IDH එකේ හෙම්බිරිස්සා (කොරෝනා) ලෙඩ්ඩුන්ට රත කල්කය දීලා නටපු තොවිලය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආතල් ප්‍රෝ මැක්ස්

    https://slctr.lk/trials/slctr-2021-005

    ඔන්න ඔතන තියෙනවා කතන්දරේ.

    මේක publish වෙලා තියෙන්නේ හෙම්බිරිස්සාවට (කොරෝනා) වැක්සීන් ගහන්න මාසෙකට විතර පස්සෙ.

    ඒ කියන්නෙ trial එක වෙලා තියෙන්නේ ඊට කලින් වෙන්න ඕන.

    දොස්තර වාට්ටු වල සිංහල බේත් දෙන්න බෑය කියල කියපු එවුන් සිංහල බේත් ඒක ඇතුලෙම හදල ලෙඩ්ඩුන්ටත් දීලා කියහංකෝ. 😂😂

    ලස්සනම වැඩේ මේකයි.

    කල්කයක් මිනිස් ඇඟකට දවසකට වැටෙන්න ඕන මාත්‍රාව සම්මත විදියට ග්‍රෑම් 12යි. (වෛද්‍යවරයාගේ දක්ෂතාව අනුව සාන්ද්‍රණය වැඩි කරල මාත්‍රාව අඩු කරන්න පුළුවන්).

    දැන් මෙතන කොරල තියෙන්නේ ග්‍රෑම් 1.25 ඒවා දවසට 3 පාරක් දීලා (පැරසිටමෝල් දෙන තාලෙට වගේ)

    ඒ කියන්නෙ දවසටම ඇඟකට වැටෙන්නේ ග්‍රෑම් 3.75 යි, ඒ කියන්නෙ වැටෙන්න ඕන මාත්‍රාවෙන් 31.25% යි.

    එහෙම වෙලත් ලැබුණ ප්‍රතිපල ටික උඩ link එකෙන් බලාගන්න.

    ඇයි මෙහෙම සම්මත මාත්‍රාවට වඩා අඩු මාත්‍රාවක් දීලා තියෙන්නේ ...

    සිංහල බේත් මේ ලෙඩේට අහන්නෙ නෑය කියල අන්දවන්න කොරපු නාටකයක් වෙන්න පුළුවන්.

    ඒකත් ලොප් වුණා.

    එහෙනම් සෞඛ්‍ය ලොක්කො පැහැදිලිව දැනගෙන ඉඳල තියෙනවා , ලෙඩේට වැඩ කොරන බේතක් තියෙන වග.

    එහෙම තියෙද්දි තමයි රටේ ඩොලර් ටික පුදල බාල වැක්සීන් ගෙන්නවලා උඹලව පෝළිම් ගස්සවල තියෙන්නේ ....

    තව බීහන් මුන්ගෙ බේත් ... 😛
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් ඔන්න 4 වැනි මත්‍රවත් දෙන්න යනවා.
    මේ එන ප්‍රබේදයට මොනවද හොඳ බෙහෙත්
    ප්‍රභේද අළුත් වුණා කියල බේත් අළුත් වෙන්නෙ නෑ සිංහල වෙදකමේ. ඕනෙම ප්‍රභේදයකට ඔට්ටුයි.
     
    • Like
    Reactions: scorpion MW

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ප්‍රභේද අළුත් වුණා කියල බේත් අළුත් වෙන්නෙ නෑ සිංහල වෙදකමේ. ඕනෙම ප්‍රභේදයකට ඔට්ටුයි.
    ලෙඩේ වෙනස් උනා කියලත් බේත් වෙනස් වෙන්නෑ නේ බං. කක්කා බෙට්ටක් පුපේ හිරඋනත් උනටයි සෙමටයි බේ‍ත් :rofl:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙඩේ වෙනස් උනා කියලත් බේත් වෙනස් වෙන්නෑ නේ බං. කක්කා බෙට්ටක් පුපේ හිරඋනත් උනටයි සෙමටයි බේ‍ත් :rofl:
    ඉතිං ඉස්පිරිතාලෙ කොරල තියෙන්නෙත් ඒකනේ. :LOL: 🤭 🤪 :lol:
     
    • Haha
    Reactions: hasithayad