LED Headlight ගැන 🚗

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මගේ තියෙන්නේ මේ විදියට මචන් 👇

    4atIoWt.jpeg

    IakjcKW.jpeg

    FQmFrVa.jpeg

    @Lakshan-Seram මචන් රබර් cap එක දන්න බැරිවේවිද ? මම 3000k ගන්න හිතාගෙන ඉන්නේ​

    මේ aliexpress එකෙ තියෙන එකේ තියෙන්නේ CSP නේද ?

    CSP සහ cob chips වල වෙනස මොකක්ද ?
    Rubber cap eka danna puluwan.

    oya bulb wala base eka set karala passe thama bulb eka fix karanna tiyenne.

    oya bulb danakota hariyatama vertically danna one bulb eka

    images

    images

    3000K danna epa ban oka kaha patai.

    ඕක 100% සීල් වෙන්නේ නෑ දන්න ගියහම ගලෝ ගලෝ. රත් වෙන නිසා රබර් එක කර වෙලා ඇති බොහෝ වෙලාවට..

    View attachment 185812
    ඔය කහ පාට ඊතල පෙන්නලා තියන තැනින් රබර් මුද්ද පන්නගන්න පුළුවන් නම් දාන්න පුළුවන් වෙයි. එත් බොහොමයක් බල්බ් ඔතනින් පන්නන තමා බැරි.අනික cap එක SCREW type උනත් සොකට එක ගහන්න ගියහම cap එකත් එක්ක අමාරු වෙනවා....

    හයි වෙන අනුපිලිවෙල....
    1. ඉස්සරලා 43mm තියන ටික බහිනවා. ඊට පස්සේ යකඩ මුද්ද / දුන්න දාලා ලොක්.
    2. ඊටත් පස්සේ රබර් මුද්ද / අනිත් උන්ගේ සොකට් එක
    3. අන්තීමට සොකට් එක උබේ. අනිත් උන්ගේ කැප් එක
    දැන් තේරෙනවා ද කියන්න හදන දේ....

    එත් උබේ ඩිසයින් එක නිසා මොනා හරි දාලා දන්නා පුළුවන් වෙයි එකයි එහෙම කිව්වේ... මොනාහරි කිව්වේ සෙලස්ටික් වගේ දෙයක්. රබර් එකක් නිසාබල්බ් එක මහත් උනොත් මොකොත් දාන්න ඕන වෙන එකක් නෑ. සීල් වෙයි fit එකේ බැහැලා. LED එක පොඩි උනොත් ඔය මොනා හරි රබර් කෑල්ලක් හරි සීලන්ට් වගේ දෙයක් එක්ක වහන්න පුළුවන් වෙයි.

    දෙක ෆෝකස්.
    100% ඔකේ ආපු බල්බ් එකේ පොශිෂන් එකට led එකේ බල්බ් සෙට් වෙන්නේ නෑ. එතකොට මිලියක් වෙනස් උනාම අඩි 20-50ක් ඈතින් තියන තැන ලොකුවට වෙනස් වෙනවා. එලිය බොහෝවිට විදිහෙනවා. ෆොක්ස් එක තැනකට ගන්න අමාරු වෙනවා....
    LED bulb danakota base eka issarawela set karala rubber boot eka dala inna puluwan. itapasse bulb eka danna tiyenne.

    b95f234a3e40089b229e34a56f2b760d

    mage nam plastic cap ekak tiyenne projectors nisa. kisi awlak nethuwa set wenawa
    ------ Post added on Oct 3, 2022 at 8:50 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,935
    10,476
    113
    Rubber cap eka danna puluwan.

    oya bulb wala base eka set karala passe thama bulb eka fix karanna tiyenne.

    oya bulb danakota hariyatama vertically danna one bulb eka

    images

    images

    3000K danna epa ban oka kaha patai.

    LED bulb danakota base eka issarawela set karala rubber boot eka dala inna puluwan. itapasse bulb eka danna tiyenne.

    b95f234a3e40089b229e34a56f2b760d

    mage nam plastic cap ekak tiyenne projectors nisa. kisi awlak nethuwa set wenawa
    ------ Post added on Oct 3, 2022 at 8:50 PM
    4500K හෝ ඊට වැඩි ඒවාට වැස්සට පාර පේනවා අඩුයි කියනවා නේ ඒකයි 3000K දාන්න හිතුවේ

    උඹ දාපු brand එක මොකක්ද ?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    මචන් රබර් cap එක දන්න බැරි මොකද කියලා කියන්න පුළුවන් ද ?

    seller කියනවා නේ bulb දෙකම සමානයි කියලා , මට මේ subject එක වැඩිය තේරෙන්නේ නෑ ඒකයි අහන්නේ

    H36af3e31198b4031b8c3adde3f1de7cbb.jpg
    Rubber cap eka dammahaki BN H4 LED walata mamath damma. Rubber cap eka dammata passe thamai LED eka place karanta thiyenne. Video ekak balanta. Therenawa wade
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,491
    113
    Nawalapitiya
    දැන් තමයි වැඩේ තේරුනේ මචන් , තැන්ක්ස් . රබර් එක කර වෙලා වගේ මචන් මම නිකන් ගලවන්න් බැලුවා පට්ට හයියයි බන්

    ඒ කියන්නේ LED වැඩේ සාර්ථක නෑනේද ? ලයිට් වල එලිය මදි බන් , මොනවා කරන්නද කියල හිතාගන්න බෑ
    Auto electrician kenekta pennanna. Ape eketh eliya madi kiwwama a bulb walatama relay wenas karala dala hadala dunna.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,540
    10,690
    113
    Nugegoda, Sri Lanka
    Owage sahena Shadow area ekak enawa issarahin.. mokada CHips deka depaththen ena hinda.. anika uda kiwwa wage Wass welawata umbata wathura bindu withara penei.. Halogen wala Philips Racing vision hari Osram wala Night breaker Laser eka danna ewage eliya wadie.. thanikara Sudu pata naa.. HID num H4 hariyanne naa..
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,935
    10,476
    113
    Rubber cap eka dammahaki BN H4 LED walata mamath damma. Rubber cap eka dammata passe thamai LED eka place karanta thiyenne. Video ekak balanta. Therenawa wade
    6000K ද දැම්මේ ? 4500K හෝ ඊට වැඩි ඒවාට වැස්සට පාර පේනවා අඩුයි කියනවා නේ ඒකයි 3000K දාන්න හිතුවේ

    උඹ දාපු brand එක මොකක්ද මචන් ? කොහෙන්ද ගත්තේ ?
     
    • Like
    Reactions: eksudda and NRTG

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,491
    113
    Nawalapitiya
    Wahane kochchara paranada?
    Eliya adu wenne godak welawata ground line eke issues hinda mokada chassis ekata ground wena points kaleth ekka awl yanawa. Ewa hoyagatta nam hari.
    20yrs wage paranai. Ground ekata shortda Ehemath hewwa. Hoyaganna beri una. Kalin awla thibune Samahara wahana anith paththen eddi eliya madi eka. Relay maru karama hari giya
     
    • Like
    Reactions: hi.dushan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සුදු එලියිට එකපාරට අපිව වාහනයක් (අපේ ඉස්සරහින් පාරේ අනික් පැත්තෙන් යන වාහන) පහු කරලා ගියම පාර පේන්නෙ නැතිව යනවා ටික වෙලාවක්.
    කහ එක තමයි හොද?
    අනික තමා සුදු එලියට පාරේ ගැඹුර පේන්නේ නෑ.
    ලංකාවට හරි යන්නේ නෑ. පාරේ පුදුම වලවල්. අනේ මන්දා ඒව ට වලවල් කියන එක වැරදි
     
    • Like
    Reactions: hi.dushan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,730
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    Rubber cap eka danna puluwan.

    oya bulb wala base eka set karala passe thama bulb eka fix karanna tiyenne.

    oya bulb danakota hariyatama vertically danna one bulb eka

    images

    images

    3000K danna epa ban oka kaha patai.

    LED bulb danakota base eka issarawela set karala rubber boot eka dala inna puluwan. itapasse bulb eka danna tiyenne.

    b95f234a3e40089b229e34a56f2b760d

    mage nam plastic cap ekak tiyenne projectors nisa. kisi awlak nethuwa set wenawa
    ------ Post added on Oct 3, 2022 at 8:50 PM
    1. ඉස්සරලා බේස් එක දැම්මොත් අර ලොක් එක / දුන්න දාන්නේ කොහොමද ? පහල පින්තුරේ 3 item එක
    2.මුට නම් ඕනෑම නම් දන්නා පුළුවන්. අර රබර් කෑල්ල වෙනස් කරලා නැති නම් වෙන මොකක් හරි රබර් කැල්ලක් ගහලා... අවුල වෙන්නේ සීල් වීම
    3. මගෙත් රෙෆ්ලෙක්ටර්. එත් දාලා කප් එක වහන්න බ ඉඩ මදි. ඉලෙට්‍රික් බාස් අය්යා තමා බලල තේරුම් කරලා පැහැදිලි කරලා දුන්නේ....

    • Like
    Reactions: hi.dushan

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    1. ඉස්සරලා බේස් එක දැම්මොත් අර ලොක් එක / දුන්න දාන්නේ කොහොමද ? පහල පින්තුරේ 3 item එක
    2.මුට නම් ඕනෑම නම් දන්නා පුළුවන්. අර රබර් කෑල්ල වෙනස් කරලා නැති නම් වෙන මොකක් හරි රබර් කැල්ලක් ගහලා... අවුල වෙන්නේ සීල් වීම
    3. මගෙත් රෙෆ්ලෙක්ටර්. එත් දාලා කප් එක වහන්න බ ඉඩ මදි. ඉලෙට්‍රික් බාස් අය්යා තමා බලල තේරුම් කරලා පැහැදිලි කරලා දුන්නේ....

    Base eka kalin dala lock eka danna puluwan. bulb eka base ekata tight fit wenne, o ring ekak wage ekak enawa tight wenna. gelapena ekak ganna one.

    Flintzen-2pcs-Universal-LED-HID-Xenon-Headlight-Kit-Car-Dustproof-Dust-Seal-Cover-For-Car-Motorcycel.jpg

    ------ Post added on Oct 4, 2022 at 12:37 PM
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    6000K ද දැම්මේ ? 4500K හෝ ඊට වැඩි ඒවාට වැස්සට පාර පේනවා අඩුයි කියනවා නේ ඒකයි 3000K දාන්න හිතුවේ

    උඹ දාපු brand එක මොකක්ද මචන් ? කොහෙන්ද ගත්තේ ?
    6000k thamai.
    Ow wassata penawa adui.
    Kaier V6 eka damme. Halogen walata wadanam eliyai. Durata wadinne na eliya.
     
    • Like
    Reactions: hi.dushan

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    ඔබ LED මගුල් හින්ද ලගදිම මගේ වාහනේට එකෙක් හැප්පිලා මම හිරේ යනව. උන් හෙඩ් එක ගැහුවම මෙලෝම දෙයක් පේන්නෙ නෑ. Dim කරත් පෙන්නෙ නෑ.
     
    • Wow
    Reactions: hi.dushan