නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    විදුලිය කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවෙනවා – මහජන උපයෝගිතා කොමිස⁣ම​

    27 Sep, 2022 | 9:41 AM

    COLOMBO (News 1st) – දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ.
    මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.
    මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.
    ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.

    source: https://www.newsfirst.lk/sinhala/2022/09/27/විදුලිය-කප්පාදුව-දීර/
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය මලඉලව්ව හැමදාම කැඩිලා. කව්ද දන්නේ නෑ බාල ප්ලාන්ට් ගෙනාවේ.
    ඒ අස්සේ ගල් අගුරු ඕඩර් කරලා නෑ ලු. කාට කොමිස් නැති නිසාද මන්දා
    තව පෙට්‍රොලීම් එකේ ලීටර් 900,000 ක් ද 9,000,000 ද බාල ඔක්ටේන් 80 පෙට්‍රල් ලු කව්ද මන්දා සල්ලි දීලා බාල බඩු ගන්නේ.

    නාමල් මහත්තයා 2024 එනකන් ඉන්න වෙනවා රට හදාගන්න......................... හ්ම්..............
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    අපිට නැත්තන් උන්ටත් නැද්ද.
    නැත්තන් අපිට විතරක් ද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය මලඉලව්ව හැමදාම කැඩිලා. කව්ද දන්නේ නෑ බාල ප්ලාන්ට් ගෙනාවේ.
    ඒ අස්සේ ගල් අගුරු ඕඩර් කරලා නෑ ලු. කාට කොමිස් නැති නිසාද මන්දා
    තව පෙට්‍රොලීම් එකේ ලීටර් 900,000 ක් ද 9,000,000 ද බාල ඔක්ටේන් 80 පෙට්‍රල් ලු කව්ද මන්දා සල්ලි දීලා බාල බඩු ගන්නේ.

    නාමල් මහත්තයා 2024 එනකන් ඉන්න වෙනවා රට හදාගන්න......................... හ්ම්..............
    oke kadichcha ekenam boruwak wenna one bn. gal aguru na ekai. dan twoo weeks withara idan kiwwane kattiya 27 idan gal aguru na kiyala 10+hr kapanna wei kiyala. me eka wahanna karana wada.
     
    • Like
    Reactions: wqe123

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය

    විදුලිය කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවෙනවා – මහජන උපයෝගිතා කොමිස⁣ම​

    27 Sep, 2022 | 9:41 AM

    COLOMBO (News 1st) – දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ.
    මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.
    මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.
    ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.

    source: https://www.newsfirst.lk/sinhala/2022/09/27/විදුලිය-කප්පාදුව-දීර/
    මේවා කඩාකප්පල් කාරී වැඩ
     
    • Like
    Reactions: pramodh87

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    ඔය මලඉලව්ව හැමදාම කැඩිලා. කව්ද දන්නේ නෑ බාල ප්ලාන්ට් ගෙනාවේ.
    ඒ අස්සේ ගල් අගුරු ඕඩර් කරලා නෑ ලු. කාට කොමිස් නැති නිසාද මන්දා
    තව පෙට්‍රොලීම් එකේ ලීටර් 900,000 ක් ද 9,000,000 ද බාල ඔක්ටේන් 80 පෙට්‍රල් ලු කව්ද මන්දා සල්ලි දීලා බාල බඩු ගන්නේ.

    නාමල් මහත්තයා 2024 එනකන් ඉන්න වෙනවා රට හදාගන්න......................... හ්ම්..............

    විදුලිය කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවෙනවා – මහජන උපයෝගිතා කොමිස⁣ම​

    27 Sep, 2022 | 9:41 AM

    COLOMBO (News 1st) – දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ.
    මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.
    මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.
    ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.

    source: https://www.newsfirst.lk/sinhala/2022/09/27/විදුලිය-කප්පාදුව-දීර/
    අනේ කරන්ට් ඕන නෑ බන්. අපි ගල් යුගෙට යමු සේරම සිංහලු එක්ක.
    මේක එක දිගට මාසයක් වැඩ කරන් නැනේ දැන්
    Kadenawa wennath puluwan, kadanwa wennath puluawn.

    Umbalata mathakada haminenna giya Russia walin aduwata borathel tiyenawa apey un comis nisa ganne ne kiyala. Itapase karadarey wadi kamata gennuwa neda?

    Dan E borathel pawichchi karanna be kiyala kalin genna kiyapu unma kiyanawa dakkada?

    Maha karuma kaalakanni ratak ban meka. Eka pakekta wath meka goda danna ona kamk ne. Hama ekatama ona prashnayak hadagena eken unge pathata wasiyak ganna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ බලාගාරෙන් කෑල්ලක් කැඩුනත් රටටම බලපානව, පොන්න කාදිනල් බැල්ලිගෙ පුතාලට ඇලජික් උනේ එහෙම රටට වැඩක් කරපු මිනිහෙක්, තේරෙයි ඉස්සරහට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මලඉලව්ව හැමදාම කැඩිලා. කව්ද දන්නේ නෑ බාල ප්ලාන්ට් ගෙනාවේ.
    ඒ අස්සේ ගල් අගුරු ඕඩර් කරලා නෑ ලු. කාට කොමිස් නැති නිසාද මන්දා
    තව පෙට්‍රොලීම් එකේ ලීටර් 900,000 ක් ද 9,000,000 ද බාල ඔක්ටේන් 80 පෙට්‍රල් ලු කව්ද මන්දා සල්ලි දීලා බාල බඩු ගන්නේ.

    නාමල් මහත්තයා 2024 එනකන් ඉන්න වෙනවා රට හදාගන්න......................... හ්ම්..............
    හුත්තිගෙ පුතෝ, මේන්ටේන් නොකර එක දිගට දියුවම මොන එකද නොකඩෙන්නෙ පැලැස්තර ගහල දුවවනව ආයෙ ආයෙ කැඩෙනව මොකද මුලු බලාගාරෙම හිට්ටොත් රටෙන් 40%-50% අතර පිරිසකට ලයිට් නැ...ඕකට තමයි සාම්පූර් බලාගාරෙ මහින්ද හදන්ඩ හැදුවෙ තොපි වගේ ගූ පොන්නයො ඒක විනාශ කරා..

    චයිනා වලින් අයින් කරපු හුත්තවල් ගෙනාවම ඉතිං ඔහොම තමයි
    මොකක්ද අයින් කරපු එක ??? නොදකින් තොපි වගේ පොන්නයො දැනගෙන කියපිය සක්කිලිය
    ------ Post added on Sep 27, 2022 at 10:15 AM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කව්ද ?
    චයිනා වල තියෙන බලාගාරවත් ඔච්චර කැඩෙන්නෙ නෑ...කියන්නේ මේක චයිනා වල ෆේල් වුන නිසා අයින් කරපු එකක් කියලා..ඔක හදපු මුල් කාලේ එක දිගට මාස 3ක් දුවන්න බෑ කැඩෙනවා...පස්සේ ලොකූ කතාවක් ආවා හොයන්න ඒක ගැන...ආන්ඩුව ඉතිං ඕව හොයන්න ඉඩ තිබ්බේ නෑ.පස්සේ චිනා ඇවිල්ලා ඕක රෙපෙයාර් වගයක් කරලා තමයි දැන් තියෙන විදිහට ගොඩ දැම්ම්මේ...තව ඉතිං ප්‍රයිවට් බලාගාර තියෙන බිග් ෆිශ්ලාත් ඕක පිටි පස්සේ ඇති.ඔක කැඩුන ගමන් උන්ගෙන්නේ කරන්ට් එක ගන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තව මාස කිපයකින් පැය 12-14 විදුලිය කැපෙනවා . එම කරත් උබල ආන්ඩුවට විරුද්ධව නැගිටිනවා ඒම නෙමෙයි
    අරගල පොන්නයන්ට හොදම වැඩේ, පොන්න කාදිනලගෙ ගු දෙයියගෙන් පුකට ගහල තමයි තොපිට ලයිට් ගන්ඩ වෙන්නෙ, ගොන් හැත්ත කෑව රට..

    චයිනා වල තියෙන බලාගාරවත් ඔච්චර කැඩෙන්නෙ නෑ...කියන්නේ මේක චයිනා වල ෆේල් වුන නිසා අයින් කරපු එකක් කියලා..ඔක හදපු මුල් කාලේ එක දිගට මාස 3ක් දුවන්න බෑ කැඩෙනවා...පස්සේ ලොකූ කතාවක් ආවා හොයන්න ඒක ගැන...ආන්ඩුව ඉතිං ඕව හොයන්න ඉඩ තිබ්බේ නෑ.පස්සේ චිනා ඇවිල්ලා ඕක රෙපෙයාර් වගයක් කරලා තමයි දැන් තියෙන විදිහට ගොඩ දැම්ම්මේ...තව ඉතිං ප්‍රයිවට් බලාගාර තියෙන බිග් ෆිශ්ලාත් ඕක පිටි පස්සේ ඇති.ඔක කැඩුන ගමන් උන්ගෙන්නේ කරන්ට් එක ගන්නේ..
    පචකොටාගෙ ටොන් පච ටික ආයෙ ආයෙ කියවන්ඩ එපා පොන්නයො, තොපිට තේරෙයි මහින්දගෙ බලාගරෙ 100% ක් හිට්ට දවසට දර හැවෙන් හරි ආව පවර් එක..තොපේ ගූ කාදිනල් රනිල පචකොටා මොනවද කොරල තියෙන්නෙ රටට????

    ප්‍රයිවට් බලාගර දුවවන්නෙ හුජ්ජ දාලද පොන්නයො??? නොදකින් ගු පොන්නය බොරුවම විතරයි දන්න ලබ්බක් නැ

    ------ Post added on Sep 27, 2022 at 10:20 AM
     
    Similar threads