අම්මපා මුගෙයි, රනිල්ගෙයි ලව් එක නම් ඇත්ත වගේ....රනිල් ආව ගමන් අනුරයා හිලෑ රතු අලි පැටියා වෙනවමනේ..
අනුරකුමාර දිසානායක නාමයෝජනාව විජිත හේරත් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
ජවිපෙ මන්ත්‍රිනී හරිනි එක ස්ථිර කරයි.