IMF ගිවිසුමේ මම කැමතිම කොටස

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    1662011313480.png
    :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තොපිට කන්ඩ බොන්ඩ තවත් නැති උනාම තේරෙයි ගොන් රැල, හුරේ දානව ගොන් කමට, අරගල පොන්නයොනෙ නේද ..🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Love
    Reactions: N A K A M U R A

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ලොල් තොපිට කන්ඩ බොන්ඩ තවත් නැති උනාම තේරෙයි ගොන් රැල, හුරේ දානව ගොන් කමට, අරගල පොන්නයොනෙ නේද ..🤣🤣🤣🤣🤣🤣🤣

    මොකක්ද බන් මේකේ අවුල? උබ කියන්නේ වංචා, දූශණ වලට ඉඩ නොදෙන එක හොද නෑ කියලද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,760
    113
    සේදවත්ත
    මේ පාරත් IMF එක රවට්ටලාඅ මුලු 2.9 හම්බවෙන්න තියන එක අතරමග නවතිනවා . අපේ නායකටන්ට මාස 48 අල්ලන් ඉන්න බෑ බඩු යනවා ටිකක් මොල් වෙලා එනකොටම අරින්න ගන්න නිසා