මාස අටක් වයසැති බිළිදාගේ කුසගිනි නිවීමට පිටි ටින් එකක් සොරකම් කළ තිස් හැවිරිදි තාත්තා..!

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කන්න බොන්න දෙන්න බැරිනම් ලමයි හදන්නෙ නැතිව හිටියනම් හරිනෙ.
    අනික මුන් රට වලට යන බව දැන දැනනෙ ලමයි හදලා තියෙන්නෙත්.
    මෝඩ හුකම්මු.
    Less Sinhalese
    Less issues 🤣
     
    • Haha
    Reactions: Glitch

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පොඩ්ඩක් හොරකන් කලාට මොකද?
    " " පු#ඒ ඇරියට මොකද?
    " " වස කෑවට මොකද?
    " " බඩගින්නේ හිටියට මොකද?
    " " වෙඩි තිබ්බට මොකද?
    " " හිඟා කෑවට මොකද?
     
    • Haha
    Reactions: Glitch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආසාව තිබුනට හැමදේම කරන්න බෑ...hongkong,japn වගේ රටවල් බලපන් ළමයි හදන්නේ උන්ට පහසුකම් දෙන්න පුලුවන් උන් විතරයි...
    ඒ වගේ රටවල් වල ළමයි හදලා උන්ව ලොකු කරන්න ඕනේ කරන ආර්ථික , වෙයිද්‍ය පහසුකම් ඔක්කොම රජයෙන් සපයලා තියෙන්නේ. උබ එක දනන්වනේ
    නූගත් හැත්ත ලමයි හැදුවහම ආයේ ගොඩ ඒමක් නෑ....මේ ලගදි දාලා තිබ්බේ එකෙක් පොඩි එකාගේ බෙල්ලට පිහිය තියාගෙන මරන්න හදනවා...

    මේ කතාව කෙදවචකයක්. හැබැයි මේ කෙස් එකේදී තාත්තා ළමයාට ආදරේ. ළමය බඩගින්නේ තියන්න බැරි කම. ඒ දෙක වෙනස්
    ලංකාව කියන්නේ overcrowded place එකක්...population control නොකොලොත් next 100 years ඇතුලත මැරෙන්න වෙනවා ඔක්කොටම,ලෝකෙත් next 300years ඇතුලත වෙන planet එකක් හොයා නොගත් තොත් population control කලේ නැත්තම හබක් තමා
    https://worldpopulationreview.com/country-rankings/countries-by-density
    මේ ඉන්ඩෙක්ස් එකේ අනුව 40 ගානේ ඉන්නේ. හැබැයි දිස්ත්‍රික්ක වශයෙන් ගතහොත් කොලබ ථංආඅ වැඩිම. පිට පළාත් වලට ලොකුවට ඔය කෙස් එක බලපාන්නේ නැ මේ වෙලේ. ග්ලෝබල් පොපියුලේෂන් එක ලංකාවට තනියම කන්ට්‍රෝල් කරන්න බැනේ මචන්. එකට දායකත්වය ලොකුවට දෙන රටවල් එකට පියවර දැනටම අරන් තියෙන්නේ. චිනේ වගේ රටවල් උදාහරණ. එකට සොලුෂන් එක වෙන පැලනට් එකකට යන එකද මොකක්ද කියන එක නම් දන්නේ නැ . හැබැයි මේකත් ඒ කෙස් එකට ගැලපෙන්නේ නැනේ බන්.
     
    • Like
    Reactions: 119©

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    සාමාන්‍ය කිරිපිටි ටින් වල එනවද බන් තවම? ලොකු ගනන් වල ඒවා ඔය සස්ටජන් වගේ ඒව නෙවෙයිද ටින් වල එන්නෙ? නෝ අයිඩියා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපි හම්බකරොත් අපි කනවා කියලා උදේම ජන්දෙ දීපු සිංහලුන්ට මාර වැඩේ උනේ 😆
     
    • Haha
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,196
    25,340
    113
    Baby milk powder 1g , Rs. 10 yi aduma

    අපි හම්බකරොත් අපි කනවා කියලා උදේම ජන්දෙ දීපු සිංහලුන්ට මාර වැඩේ උනේ 😆
    All are not
    ------ Post added on Aug 18, 2022 at 5:18 AM
     

    Sen-lu

    Well-known member
  • කන්න බැරිනම් ලමයි හැදුවෙ ඇයි අහපු අයියලා දැක්කෙ නැද්ද දන්නෑ මූ ධීවර රස්සාව කරපු මනුස්සයෙක් කියල. පහුගිය ටිකේ බෝට්ටු වැඩ කරන්න තෙල් එහෙම තිබ්බනෙ නේද?.

    මව්බිම නිව්ස් නම් ශුවර් නෑ හැබැයි.
     
    • Like
    Reactions: Xi Jinping

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ආසාව තිබුනට හැමදේම කරන්න බෑ...hongkong,japn වගේ රටවල් බලපන් ළමයි හදන්නේ උන්ට පහසුකම් දෙන්න පුලුවන් උන් විතරයි...නූගත් හැත්ත ලමයි හැදුවහම ආයේ ගොඩ ඒමක් නෑ....මේ ලගදි දාලා තිබ්බේ එකෙක් පොඩි එකාගේ බෙල්ලට පිහිය තියාගෙන මරන්න හදනවා...ලංකාව කියන්නේ overcrowded place එකක්...population control නොකොලොත් next 100 years ඇතුලත මැරෙන්න වෙනවා ඔක්කොටම,ලෝකෙත් next 300years ඇතුලත වෙන planet එකක් හොයා නොගත් තොත් population control කලේ නැත්තම හබක් තමා
    Hong Kong, Japan wage ratawal wala mudu Yana un kiripiti horakame yanawada ban.unta salli thiyanawa.kiripiti ekak horakame karanne Mona tharam asarana welada ban.paw yako .ape ratawal karapu unge weradi bumithel na mudu yanna minisunta. Minissu Naya wela.kalakanni anduwak
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Hong Kong, Japan wage ratawal wala mudu Yana un kiripiti horakame yanawada ban.unta salli thiyanawa.kiripiti ekak horakame karanne Mona tharam asarana welada ban.paw yako .ape ratawal karapu unge weradi bumithel na mudu yanna minisunta. Minissu Naya wela.kalakanni anduwak
    හොරකම් කරපු එකා ඌ ඉන්නෙ ජපානෙ කියල හිතන්ද මූදු රස්සාව කරල තියෙන්නෙ?
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    හොරකම් කරපු එකා ඌ ඉන්නෙ ජපානෙ කියල හිතන්ද මූදු රස්සාව කරල තියෙන්නෙ?
    Dan umba kiyana widiyata salli thiyana unta witharai lamai hadanna puluwan.salli thiyana un lamai hadala .e lamai Tika wena rata giyahama .anagathe ithuru wenne naki set ekak witharai UK walin lami lankawata ei da mehe rata geniyanna. me ratawal wala palakayonge weradi nisai me rata mehema wela thiyenne.hamotama jewath wenna puluwan padiyak thiyanawa nam me wage dewal wenne na
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    රට වලපල්ලට ඇදලා දාපු නාකි මයිනා ඇතුළු රාජපක්ස බැල්ලිගෙ පුතාලට,
    උන්ගේ පුකේ ගූ දිවෙන් ලෙවකකා කැම්පේන් කරන @2osama @elajani @Droid3I4K1L ඇතුළු කැම්පේන් පොන්න පකයිලට සාප වේවා 🤡👌(2)
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,340
    113
    අපි හම්බකරොත් අපි කනවා
    අරගල කොරත් එත් අපි කනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Dan umba kiyana widiyata salli thiyana unta witharai lamai hadanna puluwan.salli thiyana un lamai hadala .e lamai Tika wena rata giyahama .anagathe ithuru wenne naki set ekak witharai UK walin lami lankawata ei da mehe rata geniyanna. me ratawal wala palakayonge weradi nisai me rata mehema wela thiyenne.hamotama jewath wenna puluwan padiyak thiyanawa nam me wage dewal wenne na
    ඔව් ඒක තම වෙන්න ඕනෙ, එහෙම නැතුව හරි හරියට කන්න බොන්න දෙන්න උගන්නන්න බැරුව මේකේ ඉන්න හොර බිස්නස් කාරයොන්ට තුට්ටු දෙකට මෑන්පවර් හදල දෙන්නද උඹ කියන්නෙ?
    එහෙම නැත්තම් ඔය අනාතයො හදල සමුර්දියවත් ගන්න උඹ ඔය කිය පාලකයින්ට කඩේ යවන්නද?
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හැබැයි බන් අපිත් දැන් මේකේ රාජපක්ෂලා ට සාප ඉල්ලලා ඉන්නේ නැතුව අපිට පුළුවන් විදියට අහිංසක මිනිස්සුන් ට තනි තනිව හරි උදවු කරන්න ගම්මු ද . සාප ඉල්ලන්න ඕන තමයි එත් එකෙන් විතරක් වැඩක් වෙන්නේ නැ නෙහ්

    පුළු පුළුවන් උන්, පුළුවන් විදි වලට අඩුමගානේ ඉගෙනගන්න පොඩි එකෙක් ට හරි මාසෙකට කීයක් හරි දාන්න පුළුවන් නම් මේක එකතු වෙලා ගොඩයන්න පුළුවන් වෙයි, අඩුමගානේ bus එකේ ticket එකක් හරි අරගෙන්න දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් වෙයි
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    කිරිපිට මිල අඩුවෙන්නෙ නැ පොන්නයො අරගල කරා කියල
    හරකා!! වැඩි කරපු උන් පන්නන්න ඕනි, උඹ වහලෙක් උනා කියල අපි මොන කරන්නද?

    කන්න බොන්න දෙන්න බැරිනම් ලමයි හදන්නෙ නැතිව හිටියනම් හරිනෙ.
    අනික මුන් රට වලට යන බව දැන දැනනෙ ලමයි හදලා තියෙන්නෙත්.
    මෝඩ හුකම්මු.
    තොට තාම ලමයි නෑ කියලා තේරෙන්නේ උඹේ voice එකෙන්!
    ------ Post added on Aug 21, 2022 at 2:29 AM
     
    • Haha
    Reactions: lilman