Confirmed

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    Screenshot_20220630_131651.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,531
    9,226
    113
    අනේ බන් දිනයක් වකවානුවක් නැද්ද අන්තිම නිවුස් එක එන
    අනේ ඇටෙනඩන් කෙනෙක්බත් නැද්ද ඔක්සිජන් බටේ වත් පාගගෙන ඉන්න සල්ලි වලට හරි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,602
    113
    අප්පච්චී අනේහ් අපි වෙනුවෙන් සයිකල් පැද්ද මනුස්සයා..😢😢😢

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අනේ බන් දිනයක් වකවානුවක් නැද්ද අන්තිම නිවුස් එක එන
    අනේ ඇටෙනඩන් කෙනෙක්බත් නැද්ද ඔක්සිජන් බටේ වත් පාගගෙන ඉන්න සල්ලි වලට හරි

    අපරාදෙනේ බන්. අපි විදවල පොර මැරෙන එක.
     
    • Sad
    Reactions: Honda.putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    අනේ බන් දිනයක් වකවානුවක් නැද්ද අන්තිම නිවුස් එක එන
    අනේ ඇටෙනඩන් කෙනෙක්බත් නැද්ද ඔක්සිජන් බටේ වත් පාගගෙන ඉන්න සල්ලි වලට හරි
    meka maha karumayak, okage passen inne ratema horu ralak...................................
    69 lasseth bahuthare hora kanna kathire gahapu un
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,531
    9,226
    113
    අපරාදෙනේ බන්. අපි විදවල පොර මැරෙන එක.
    එහෙම නෑ
    මේ පොර මලාම රාජපක්ෂ යුනිටි එක ඉවරයි
    රාජපක්ෂලා එකතු වෙලා ඉන්න එකම සාධකය මහින්ද රාජපස්ස
    සුවහසක් සී ලාංකික ජනතාවගේ හද ගැස්ම පුකේ ඇවිල්ල මහින්ද රාජපක්සස

    මහින්ද මල දවසට නාමල් පරවෙන්න පටන් ගන්නවා
    ඒක නිසා මුන් මල මිනියට හරි පණ දෙන්න සැහෙන ට්‍රයි එකක් දෙයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,602
    113
    *⛔️BREAKING⛔*

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

    *NewsOne. lk*
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    *⛔️BREAKING⛔*

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

    *NewsOne. lk*
    NewsOne. මොකක්ද යකෝ ඒ සයිට් එක. එහෙමද pulse