඉන්න මම දැන් එස්කෝලෙ ඉන්නේ. ඇවිල්ලා උපදෙසක් දෙන්නම් ;)
    ෆෝන් ගෙනාවා නේ ඉස්කෝලෙට? මං ප්‍රින්සිපල්. ගෙදර යන්න කලින් ඇවිත් මාව හම්බෙයන්
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හොයගෙන යන ආදරේට වැඩිය හොයාගෙන එන ආදරේ උතුම් . උබට වැඩිය වැඩ්ඩොත් ඒකි රිජෙක්ට් කරවනම් , උබ වෙනුවෙන් වෙනස් වෙන්න උත්සහ කරනවනම් ඒ උබේ ඉරනම්කාරිම තමයි. වෙන කෙනෙක් අරන් යනකන් ඉදලා පසුතැවෙන්න එපා. පොර ටොල්ක්දෙන ගොඩක් අයට මේකයි වෙන්නෙ :( :(

    f
    ------ Post added on Apr 28, 2022 at 12:36 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අෆ්ටෙර් ලොස් වර්ජිනිටි මෝස්ට් ඔෆ් ගර්ල්ස් ට්‍රයි ෆොර් ක්නොව්න් බෝයිස් ෆොර් මැරීජ්. එන්ජෝයි ඉෆ් යු ආ නොට් අ වර්ජින් බෝයි. මැරී හර්.
     
    • Wow
    Reactions: Amathi Putha

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,938
    1
    51,988
    113
    ප*යාගල
    sorry.com
    අලුත විවාහ වුන තරුණ යුවළකට වගේම විවාහ වෙලා කාලයක් ගතවෙන යුවළකට වුනත් ලිංගික ක්‍රියාකාරකම්වල ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්.

    ඉන් ප්‍රධාන එකක් තමයි වැඩිවේලාවක් කම්සැප විදීමට නොහැකිවීම.

    ඉතිං මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාන්නේ පිරිමි පාර්ශ්වයට.

    මේ ප්‍රශ්නයට එක් එක් අය එක එක විදිහට උත්තර හොයාගන්නවා.

    1 විනාඩි කිහිපයක් විවේක ගනිමින් ලිංගිකව යෙදීම.
    2 වෙනත් කෘතිම ක්ෂණික ආලේපන භාවිතා කිරීම.
    3 විශේෂ වර්ගයේ කොන්ඩම භාවිතා කිරීම.

    මෙහි කෘතිම ක්ෂණික ආලේපන භාවිතා කිරීම අනුමත කරන්නට බැහැ. ඊට හේතුව එහි අඩංගු වන රසායනික ද්‍රව්‍ය ඔබේ ශරීරයට කොයිතරම් දුරට හිතකරද කියන කාරණය ඔබවත් දන්නේ නැතිව ඇති.

    විනාඩි ගණන් විවේක ගැනීම මෙන්ම විශේෂ කොන්ඩම භාවිතා කිරීම බොහෝ තරුණියන් මෙන්ම කාන්තාවන් ඊට නිසි කැමැත්තක් දක්වන්නේ නැහැ.

    ඉතිං එම ක්‍රමයන්ට වඩා ශරීරයට හිතකර මෙන්ම ඔබේ සහකාරිය සතුටු වන හෙළ අත්වෙදකමක් අපේ රටේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබේ.

    මෙය ආලේපනයකි.

    ඊට අවශ්‍ය ද්‍රව්‍ය සහ සකසා ගන්නා ආකාරය පහතින්…

    ඔලිද කොළ
    ඇඹුල් දොඩම්

    පළමුවෙන්ම ඔලිද කොළ වලට ඇඹුල් දොඩම් යුෂ දමා හොදින් කොටගන්නා.

    ඉන් පසු එම යුෂ ගෙන ප්‍රජනඉන්ද්‍රියේ ආලේප කරන්න.

    එම ආලේපනය වියලුනාට පසු රමණයේ යෙදෙන්න.

    එවිට බොහෝ වෙලා රමණයේ යෙදිය හැක.

    ඔබගේ යුග දිවිය සුන්දර කර ගැනීමට මෙම ක්‍රමය අත්හදා බැලිය හැකියි….
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere

    රස කොහොමද ඒ යුශ වල
     
    • Wow
    Reactions: Amathi Putha

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    හොයගෙන යන ආදරේට වැඩිය හොයාගෙන එන ආදරේ උතුම් . උබට වැඩිය වැඩ්ඩොත් ඒකි රිජෙක්ට් කරවනම් , උබ වෙනුවෙන් වෙනස් වෙන්න උත්සහ කරනවනම් ඒ උබේ ඉරනම්කාරිම තමයි. වෙන කෙනෙක් අරන් යනකන් ඉදලා පසුතැවෙන්න එපා. පොර ටොල්ක්දෙන ගොඩක් අයට මේකයි වෙන්නෙ :( :(

    f
    ------ Post added on Apr 28, 2022 at 12:36 PM
    Magualak kiyanawa..ohoma mage passen apu ekiyak ekka yalu wela anthime mata eki passe yanda una lol
     
    • Wow
    Reactions: Amathi Putha