හාල් කල්තබා ගැනීමේ ක්‍රම !!!

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මචන්ලා....
    හාල් හුගක් කල් තියාගන්න තියෙන ක්‍රම මොනවාද?
    Vacume seal කරොත් පුළුවන්ද??

    දන්න දේවල් කොටන් යන්න...
    හුගක් අයට ප්‍රයෝජනක් වෙයි..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    හාල් එකට දෙහි කොළ, කරාඹු නැටි දාලා තිබුනොත් ගුල්ලෝ නම් ගහන්නෙ නෑ කියනවා බං. ඇත්තද දන්නෙ නෑ.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මචන්ලා....
    හාල් හුගක් කල් තියාගන්න තියෙන ක්‍රම මොනවාද?
    Vacume seal කරොත් පුළුවන්ද??

    දන්න දේවල් කොටන් යන්න...
    හුගක් අයට ප්‍රයෝජනක් වෙයි..
    hal kal thiyaganna one nag jala washpa nathi wenna ona. haal kal thiyaganna thiyana hodama kramaya wee
     
    • Like
    Reactions: animation

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    වී තියාගන්න පුළුවන්, හාල් අමාරුයි
    මේකටත් මොකක් හරි ක්‍රමයක් ඇති බං...

    hal kal thiyaganna one nag jala washpa nathi wenna ona. haal kal thiyaganna thiyana hodama kramaya wee
    එහෙනම් වැකියුම් සීල් බෑග් තමයි නේ?
    ------ Post added on May 30, 2022 at 6:02 PM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    මචන්ලා....
    හාල් හුගක් කල් තියාගන්න තියෙන ක්‍රම මොනවාද?
    Vacume seal කරොත් පුළුවන්ද??

    දන්න දේවල් කොටන් යන්න...
    හුගක් අයට ප්‍රයෝජනක් වෙයි..
    Have you seen any properly dried rice go bad? Even cooked rice properly sealed lasts more than a year. Usually rice bags are tagged with a best before of 2 years... but nothing will happen for even for 5 years.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මචන්ලා....
    හාල් හුගක් කල් තියාගන්න තියෙන ක්‍රම මොනවාද?
    Vacume seal කරොත් පුළුවන්ද??

    දන්න දේවල් කොටන් යන්න...
    හුගක් අයට ප්‍රයෝජනක් වෙයි..
    Screenshot_20220530-210512_copy_504x806.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් වී පුළුවන්...
    හාල් කල් තියාගන්න ක්‍රමයක් ඕනේ.

    හාල් නම් පිටි කරලා තමා තියන් වෙන්නේ බන් .නැත්නම් වී විදිහට තමා.
    ඔය පරිමා වල නම් කෙමිකල් දානවා ඉතින්. ඒවා අඩුම හාම් එකක් තියන
     
    • Like
    Reactions: animation