මං කිරියෙන් යනවට

මං කිරියෙන් යන්න බැලුවෙ.

  • ඔව් පලයන්

    Votes: 25 14.8%
  • පිස්සුද මෙහෙ ඉඳපන්

    Votes: 90 53.3%
  • හිටියත් එකයි නැතත් එකයි

    Votes: 54 32.0%

  • Total voters
    169
  • Poll closed .

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    අවුලක් නෑ බන් උබ පලයන්. අපිට @Amathi Putha ඉන්නව උබේ character එක රගපාන්න. යන්න කලින් උබේ ccharacteristics ටික කියල පලයන් මචන්. උට අර මොකද්ද සීන් කෝන් එකකුත් තියෙනවලුනෙ වෙස් පෙරලන්න පුලුවන් 😅

    Ps - මොන්ගල්ද උබට. මෙන්න මෙහෙ හිටපන්
     
    • Haha
    Reactions: siri_ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කෝ යකෝ ත්‍රෙඩ් එක දාපු එකා. ඌ වලියට මැදිවෙලා හතරපස් පොලකින්ම ගුටි කාල හාන්සිද දන්නෑ......මේක නිකං බිග් මැච් එකක් වාගෙ උනානෙ..😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝ යකෝ ත්‍රෙඩ් එක දාපු එකා. ඌ වලියට මැදිවෙලා හතරපස් පොලකින්ම ගුටි කාල හාන්සිද දන්නෑ......මේක නිකං බිග් මැච් එකක් වාගෙ උනානෙ..😂
    පූසන්ට කන්න දෙන්න ගියා බන් :)
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උබ කිරියෙන් යනවා කියලා නේද කිව්වේ
    ඉතිං උඹල ඌට යන්න දුන්නයැ...ගජරාමෙට තොපි ඔක්කොම ගහගත්ත මිසක්...දැන් ඌ යන එකක් නෑ...අදහස් දැනගන්න ත්‍රෙඩ් එකක් දැම්මම තොපි ඔක්කොම එකතු වෙලා ඒකෙ මරාගත්ත...😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,451
    1
    51,084
    113
    ප*යාගල
    sorry.com
    මේකෙන් ගිහින් උබෙ කාලය මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගන්න යොමු කරා නම් හරි. විනාඩියෙන් විනාඩියට ෆේක් හදන් පුක දෙන්න එන උන් එක්ක වාද විවාද කරල තේරුමක් නෑ.උබ දැනටමත් උන්ට වඩා ලොකු තැනක ඉන්නව. උබටයි හනියොටයි පින් සිද්ද වෙන්න මමත් අලුතින් දේවල් අතපත ගාල ඉගෙන ගන්න පටන් ගත්තා.❤️
     
    • Love
    Reactions: siri_ayya

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පූසන්ට කන්න දෙන්න ගියා බන් :)
    පව් පව් මූට මුකුත් කියන්න එපා අය. මූ එල්ලිලා මැරුණොත් අපිටත් පව් ගෙවන්න වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඉතිං උඹල ඌට යන්න දුන්නයැ...ගජරාමෙට තොපි ඔක්කොම ගහගත්ත මිසක්...දැන් ඌ යන එකක් නෑ...අදහස් දැනගන්න ත්‍රෙඩ් එකක් දැම්මම තොපි ඔක්කොම එකතු වෙලා ඒකෙ මරාගත්ත...😂
    අද ඉරිදා බං Sunday is fun day බං 🤩🤩
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ කිරියෙන් යනවා කියලා නේද කිව්වේ දැන් ඉතින් ගුටි කාලා යන්නත් ලැජ්ජා නැද්ද බං🤣🤣
    Poll duration බලන්න දන්නවද අඩුකුලේ පොන්නයා 😂🖕ගිහින් post එක කියෝලා වරෙන් මන්දබුද්ධික පකයා 🤣🤣🤣

    පව් පව් මූට මුකුත් කියන්න එපා අය. මූ එල්ලිලා මැරුණොත් අපිටත් පව් ගෙවන්න වෙයි.
    අවධාන ගණිකා වේසියේ අහපු දේට උත්තර දීපන් පොන්නයෝ 😂උඹේ වැල කතා වලට මේකේ market එකක් නැති නිසා උඹ ඉරිසියයි නේද හුත්තිගේ පුතෝ 😂🖕
    ------ Post added on Sep 18, 2022 at 8:18 PM