Naa mu negombo yanna inna scene ekak dakka wena thread ekaka...ඇයි මීගමුවේ හිගන්නෝ ඉන්නවද??
Naa mu negombo yanna inna scene ekak dakka wena thread ekaka...ඇයි මීගමුවේ හිගන්නෝ ඉන්නවද??
ඔවු... එහෙම මනුස්සයින්ටනං මමත් දෙනව, අද කාලෙ හැටියට අමාරුකම් ඇති....ඔව් බාන් මේ පාරේ නිකන් යන ගෑනුත් සල්ලි ඉල්ලනවා.
This is a sad story for me thoughKandy Beggers starter pack
"අනේ මහත්තයෝ කිරි අම්මා දානෙට ආධාරයක් කරන්න"
"මිනිහා දාලා ගියා, දරුවෝ හතර දෙනා හදාගන්න උදව් කරන්න"
පොඩි එකෙක්ගේ photo දාලා තැලසීමියා තියෙනවා කියලා ඩොකාගේ letter එක

ඕකුන් යතුරු වලින් වාහන් හුරනවා... බලාගෙනකලර් ලයිට් වල වීදුරු වලට තට්ටු දාන උං දිහානං ඇහැක් ඇරල බලන්නෙ නෑ...
@AnuradhaRa ponnay ehe nedaඇයි මීගමුවේ හිගන්නෝ ඉන්නවද??
ඉතින් බන් රටක් පිටින් ජාත්යන්තරෙන් හිගා කන කොට ඕවා සාමාන්යයයි
Paw? Atha paya 4 hodata thiyan higaa kana unta paw kiyanna epaa ban.පවු බන්..
Ada ganiyek badakuth ussagena higaa kanawa kiyahankoooආනේ මන්දා උන්ට සල්ලි නැතිව වෙන්න ඇති බාන්. මම තමා බස් එකේ යන ගමන්. මේ ටයිම් එකට ඉන්නවා සෙට් එකක් උන්ගේ සල්ලි නැති වෙලා, තේ බොන්න ගිහින් බස් එකේ යන්න සල්ලි මදි වෙලා ඔහොම බස් එකේ යන්න සල්ලි ඉලන සෙට් ඉන්නවා.
Kasiyenuth huranawaluඕකුන් යතුරු වලින් වාහන් හුරනවා... බලාගෙන
Mama nam satha pahak denne ne ekektawathhmm, epa wenawa welawakata.
api kiyalath monawa karannada ban, hutta
Ay ban higaa kala kiri dana boruwa.ඔවු... එහෙම මනුස්සයින්ටනං මමත් දෙනව, අද කාලෙ හැටියට අමාරුකම් ඇති....
කලර් ලයිට් වල වීදුරු වලට තට්ටු දාන උං දිහානං ඇහැක් ඇරල බලන්නෙ නෑ...
කේන්දර කාරයින්ගෙ ලණු කාල, කිරිබාර දෙන්න කියල සල්ලි එකතු කරන උන්ට දෙන්නෙත් නෑ...
Ubath meheda ? Sirawata?යකෝ උඹත් හෝමාගම ද?
Lol ow nedan galeface eken kannath nane
මන් හෝමාගම ඉඳන් 1km වගේ ඇතුළේ ඉන්නෙ.. උඹ ලන්ගදීද ආවේ? දියගම, කටුවාන උඹලට ලඟද?Ubath meheda ? Sirawata
Lagadi nemei bola upan gama. Inna paththa nam ahanna epaaමන් හෝමාගම ඉඳන් 1km වගේ ඇතුළේ ඉන්නෙ.. උඹ ලන්ගදීද ආවේ? දියගම, කටුවාන උඹලට ලඟද?
Satha pahak denna epaa. Blind minissu innawa ticket hari vikunala hambu karana. Atha paya nathi minissu innawa eth wena kohoma hari vidi walin hambu karana. Ehema eke mewage unta denna epaa satha pahak.ඔය මිනිස්සු ඇත්තටම නැති බැරිකමට හෝ රැකියාව විදිහට ඉල්ලන් ආවත් මගෙ හිත උනු වෙනවා බන්. අනේ මන්දා. අන්තිමට බලද්දි උන් මට වඩා හම්බකරනවා.
Uba me magulak kiyanawa. Heta idan ude nagitan aye office yanna wenawa. Petrol polim adu nisa anna daily wadata ennalu me tike.Naa mu negombo yanna inna scene ekak dakka wena thread ekaka...
Talk karala ganak kata karan gahanna epaiආනේ මන්දා උන්ට සල්ලි නැතිව වෙන්න ඇති බාන්. මම තමා බස් එකේ යන ගමන්. මේ ටයිම් එකට ඉන්නවා සෙට් එකක් උන්ගේ සල්ලි නැති වෙලා, තේ බොන්න ගිහින් බස් එකේ යන්න සල්ලි මදි වෙලා ඔහොම බස් එකේ යන්න සල්ලි ඉලන සෙට් ඉන්නවා.
Ara insta baduwa set unada?Talk karala ganak kata karan gahanna epai
කේන්දර බලන සක්කිළි හැත්ත, අහින්සක මෝඩ මිනිස්සුංව රවට්ටනව, හිඟා කාල බාරයක් දෙන්න ළමයගෙ අපළ දුරුවෙන්න කියල...Ay ban higaa kala kiri dana boruwa.
Oya higaa kana kiri daana kathaa boru ban. Salli garana tricks.කේන්දර බලන සක්කිළි මිනිස්සු රවට්ටනව, හිඟා කාල බාරයක් දෙන්න ළමයගෙ අපළ දුරුවෙන්න කියල...
සිංහල ගොං හැත්ත, කේන්දර කාරයෙක් කිවුවොත් හෙළුවෙං මහ පාරෙ උනත් යනවනෙ....
එකපාරක් ගෑනියෙක් ආව,
කිරිබාරයක් දෙන්න කියල, වට්ටියකට සුදු රෙද්දකුත් දාගෙන සල්ලි ඉල්ලන්න...
මම හරිම කරුණාවෙන් ඇහුව
"ඔයා බෞද්ධයෙක්ද?" කියල...
ඒ ගෑනු කෙනා උඩ පැනල සිරික්කිය දාල "ඔවු... ඔවු..." කිවුව...
මම කලින් ස්වරයෙන්ම කිවුව, "බෞද්ධයො ඔය වගේ ගොං වැඩ කරන්නෙ නෑනෙ...?" කියල...
අර ගෑනු කෙනා අනික්පැත්ත හැරිල ජෙට් එක වගේ ගියා...![]()
ඔවු නේ... ඒකත් වෙන්න පුලුවන් තමයි...Oya higaa kana kiri daana kathaa boru ban. Salli garana tricks.
Okai ara haal bag eka bima wattala haal ekathu karana ekai thani boruwa
Pirikara nam amuma boruwak ban. Pansal wala tattayo pirikara vikunala badu gahana.ඔවු නේ... ඒකත් වෙන්න පුලුවන් තමයි...
සිවුරු පිරිකරක් අරගෙන පාරවල් ගානෙ ඇවිදින ජීවියො සෙට් එකකුත් ඉන්නව... මමනං ඔය එකෙක්ට දෙන්නෙ නෑ. අසරණ කමට ඉල්ලන මනුස්සයෙක්ට දුන්නොත් ඇරෙන්න...
Mata call ekakut aran tibba. Mn reply kale ne bn. Chat eka delet kalaAra insta baduwa set unada?
Uba ara emios ta set unu kellata neda line damme. Aparade patta kadak eka.Mata call ekakut aran tibba. Mn reply kale ne bn. Chat eka delet kala
Ow ban. Mama nam ahaka balan innawa. Eka paarak eka huththige puthekta salli ne yanna kiwwama muu kiwwane munata thota thiyena okkoma hadi gaavilaama yanna one kiyala. Bahala kana athagaanna haduwe. Gaani hitiya car eke. Mage athin alla gaththa.Its very uncomfotable.niggas just keep looking at the face.