පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "මිනිසා වානරයාගෙන් පරිනාමය වුන බව අපි කවුරුත් දන්නවනේ. ඉතිං විද්‍යාවේ දියුණුවත් එක්ක මේ කරුණු තව දුරටත් සනාථ වෙනවා. මේ වන විට මිනිසා වානරයන්ගෙන් පරිණමය වූ බව ජාන තාක්ෂණය තුළිනුත් ඔප්පු වෙලා තියෙනවා. ජාන සැකැස්ම (genome) පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් වලදී විද්‍යාඥයන් මේ බව සනාථ කරගෙන තිබෙනවා. මිනිසාගේ සහ වානරයන්ගේ ජාන සැකැස්ම අතර ඉතා විශාල සමානකමක් තියෙනවා. ඒ සමානකම කොච්චරක්ද කියලා ඔබ දන්නවාද? ඇත්ත වශයෙන්ම කිවහොත් මිනිසාගේ ජාන සැකැස්ම චිම්පන්සියාගේ ජාන සැකැස්මට 98.8% ක් සමානයි. ඒ විතරක් නෙවේ, ගොරිල්ලා ඔරන්උටන් වගේ සත්වයන්ගේ ජාන සැකැස්මත් මිනිසාගේ ජාන සැකැස්මට බොහෝ දුරට සමානයි.".🙈
    🐵

    👶
    🧒
    🧔



    ඒ විදිහට තමයි පරිණාමවාදය ගැන කතා කරන අය මිනිසා වානරයාගෙන් පරිණාමයේ වුන බව genome එක අනුව ඔප්පු කරන්නේ. හැබැයි එතනදි එයාලා දැනගෙනත් දන්නෑ වගේ හංගන දෙයක් තියෙනවා.
    🙉

    TheDNAtests.com වෙබ් අඩවිය මෙහෙම කියනවා. 👇
    Screenshot_20220827-121558_Chrome.jpg


    Screenshot_20220827-121627_Chrome.jpg


    චිම්පන්සියා 98.8% යි. ඌරා 98%යි. ඔරන්උටන් ඊටත් වඩා අඩුයි.
    🦧🐖

    මේ පරිණාමවාදය කියන්නෙ උපකල්පන මගින් ගොඩනැගුණු වාදයක්. ඒ අය එයාලගේ උපකල්පන ඇත්ත බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. අපේ රටේ පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වනවා මිනිසා පරිණාමය වුණේ වානරයාගෙන් කියලා. හැබැයි ඒක 100%ක්ම සත්‍යය නෙවේ, දවසක මේක බොරුවක් වෙන්න පුලුවන් බව කියලා දෙන්න කෙනෙක් නෑ. 🐒

    * පසුව ලියන ලදි-
    1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා
    2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා
    3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
    4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා
    කියලා බලන් හිටියා වගේ කිව්වට මේ සියලු කරුණු උපකල්පන විතරයි.


    විද්‍යාව මේ තරම් දියුණු වෙලා තියෙන කාලෙකත් පරිණාමවාදය කියන මතවාදයම ඔප්පු කරගන්න කරුණු කාරණා, සාක්ෂි, සාධක හොයාගෙන ගිහින් මේ පැටලිලා ඉන්නෙ චාල්ස් ඩාවින්ගෙ මිත්‍යාවක වෙන්න බැරිද? 🙉


    සංවාදයට විවෘතයි. 🐷
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,850
    113
    එකමත් එක රටක
    ඉතින් පරිණාමවාදය කියන්නේ ලෝකෙට මුලින්ම වදුරෙක් ඇවිත් උගෙන් මිනිස්සු හදුනා කියන එකද ? :rofl:
    නැත්නම් හැමදේම ටිකෙන් ටික විකාශනය උනා කියන එකද ??
    වදුරෙක්ගෙන් පරිණාමවාදය අල්ලගන්න එක මෝඩ කතාවක් ..

    කොහොමත් ඕක ඇතුලෙම "වාදය" කියලා තියනව.. නියමයක් වත්, මේක තමයි ඇත්ත කියලා කියන්න යන්නේ නෑ .
    ආගම වල එන අතීතයේ විතරක් සිදුවුන දැන් වෙන්නේ නැති ෆැන්ටසි මන්සත්ගාත වලට වැඩිය නම් ඕකේ තර්කයක් තියනව.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මිනිස්සු පරිණාමය වෙලා තියන්නේ වදුරන් ගෙන් නෙවෙයි. වදුරන් ටයි මින්ස්සුනටයි common ancestor කෙනෙක් ඉන්නේ. මිනිස්සු පරිමාණය වුන එකා දැන් නැ.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    බුදු දහම අනුව පරිණාම වාදය කොහොමත් වැරදියි. විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒකේ දෙයක් හැමදාටම හරි කියල අල්ලාගෙන ඉන්න එක බොරු වැඩක්. නමුත් විද්‍යාව භාවිතා කරලා අපි ජීවත් වෙන භෞතික ලෝකය තුළ කෙනෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන් තව කෙනෙක්ට විනාශ වෙන්න use කරන්නත් පුළුවන්. විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සු පරිණාමය වෙලා තියන්නේ වදුරන් ගෙන් නෙවෙයි. වදුරන් ටයි මින්ස්සුනටයි common ancestor කෙනෙක් ඉන්නේ. මිනිස්සු පරිමාණය වුන එකා දැන් නැ.
    This 👍
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මිනිස්සු පරිණාමය වෙලා තියන්නේ වදුරන් ගෙන් නෙවෙයි. වදුරන් ටයි මින්ස්සුනටයි common ancestor කෙනෙක් ඉන්නේ
    මේක තමයි මමත් හිතන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    ජීවයේ සම්භවය ගැන තියෙන මත එකක්වත් තාම හරි නෑ ඒත්

    Evolutionary ඇල්ගොරිතම් එක නන් AI වලදි යොදාගන්නව.​


    ඒක සමහරවිට නිව්ටන් නියම වගේ කිසියම් රාමුවකට විතරක් සත්‍ය දෙයක්ද කියල දැනට දන්නෙ නෑ.

    ඒ කියන්නේ මිනි මස් ඌරූ මස් රහද??
    පොත්වල නන් තියෙන්නෙ මීනීමස්/ වදුරුමස් කන්න පුරුදු උන අය ඒක නවත්තන්නෙ නැත්තෙ ඒකෙ හැම මසකම රස තියෙන නිසා කියල.

    මේ කියන විදියට එහෙමද දන්නෙ නෑනෙ.
    ------ Post added on Sep 2, 2022 at 8:23 PM
     

    Sen-lu

    Well-known member
  • මම මිනිස්සු පරිනාමය වෙලා ආවා කියලා පිලිගන්නෙ නෑ. මගේ මතය අපි වෙන ලෝකෙකින් ආවා කියන එක.
    ජීවය පෘථිවියට ආව විදිහ ගැනත් තර්ක කීපයක් තියෙනව. ඒවගෙන් එකක් තමා ජීවය පිටින් ආව කියන එක. එහෙම ආපු ජීවත් ඉතින් පරිණාමය වෙන්න පුළුවන්.