මම දන්න ගොඩක් උන් නම් පරිණාමය ගැන හොදට දන්නවා. ගොඩක් වෙලාවට දැඩි ආගමික මතවල ඉන්න අය ඔක පිළිගන්නේ නැහැ මොකද උන්ගේ ආගම් වලLankawe nemei eka suddoth danne na. Lankawe godak un O/L wala hari sysllabus eke thiyana nisa igenagena innawa eth suddo hithanne minihata thiyana thumb eka conicedence ekak wenna ba eka higher power ekakin design karanna one kiyala. mm ehuwa parinamawadaya igenagena thiyanawada kiyala. Poddakwath nalu.![]()
ස්වභාවික හේතු මත ජීවය විනාස උනොත් ආයෙ රීස්ටාට් කරල ගන්නව ඇති මවපු බුවාබුදු දහමට අනුව ලොක විනාසය අයෙත් අති වීම වක්‍රීය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය් ආරම්භය හොයන්න බැ කියල තමයි කියල තියෙන්නෙ.
බුදු හාමුදුරුවෝ හා අනිත් ආගමික නායකයෝ ලෝක ආරම්භය ඉදිරිපත් කරලා තියෙන්නේ බොහෝම ලේසි විදිහට. උගත් නූගත් සියලු දෙනාට තේරේන විදිහට. ඒ අය තාර්කික විදිහට බොහෝම බැරැරුම් විදිහට තේරුම් කලා නම් නූගත් මිනිස්සු ඒ ආගම් වැලඳ ගන්නේ නෑ. මොන පිස්සෙක්ද මේ කියලා බනිනවා.Matath dan ehema hithenawa, Budu hamuduruwoth piligatha haki widiyata idirpath karala na wishwaye hataganeema
වෘත්තයක කෙළවර හොයනවා වගේ.මුලක් නැති දෙයක මුලක් ගැන වාදයක්![]()
matah oka hituna. waduragen parinamya wela awa num. ai wadura thamath ehama inneමන් නම් දන්නේ මෙච්චරයි චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය අලි පචයක්.
Big Bang එක වෙන්න ඇති program එකේ අවසානය. සමහරවිට code lines වැඩි වුණාම program crash වෙන්නෙ. අන්න ඒ වගේ ඇති.එතකොට big bang එකද source code එක?![]()

වදුරටත් කලින් හෙන පොන්න කතා ටිකක් තියෙන්නේ බන්.වතුරේ බිහි වුන බැක්ටීරියාවක්ද මොකක්ද එකක් ජලජ උරගයෙක් වෙලා ඌ ගොඩබිමට ඇවිල්ලා මහ ගොබ්බ කතා ටිකක් තියෙන්නේ.ඔහොම හිතුවොත් ඉතින් අපි ඔක්කොම නෑදෑයෝ වෙන්න ඕන.matah oka hituna. waduragen parinamya wela awa num. ai wadura thamath ehama inne
පරිණාමවාදය හරියට කියවල එන්නmatah oka hituna. waduragen parinamya wela awa num. ai wadura thamath ehama inne
තෑන්ක්ස්. මමත් මේ මතයෙම තමයි ඉන්නෙ. කූබියෙකුට මනුස්සයෙක් කොයි තරම් ලොකුවට පේනවා ඇත්ද. (කූබියාගේ eyesight distance එක හෝ නොපෙනීම ගැන තර්ක නොකර පෙනෙනවා යැයි උපකල්පනය කලහොත් [කූබින්ට ඇත්තටම අඩි 2ක් විතර දුර පේනවා] ) ඉතින් මනුස්සයොන්ටත් ඒ වගේම වෙන්න බැරිද ? මේ assumption එක base කරන් මම කියන්නෙ අපේ මේ solar system එකත් තවත් එක්තරා Atom එකක් කියලා. හරියට oxygen atom එක වගේ ඒකෙ electron 8ට planetary system එකයි protons සූර්්‍යයා කියල කියන්න බැරිද ? එතනින්ම හිතා ගන්න බැරිද අපි කොයි තරම් කුඩා ඒකකයක්ද කියලා. විශ්වයේ විශාලත්වයට සාපේක්ෂව වැලි ඇටයක් තරම්වත් අපේ solar system එක සාපේක්ෂණය කරන්න පුළුවන්ද ?පෘථිවිය කියන්නේ යම්කිසි දියුණු පිටසක්වල ජීවීන් කොට්ඨාශයකගේ විද්‍යාගාරයක් කියලා හිතුවොත්. ඒ දියුණු පිටසක්වල ජීවීන් තමයි අපේ ලෝකේ, සෞරග්‍රහ මන්ඩලයේ, චක්‍රාවාටයෙ සිද්ධවෙන හැමදේම තීරණය කරන්නේ කියලා හිතුවොත්.. පෘථිවිය ලොකු අපිට සාපේක්ෂව විතරයිනෙ. හැබැයි අපේ ක්ෂීරපථයටත් වඩා විශාල තනි ජීවියෙක් හිටියොත් හෝ එවැනි ජීවින් රැසක් හිටියොත්, පෘථිවිය කියලා කියන්නේ ඔවුන්ගේ ඇඟක තියෙන තනි සෛලයක් වගේ පොඩි ප්‍රමාණයක්.
නිකමට හිතන්න ගුහාවක ඉන්න ලොකු කූඹි ගහණයක් ගැන. උන්ගේ මුළු ලෝකෙම අර ගුහාව. ඒ නිසා හැම ලෝකයක්ම තමාගේ ප්‍රමාණයට අනූව විතරයි විශාල හෝ කුඩා වෙන්නේ. (මතක් කරගන්න ගලිවර් ලිලිපුට් දූපත් දෙක ගැන) ඒ විදිහට හිතුවාම අපිට වඩා විශාල ජීවීන් කොට්ඨාසයකට මේ පෘථිවිය නිර්මාණය කරලා පාලනය කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම බුදු දහමේ දේව ලෝක ගැන කියවෙනවා. යක්ෂ ලෝක ගැන කියවෙනවා. සක්විති රජෙක් ගැන කියවෙනවා. කිතු දහමෙහි දෙවියන් වහන්සේ ගැන කියවෙනවා. පරණ ග්‍රීක කතා වල ඇට්ලස් යෝධයා ගැනත් කියවෙනවා. ඉතින් මේ කවුරුම හරි අපිව පාලනය කරනවා වෙන්නත් පුළුවන්.
හැබැයි මේ මතය මම විශ්වාස කරන්නෙත් 30%ක් විතර පමණයි.

ඒක තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි, kiyana deya thamay prashne, ehenam mokakda me jiwithaya kiyanaa deya...බුදු හාමුදුරුවෝ හා අනිත් ආගමික නායකයෝ ලෝක ආරම්භය ඉදිරිපත් කරලා තියෙන්නේ බොහෝම ලේසි විදිහට. උගත් නූගත් සියලු දෙනාට තේරේන විදිහට. ඒ අය තාර්කික විදිහට බොහෝම බැරැරුම් විදිහට තේරුම් කලා නම් නූගත් මිනිස්සු ඒ ආගම් වැලඳ ගන්නේ නෑ. මොන පිස්සෙක්ද මේ කියලා බනිනවා.
බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ජීවයේ ආරම්භය ගැන හොයන්න එපා. ඒක තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි. අවසානයක් නෑ කියලා. ඒ කියලා තියෙන්නේ නූගත් මිනිස්සුන්ට.
මිනිස්සු විදිහට අපි පරිණත වෙද්දි තමන්ම ගවේශණය කරලා අනිත් බුද්ධිමතුන් එක්ක තර්ක කරලා තමන්ගේ දැනීම වැඩි කර ගන්න ඕන.