සංහිදියාව 1994

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මෙන්න මෙහෙමයි ඉස්සර ගොඩක් අපේ මිනිස්සු...
    කතරගම ඇසල උත්සවයට පාද යාත්‍රාවේ යන මුස්ලිම් ජාතිකයෙක් දමිල වැදී ගම්මානයක ඉඳන් ගායන කරන ඉංග්‍රීසි සින්දු...

    පාද යාත්‍රාවේ වර්ෂ 1992 දී.. පොන්න බල්ලෝ මෙහෙම මිනිස්සු ඉඳපු රටක් තමයි විනාස කරේ..

    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    සංහිදියාව 2022

    දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් කපු මහතුන්ගේ ආදායමක් බවට පත් වීම හේතුවෙන් මාස තුනක කාලයකදී රුහුණු මහා කතරගම දේවාලයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 12ක් (ලක්ෂ 1,200) පමණ වන බවට අනාවරණය කරගෙන තිබේ.

    විහාර දේවාලගම් පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කපු මහතුන් වෙත යම්කිසි දීමනාවක් හෝ වැටුපත් දීම සිදු විය යුතුව තිබෙන නමුත් දෛනිකව දේවාලයට හිමිවන ආදායම දිනය අවසානයේ කපුවන් තම නිවෙස් වෙත රැගෙන යන බවට විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන් කරයි.

    දේවාලයේ කපු මහතුන් 15 දෙනකු සිටින අතර, එයින් එක් අයකු දියකපන කපු මහතකු වන අතර සෙසු පුද්ගලයන් අතුරින් සිවුදෙනකුම කපු මහතුන්ගේ පුත්තුය. මාස්පතා දේවාලයේ තේවාවන් භාරව කටයුතු කරනුයේ කපු මහතුන් 10 දෙනෙකි.

    ඒ අනුව වසරේ එක් මසක් බැගින් එම කපු මහතුන් දස දෙනා මාස දහයක කාලයක් තේවා කරන අතර අවුරුදු මාසය සහ පෙරහර කරන මාසයේ තේවා සිදු කරනුයේ දේවාලයට වැඩිම ආදායමක් දෙන කපුමහතුන් විසිනි. සාමාන්‍යයෙන් බැතිමතුන්ගෙන් හිමිවන ආදායමින් සියයට 50ක මුදලක් හෝ දේවාලයේ නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම්, සංවර්ධන කටයුතු ආදිය වෙනුවෙන් දිය යුතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් කිසිදු මුදලක් දේවාලයට ලැබී නැත. මුදල්, රත්රන් ආදිය විහාර දේවාලගම් පනතට අනුව දේවාලයට දිය යුතුව තිබේ. එ‍හෙත් ඒවාද කපුවන් විසින් රැගෙන යන බවද වාර්තා වේ. පසුගිය පෙරහර මාසයේදී දේවාලය වෙත රුපියල් ලක්ෂ 200ක මුදලක් දෙන බවට එක්තරා කපු මහතකු පැවසූ පසුබිමක වෙනත් කපු මහතකු බලෙන් දේවාලයේ යතුර රැගෙන යෑම හේතුවෙන් එම රුපියල් ලක්ෂ 200 මුදලද දේවාලයට අහිමි වී ඇත.

    යතුර රැගෙන ගිය කපු මහතාද කිසිඳු මුදලක් ලබා දී නොමැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ පූජා වට්ටියේ තබා හෝ පින් සිතින් දේවාලයේ අභිවෘද්ධිය උදෙසා බැතිමතුන් තම මුදල් පරිත්‍යාග කරන නමුත් එම මුදල් දේවාලයේ අරමුදලට නොදී කපු මහතුන් විසින් තම නිවෙස් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතු බවයි.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තමා විසින් තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට සහ කතරගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව පැවසූ බස්නායක නිලමේවරයා ඊට අමතරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාද දැනුම්වත් කර තිබෙන බවද පැවසීය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,503
    113
    ඉස්සර මුස්ලිම් අය සිංහළු එක්ක එකට හිටියා. පස්සෙ පස්සෙ උන් අපෙන් ගොඩාක් ඈත් උනා.
    ඉස්සර කතෝලිකයො සිංහළු ලොකු බොන්ඩ් එකක් තිබ්බෙ නෑ, පස්සෙ පස්සෙ උන් අපිට ගොඩාක් ලං උනා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @ruchira55
    50-60 ගණන්වල කොළඹ ඉස්කෝලේ ගිය ඕනේ කෙනෙක්ගෙන් අහලා බලපන් ඒ අයට අපිට වඩා මුස්ලිම් දෙමළ බර්ගර් යාළුවෝ ඉඳලා තියෙනවා.
    කතෝලිකයෝ ගොඩක් හිටියේ සුද්දෝ හරි බර්ගර් අය හරි. පස්සේ ඒ අය ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක කලවම් උනා. උඹලට මතකද අපි පොඩි කාලේ සුද්දෝ වගේ එවුන් හිටියා(සංචාරකයෝ නෙවෙයි). දැන් උන් අඩුයි. වාසගමෙන් තමයි ටිකක් හරි අදුරගන්න පුළුවන්. අනික් ගොඩක් කතෝලික අය බුද්දගම්කරයෝ හැරිච්ච අය.
     
    ඔව් ඉස්සර කතෝලික කියන්නෙ වෙනමම ලෙවල් එකක්. උන් සිංහළු එක්ක මික්ස් උනාට පස්සෙ උන්ගෙයි සිංහළුන්ගෙයි මෝඩ කමේ ලොකු වෙනසක් නෑ. එක එක පල්ලි වලට බෙදිලා බෙදිලා දැන් නම් එකම අච්චාරුවක්. ඇතුලෙන්ම තමයි විනාසෙ පටන් ගන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    @ruchira55
    50-60 ගණන්වල කොළඹ ඉස්කෝලේ ගිය ඕනේ කෙනෙක්ගෙන් අහලා බලපන් ඒ අයට අපිට වඩා මුස්ලිම් දෙමළ බර්ගර් යාළුවෝ ඉඳලා තියෙනවා.
    කතෝලිකයෝ ගොඩක් හිටියේ සුද්දෝ හරි බර්ගර් අය හරි. පස්සේ ඒ අය ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක කලවම් උනා. උඹලට මතකද අපි පොඩි කාලේ සුද්දෝ වගේ එවුන් හිටියා(සංචාරකයෝ නෙවෙයි). දැන් උන් අඩුයි. වාසගමෙන් තමයි ටිකක් හරි අදුරගන්න පුළුවන්. අනික් ගොඩක් කතෝලික අය බුද්දගම්කරයෝ හැරිච්ච අය.
    ඒ හිටපු බර්ගර් ගොඩක් අය මචන් වෙන රටවල් වලට ගිය. ඔය ගාල්ලේ කොටුවේ ඉස්සර ගොඩක්ම බගර් අය තමයි හිටියේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කවුරුවත් මුස්ලිම් සිංහල බෙදලා වෙන් කරේ නැහැ .
    මුස්ලිම් මිනිස්සු වෙනස් උණේ මැදපෙරදිග නැඟිටීම නිසා .
    මේක දැක්කොත් මයිනා පුකෙන් හිනාවෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ හිටපු බර්ගර් ගොඩක් අය මචන් වෙන රටවල් වලට ගිය. ඔය ගාල්ලේ කොටුවේ ඉස්සර ගොඩක්ම බගර් අය තමයි හිටියේ.
    එහෙමත් උනා මොකද ඒ කාලේ පිටරටවල්වලට යන්න පුළුවන් ලේසියෙන්ම. කොලේ හදාගන්නත් පුළුවන්. මම දන්න තරමින් 70 ගණන් ප්‍රංශය වගේ රටවලට visa ඕනෙත් නැහැලු.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සර මුස්ලිම් අය සිංහළු එක්ක එකට හිටියා. පස්සෙ පස්සෙ උන් අපෙන් ගොඩාක් ඈත් උනා.
    ඉස්සර කතෝලිකයො සිංහළු ලොකු බොන්ඩ් එකක් තිබ්බෙ නෑ, පස්සෙ පස්සෙ උන් අපිට ගොඩාක් ලං උනා.

    jathiya kotawana wede kare sakkili gnanasara wesa ballai, rajapaksha wesa ballo tikai ekathu wela

    ha nedda @erozan @N A K A M U R A @nicjosh83 @2osama @elajani