මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project නැවතත් ඉදිරියට

monson

Well-known member
  • May 7, 2007
    25,317
    27,804
    113
    23915569_2104436459842660_2350453570112556961_n.jpg


    31870877_2193195000966805_2007000039456505856_n.jpg


    55539173_2436609326625370_5572751918037467136_n.jpg


    55783759_2436609306625372_8540318305162887168_n.jpg


    56669586_2444498505836452_423303880680407040_n.jpg


    62027707_2486419551644347_1581197660335898624_n.jpg


    69821896_2555420691410899_1956047111552237568_n.jpg


    69912133_2555420688077566_1538758014742298624_n.jpg


    70395572_2555420678077567_199432739055730688_n.jpg


    Kelani Valley Railway Improvement Program Phase 1





    77355397_2632139490405685_5143503433252208640_n.jpg



    36672378_2240423049577333_9140954462007853056_n.jpg


    36693045_2240422929577345_4307708870534365184_n.jpg


    36696276_2240422912910680_1890415385589579776_n.jpg


    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය - Colombo Suburban Railway Project (CSRP)
    https://www.facebook.com/media/set/?set=a.2030890927197214&type=3

    කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP)
    දුම්රියේ ඉදිරි ගමනක් කරා.... - දුම්රිය සේවය නැංවීමට සුදානම
    https://www.facebook.com/media/set/?set=a.2520328768253425&type=3

    The Way Forward - Sri Lanka Railways Readiness Towards Advancement
    https://www.facebook.com/media/set/?set=a.2520333181586317&type=3

    Apahu wada patan ganna yanne :love:

    300042135_5239627049492653_5112676381734551261_n.jpg


    මෝඩ සක්කිලි ගෝඨා main project එක නවත්තුවට ඕකා එන්න කලින් effective උන Railway Efficiency Improvement Project sub project එකේ සමහර components progress වෙනවා

    Colombo Suburban Railway Project​

    https://www.adb.org/projects/49111-002/main

    Railway Efficiency Improvement Project​

    https://www.adb.org/projects/49111-005/main
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,886
    13,941
    113
    මොන පොන්නනයා මොනවා කිව්වත් ඔය වගෙ දෙයක් හදන එකෙ වාසිය තියෙන්නෙ මිනිස්සුන්ටවයි.හැබැයි මෙකෙ ඉන්නෙ අමු හරක්,ඕක හදන්නද ,තෙල් අඩු කරන්නද අහපන්.....
    මෙ රටට ලැබෙන්න තිබ්බ සුපිරි ප්‍රොජෙක්ට් ගානක් නැති කරපු වෙසිගෙ පුතෙක් තමයි විමල්,ගම්මන්පිල කියන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    මොනව උනත් කුරගල සිංහයා හැදුව මචන්.

    ස කියන්නෙ රටවල් වල සිස්ටම් චේන්ජ් අත්දැකපු මනුස්සයෙක්. තේරෙනවනෙ උබ අපිට හොද කාලයක් ඒවි නාමල් සර් ආව ගමන් :yes:
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,097
    812
    113
    Lanka
    this is started at 2014 MR time with a German company . we had a guest lecture done by that company in 2014 at UOM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මුගේ සංවර්දනය ඔක්කොම Online තමා 🤣🤣🤣
    අන්තිමට කරපු දෙයක් නැහැ මතක නේ ගියපාර සංවර්ධන News Thread එක 🤣🤣


    ටොයියෝ රවටන Theead 🤣
    රාජපස්සලා විතරයි නගරෙට එක ගානෙ වැඩකට නැති කුලුණ ගානෙ හදන්නෙ නේද පොන්නයෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    රාජපස්සලා විතරයි නගරෙට එක ගානෙ වැඩකට නැති කුලුණ ගානෙ හදන්නෙ නේද පොන්නයෝ
    එහෙම කුළුණක් හරි හැදුවේ රාජපක්ෂ විතරයි 🤣
    යහපාලන ආණ්ඩුවෙන් ණය ගත්තා රජාප්කෂලා ගත්තා වගේ තුන් ගුණයක් බෝක්කු කටක් වත් හැදුවේ නැහැ කැරියෝ ටික🤣
     
    • Like
    • Dislike
    Reactions: kolavari and EVC

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මුගේ සංවර්දනය ඔක්කොම Online තමා 🤣🤣🤣
    අන්තිමට කරපු දෙයක් නැහැ මතක නේ ගියපාර සංවර්ධන News Thread එක 🤣🤣


    ටොයියෝ රවටන Theead 🤣
    අර කුරගල සිංහය එතකොට අර ලොකු ඩිල්ඩො එක මරදාන කිට්ටුව තියන අන්න ඒවගේ සැබෑ යතාර්තවාදී සංවර්ධන තමා ඕන නෙහ් අපිට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    අර කුරගල සිංහය එතකොට අර ලොකු ඩිල්ඩො එක මරදාන කිට්ටුව තියන අන්න ඒවගේ සැබෑ යතාර්තවාදී සංවර්ධන තමා ඕන නෙහ් අපිට
    එහෙම හරි දෙයක් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ විතරයි 🤣
    මහින්ද රාජපක්ෂ ගත්තා වගේ තුන් ගුණයක් ණය අරගෙන තියෙනවා යහපාලන ආණ්ඩුව කාලේ කරපු දෙයක් නැහැ🤣