කෝ සෝස් ඉල්ලපු අය, ජපානයෙ ණය කෝ කියලා අහපු අය, සති දෙකක් ඉන්ඩ බැරි අය එන්ඩෝ. 

කිව්ව විදිහටම මාසෙ අන්තිම වෙද්දි සුපර්මාර්කට්වලින අත්‍යවශ්‍ය ආහාර සහන මිලට ගන්න පුළුවන්. අවුරුද්දක් යනකල්ම මේක ක්‍රියාත්මකයි. රනිල් කියපු විදියට වේල් තුන කන්න පුළුවන් ඉක්මනටම.
@cuteoz Happy now? Let's check the next batch of predictions when time comes.