බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් අවුරුදු කල්ප ලක්ෂයක් පුරාවට මැරි මැරී නැවත ඉපදුනේ එකිනෙකට වෙනස් සමාන්තර විශ්ව ( Multiverse ) වල ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Kisima deyak eliye ne.okoma nama rupa vinchanaye mawena.etakota bufuhamduruqo ipadenne indiawe madde newe.ube vinchanayata madin balanna puluwan una awasthawata thama uba buduhanduruwo dakke.
     
    • Like
    Reactions: Avishka Indula

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,275
    164,460
    113
    එකමත් එක රටක
    Kisima deyak eliye ne.okoma nama rupa vinchanaye mawena.etakota bufuhamduruqo ipadenne indiawe madde newe.ube vinchanayata madin balanna puluwan una awasthawata thama uba buduhanduruwo dakke.
    තාම පෝලිමේ ද ?
    ඔය පෝලිම කියන්නෙත් උබ හිතෙන හදාගත්ත දෙයක්. වරෙන් ගෙදර. ;-)
     
    • Haha
    Reactions: xVOLDYx

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    තාම පෝලිමේ ද ?
    ඔය පෝලිම කියන්නෙත් උබ හිතෙන හදාගත්ත දෙයක්. වරෙන් ගෙදර. ;-)
    Polima kiyala kattiya kivva.polimak tamai kiyala hadagatta rupayak.polima kiyala namak nattan ekata kiyanna deyak ne neda.waten dagatta sankalpayak
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    Kisima deyak eliye ne.okoma nama rupa vinchanaye mawena.etakota bufuhamduruqo ipadenne indiawe madde newe.ube vinchanayata madin balanna puluwan una awasthawata thama uba buduhanduruwo dakke.

    කිසිම දෙයක් එලියෙ නැ කියන්නෙත් එක අන්තයක් තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    කිසිම දෙයක් එලියෙ නැ කියන්නෙත් එක අන්තයක් තමයි.
    Man dannawa tiyenawa kiyannath be ne kiyannath be.mukuth panawanna be.but oya okoma dakinne vinchanaye eka ekena hadagatta rupa.mae manussayo hadagatta rupayak.gembekta mae earth eka penne wena widyakata.etakota indiawa madda manusayekta eka widiyaak gembekta wena deyak.etakota buduhamuruwo ipadila tiyenne eka ekenage vinchanaya thula.gembage world eke ipadila ne
     
    • Like
    Reactions: Avishka Indula

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth
    Multi-universe නම් මම විශ්වාස කරනවා. මේ ඉමක් කොණක් නැති විශ්වයේ ජීවීන් සහිත පෘථිවිය පවතියි නම් තවත් එවැනි ජීවීන් සහිත ග්‍රහලෝක ලක්ශ ගාණක් ඇති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Multi-universe නම් මම විශ්වාස කරනවා. මේ ඉමක් කොණක් නැති විශ්වයේ ජීවීන් සහිත පෘථිවිය පවතියි නම් තවත් එවැනි ජීවීන් සහිත ග්‍රහලෝක ලක්ශ ගාණක් ඇති.
    Ubata pawathinawa.gembekta?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Oka weredda bawuthikawa hoyanna yanawa.ubata mae penne mae mohothata oluwata dapu memories walin hadicha nama rupa lokayak.kalapa lakshayata iseelath tibbe mae mohothamai.okoma buduwaru ipadune mae mohothe.piriniwan paweth mae mohothe.manase kalayata ahuwela owa hoyanna be.ewa hadagatta sankalpa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Oka weredda bawuthikawa hoyanna yanawa.ubata mae penne mae mohothata oluwata dapu memories walin hadicha nama rupa lokayak.kalapa lakshayata iseelath tibbe mae mohothamai.okoma buduwaru ipadune mae mohothe.piriniwan paweth mae mohothe.manase kalayata ahuwela owa hoyanna be.ewa hadagatta sankalpa.

    Buddhawath hithapu nathi dewal anaatha gobbayo dan kiyanwa :lol:

    Arakalu mekalu...haha..owa okkoma boru oi..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth
    Multi-universe නම් මම විශ්වාස කරනවා. මේ ඉමක් කොණක් නැති විශ්වයේ ජීවීන් සහිත පෘථිවිය පවතියි නම් තවත් එවැනි ජීවීන් සහිත ග්‍රහලෝක ලක්ශ ගාණක් ඇති.
    මම මේක කිව්වෙ ඔය ගොතපු ජාතක සුරංගනා කතා පදනම් කරගෙන නෙමෙයි. possibility එක ගැන හිතල. possibility එක අනිවා 90%ක් කියල හිතන්න පුළුවන් විශ්වයේ විශාලත්වයත් එක්ක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ehenam naa kiwwe?
    Ne kivve meke unta terenne nethi hinda.

    මම මේක කිව්වෙ ඔය ගොතපු ජාතක සුරංගනා කතා පදනම් කරගෙන නෙමෙයි. possibility එක ගැන හිතල. possibility එක අනිවා 90%ක් කියල හිතන්න පුළුවන් විශ්වයේ විශාලත්වයත් එක්ක.
    Etakota gembata hithena possibily % eka mokadda?
    ------ Post added on Jul 28, 2022 at 8:00 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth

    Etakota gembata hithena possibily % eka mokadda?
    ------ Post added on Jul 28, 2022 at 8:00 AM
    ගෙම්බා ? උබ මටද ගෙම්බ කිව්වෙ ?:growl: ගෙම්බ හිතනදේ හොයා ගන්න ගෙම්බෙක් වෙලා ඉපදිලත් බෑ නේ. අපිට පුළුවන්ද තව මනුස්සයෙක් හිතන්නෙ මොනාද කියල හරියටම කියන්න. ඒත් බෑනේ. ඒ කියන්නෙ same species වෙලත් තව කෙනෙක් හිතන්නෙ මොනාද කියල හිතන්න බෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ගෙම්බා ? උබ මටද ගෙම්බ කිව්වෙ ?:growl: ගෙම්බ හිතනදේ හොයා ගන්න ගෙම්බෙක් වෙලා ඉපදිලත් බෑ නේ. අපිට පුළුවන්ද තව මනුස්සයෙක් හිතන්නෙ මොනාද කියල හරියටම කියන්න. ඒත් බෑනේ. ඒ කියන්නෙ same species වෙලත් තව කෙනෙක් හිතන්නෙ මොනාද කියල හිතන්න බෑ.
    Anna.Etakota parrel universe tiyenne uba hadagatta loke neda?uba dagattu sankalpa.possibily % eka tiyenneth ube manase heditcha rupe.etakota mae okoma nama rupa vinchayane hadena
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    සමාන්තර කියන්නේ බං පෘථිවිය පහළ වෙන්න කලින් තිබ්බ ලෝක වල වෙන්න ඇති. සාමාන්‍යයෙන් බුදු දහමේ කියන්නේ නම් මේ විශ්වයේම එක ලෝකෙක විතරයි මිනිස්සු ඉන්න පුළුවන් ( සමාන්තර තව ලෝකෙක මිනිස්සු ඉන්නේ නෑ කියලා..... නමුත් ජීවය පවතිනවා)
    දැන් ගොඩක් බුදුන් ගේ ධර්මය විකෘති කරලා තියන්නේ.. හොයාගන්න බෑ ඇත්ත.

    මිනිස්සු ජනාවාස උනේ අවුරුදු මිලියන 2කට විතර කලින් නේ

    ජාතක කතා කියන්නේ හදපු පසු කාලයේ ඒව..
    අටවිසි බුදුවරු කියන්නෙත් හදපු එකක්. බුදුවරු 5යි මේ පෘථිවියේ පහළ උනේ.. අන්තිමයා තමයි ගෞතම
     
    orbito

    Junior member
  • Jun 27, 2022
    38
    27
    18
    උඹලට මේ ප්‍රශ්නෙ ඇවිල්ලා නැද්ද බං? ඉස්සර පන්සිය පනස් ජාතක කතා ගැන එහෙම බුද්ධ ධර්මය අච්චු පොතෙයි සිංහල අච්චු පොතෙයි උගන්නද්දී මගේ නම් ඔළුවට ආපු එකම ප්‍රශ්නෙ ඕක. ලෝකෙ පැරණිතම ශිෂ්ටාචාරය Sumerian Civilization එකනේ. (4500 BC) ඒකත් පටන්ගෙන තියෙන්නේ දැනට අවුරුදු 6500 කට කලිනේ. ඊට කලින් හිටපු මිනිස්සු ගෝත්‍රික ජීවිත ගත කරපු primitive මිනිස්සු හින්දා ඒ ගොල්ලො අතරේ පන්සිය පනස් ජාතක කතා පොතේ ලියවිලා තිබෙන ආකාරයේ ශිෂ්ටාචාරයක් තියෙන්න විදියක් නෑ. එතකොට අපිට කාලය ගණන් කරන්න පටන් ගන්නවා නම් පටන් ගන්න වෙන්නේ Sumerian Civilization එක පටන් ගත්තු 4500 BC වල ඉඳන්. එතකොට සිදුහත් කුමාරයා ඉපදුනේ 600 BCE වල වගේ නේ. එතකොට 4500 BC සිට 600 BCE දක්වා ගෙවිලා තියෙන්නේ අවුරුදු 3900 ක් විතරයිනේ? ඒ අවුරුදු 3900 ඇතුලත බෝසතාණන් වහන්සේ "අවුරුදු කල්ප ලක්ෂයට" සමාන කාලයක් මැරි මැරී නැවත ඉපදුනේ කොහොමද? තව ඒ අවුරුදු 3900 ඇතුලත බුදුරජාණන් වහන්සේලා 27 නමක් පහල වුනේ කොහොමද? මේ පටලැවිල්ල හරියටම නිරාකරණය කරලා දෙන මොකක් හරි සූත්‍රයක් වගේ දෙයක් තියෙනවද? මට නම් හිතෙන්නේ බෝසතාණන් වහන්සේ ඒ අවුරුදු කල්ප ලක්ෂය පුරාවට මැරි මැරී නැවත ඉපදිලා තියෙන්නේ එකිනෙකට වෙනස් "සමාන්තර විශ්ව" ( Multiverse ) වල කියලා. ඒ Multiverses අතරින් Multiverses 27 කම බුදුවරු පහළ වෙලා ඉන්න ඇති. ඒ Multiverses අතරින් සමහර Multiverses වල ඉන්න සත්තුන්ට "කතා කරන්නත්" පුළුවන් ඇති. සමහර Multiverses වල "සඳ කිඳුරෝ" වගේ හෙන අමුතුම creatures ල ඉන්නත් ඇති. ඒ Multiverses අතරින් බොහෝමයක් Multiverses වල බරණැස් නුවර පාලනය කරපු රජතුමාගේ නම "බ්‍රහ්මදත්ත" වෙන්න ඇති. උඹලට මේ ගැන මොකද හිතෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    සමාන්තර කියන්නේ බං පෘථිවිය පහළ වෙන්න කලින් තිබ්බ ලෝක වල වෙන්න ඇති. සාමාන්‍යයෙන් බුදු දහමේ කියන්නේ නම් මේ විශ්වයේම එක ලෝකෙක විතරයි මිනිස්සු ඉන්න පුළුවන් ( සමාන්තර තව ලෝකෙක මිනිස්සු ඉන්නේ නෑ කියලා..... නමුත් ජීවය පවතිනවා)
    දැන් ගොඩක් බුදුන් ගේ ධර්මය විකෘති කරලා තියන්නේ.. හොයාගන්න බෑ ඇත්ත.

    මිනිස්සු ජනාවාස උනේ අවුරුදු මිලියන 2කට විතර කලින් නේ

    ජාතක කතා කියන්නේ හදපු පසු කාලයේ ඒව..
    අටවිසි බුදුවරු කියන්නෙත් හදපු එකක්. බුදුවරු 5යි මේ පෘථිවියේ පහළ උනේ.. අන්තිමයා තමයි ගෞතම
    Oya okoma ahapu dewal.hadagatta nama rupa.buduhanduruwo 5 dena pahala une earth eke wath million 2kata malin wath newe.manase vinchanaya thula.buduhamduruwo 5 dena kivve uba mae vinchana thalayata 5 parak ewilla tiyenawa.e kiyanne terum ganna puluwan level ekata nama rupa sakas una.badra kalpa kiyanne ekata.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth
    Anna.Etakota parrel universe tiyenne uba hadagatta loke neda?uba dagattu sankalpa.possibily % eka tiyenneth ube manase heditcha rupe.etakota mae okoma nama rupa vinchayane hadena
    එතකොට‍ උබ කියන විදිහට බුදු හාමුදුරුවන්ටත් ඔය කියන දේ ආදේශ කරන්න පුළුවන්නේ(උන් වහන්සේ දේශනා කරපු ධර්මයටත්). සාධක මත ඔප්පු වුණොත් ඒකත් නාම රූප විඥ්ඥානයක්ද ?:unsure: අඩෝ මේ මොනාද බන් අපි කතා කරන්නෙ :lol: ?