Site eke yata balapan Kawda develop kale kiyala Mul akuru athi
කවුරු හැදුවත් බොරුත් තියෙනවද කොහෙද බන්..
කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
1948 දී බන්. මේක නම් බන් හදලා තියෙන්නේ. ගොඩක් කල් ඉදන් තිබ්බා, රනිල් මේකේ මොකක්ද දන්නේ නෑ ඇත්තටම හැදුවේ. මොකක් හරි බිල්ඩිමක් ද කියල බලන්න වෙයි.
ලංකාවේ ප්‍රථම අගමැතිතුමා වන ඩී.එස්.සේනානායක මහතාද කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ පළමු කණ්ඩායමේ ශිෂ්‍යයෙක්.
එහෙම බලනකොට, ඩී.එස්.සේනානායක, රනිල්ට වඩා වයසින් අඩුයි.
රනිල් Born: March 24, 1949 නේ, ඉපදුන ගමන්ම මු මේක හදලා තියෙන්නේ කිරිබොන කාලේ.
https://doa.gov.lk/etc-agri-school-kundasale-si/
මේකේ තියෙනවා විස්තර
----------------------------------------------------------------------------
අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
පනත ගෙනාවට මිසින් උන් උන් හම්බෙලා තියෙනවද බන්. එහෙම නැතිව ඉතින් වැඩක් නෑ ඕව ගෙනාවට.
------------------------------------------------------------------------------
කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
මේවා නම්, ඉතින් ඇතුලේ නායකකමට ගිය හින්ද උනා කියලා තමා මම අහලා තියෙන්නේ. රනිල් ලකුණු දාගත්තට.ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔච්චර දෙයක් කරා නම් අර මිලේනියම් සිටි එකට කෙලවවුවේ ඇයි කියලත් අහලා බලන්න ඕන.
----------------------------------------------------------------------------------
ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.
මහා බැංකු පෙරලිය නම් හොදටම කරා
-----------------------------------------------------------------------------------
සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් වැඩි කරන එක නෙවේ මම නම් හිතන්නේ කරන්න ඕන. සමෘද්ධි වැඩි කරනවා කියන්නේ හිගන්නෝ වැඩි කරන එක, මේ මිනිස්සුන්ට පොලි රහිත ණයක් විදිහට දීල, ස්වයන් රැකියාවකට යොමු කරන එක. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් කියන්නේ පිනට කන චන්ද මැසීම් හදන එකක්.