රනිල් ජනපති සජිත් අගමැති

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොකද්ද බන් මේ විහිලුව ? අන්තිමට පාස්කු වගේ 222ම එකතු වෙලා * අරින්න වගේ යන්නේ කෝ යකෝ විපක්ෂයක් එතකොට ඇමතිලා කියක් ඉදිද ?

    එක්කෝ ජනා අගමැති දෙකම එකම පැත්තකට දෙන්න ඕනේ නැත්නම් චන්දයක් තිබත් ඉඅවරයි මගුල කොහොමත්


    දුෂණ වංචා වලට වයවස්තාව වෙනස් කිරීම පක් තමයි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    loku game ekak yanwa, RAnil power eka thiyaganwa, Ara gon sajiya P.M unoth ithin deyangema pihitayai. RAnil ge plan eka danatama Active wela thiyanna.Goata wage newi, RAnil supiri game karaya, dan me tikata karapu hariya balapan , full force power active kara, Aragala karayo badannna plan ekath active.
    mewath ewage kotas
     
    • Like
    Reactions: a_total_nuub

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    මොකද්ද බන් මේ විහිලුව ? අන්තිමට පාස්කු වගේ 222ම එකතු වෙලා * අරින්න වගේ යන්නේ කෝ යකෝ විපක්ෂයක් එතකොට ඇමතිලා කියක් ඉදිද ?

    එක්කෝ ජනා අගමැති දෙකම එකම පැත්තකට දෙන්න ඕනේ නැත්නම් චන්දයක් තිබත් ඉඅවරයි මගුල කොහොමත්


    දුෂණ වංචා වලට වයවස්තාව වෙනස් කිරීම පක් තමයි
    Mun denna confirm da ban?

    භාරත යයි එරෝසනුයි එකට වැඩ කරනකොට කොහොමද? 😂😂
    අහ සැප සැප 🤭
    ------ Post added on Jul 15, 2022 at 5:49 AM
     
    • Haha
    Reactions: HAneo

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    කොහොමත් මේ කේස් ඔක්කොම පත්තු උනේ ගිය චන්දෙන් රනිලට ඇප නැති උන නිසාම තමයි. ඒකෙන් ලංකාව ඇතුලෙ ලිබරල් පවර් එක නැත්තට නැති උනා. ඒක සමහර බටහිර රටවල් වලට සෑහෙන්න රිදුනා. ඒඑන් තමයි ගේම් එක ස්ටාට් උනේ.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ඔව්. මේක වෙන්න 99% ක සම්භාවිතාවක් තියෙනවා.
    මොකද මේ වෙලේ සමඟි ජනබලවේගෙටත් ඕන බලය. පොහොට්ටු සෙට් එක දන්නවා උන්ට අපහු අපේක්ෂකයෙක් දාන්න අමාරුයි කියලා. ඒක නිසා උන්ගේ ගැලවුම් කාරයා වෙන රනිල් මේ වෙලේ බලේ තියන් ඉන්න එක පොහොට්ටුවට වාසි. ඒ නිසා කිව්වා වෙන්න බැරි නැහැ රනිල් ජනාධ්පති කරන්න උදවු කලොත් සජිත් අගමැති කරන්න පොහොට්ටුවේ චන්දය දෙනවා කියලා. අනිත් එක ඔක්කොම දන්නවා නිර්පාක්ෂික සමාජ ක්‍රියාකාරීන් ටිකක් ඇරුනම අරගලයේ සද්දේ වැඩි පුරම තියෙන්නේ ජෙප්පොන්ගේ සහ පෙරට්ටෝන්ගේ කියලා. ඔය මොකා ආවත් ඔය පක්ෂ දෙකට අරිනවා රිදෙන්නම. බලේට එනකන් පෙන්නනවා අපි ඉන්නේ අරගලයත් එක්ක කියලා. බලේ ගත්ත ගමන් දන්නවා ඕක දිය කරන්නේ කොහොමද කියලා. රාජපක්ෂලාට මාස ගානක් බැරි වෙච්ච එක රනිල් දවසෙන් කරලා පෙන්නුවා. කවුරු කොහොම කිව්වත් ඇත්ත සිද්දිය ඕක. පාටලී උනත් දැන් කීප පාරක්ම කිව්වා අරගලය පිළිගත්තත් පාර්ලිමේන්තුවෙන් පිට ව්සඳුමක් දෙන්නේ නැහැ කියලා. අරගලේට ඕන දේවල් කරන්න චන්දෙකට ඉදිරිපත් වෙන්න කියලා. කවුරු උනත් දන්නවා අරගලේ අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔව් පක්ෂ පාට නැතුව අපේ මිනිස්සු එතනට යනවා මොකද අපි හැමෝම දැන් ඉන්නේ ගොඩක් සංවේදී ප්‍රශ්නෙක. ඒ නැතුව අනුරව හරි සජිත්ව හරි රනිල්ව හරි කොටින්ම ඔය 225 එකෙක්වත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවේ. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. චන්දයක් එනකන් ඒක විඳ දරා ගන්න වෙනවා. අපි එළියේ කොහොම කෑගැහුවත් මම නම් හිතන්නේ මේ වෙලේ ඔය සංයෝගය තමයි හොඳම පාර්ලිමේන්තුවේ වාද විවාද රණ්ඩු අඩු කර ගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද ඕක උනොත් පක්ෂ විපක්ෂ ඔක්කොම සැටිස්. පොහොට්ටුවට වැඩි බලය තියෙන නිසා උනුත් සැටිස්. සමඟි බලවේගය ප්‍රධාන විපක්ෂය විදිහට උනුත් සැටිස්. අපේ උන් දැනගන්න ඕන අපහු අරගල කරලා එක එකා go home කියනවට වඩා මාස 6ක් හෝ 9ක් ඇතුලත මුන්ගෙන් කර ගන්න පුළුවන් උපරිමේ බල කරලා කරවාගෙන පොඩ්ඩක් රට ඔලුව උස්සද්දී ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම චන්දෙකට යන එක. මේක මගේ පෞද්ගලික මතය, මට හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහ. ඔයාට වෙනම අදහසක් තියෙන්නේ පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
     
    • Like
    Reactions: kevin_levin