ෆාදර් ලා, කන්‍යා සොහොයුරියන් Online වැල බලන බව පාප් වහන්සේ පිළිගනී!😱 🔞

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒ ඉන්නෙත් මිනිස්සුනේ...කැප කිරීම් එක්ක ඇත්තටම අමාරු ජීවිතයක් ගත කරන්නේ...අවුරුදු ගානක් සෙමනේරියේ ඉගෙන ගෙන, තවත් අවුරුදු ගානක් සමාජයේ ගැවසිලා, මිනිස්සු හොඳට ඇසුරු කරලා, තමන් පූජක ජීවිතයට සුදුසුද කියලා තමන්ම හඳුනගෙන තමයි ෆාදර් කෙනෙක් වෙන්නේ..තමන්ගේ කැමැත්තට කැප කිරීම් කරන්න සූදානමින් එන එකක් මිසක් කන්න නැති කමට හරි, පොඩි කාලේ නොදන්න කමට පල්ලියට දීලාවත් වෙන දෙයක් නෙමෙයි...
    Amen, meka nam sira kathawa
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අවුරුදු ගානක් සෙමනේරියේ ඉගෙන ගෙන, තවත් අවුරුදු ගානක් සමාජයේ ගැවසිලා, මිනිස්සු හොඳට ඇසුරු කරලා, තමන් පූජක ජීවිතයට සුදුසුද කියලා තමන්ම හඳුනගෙන තමයි ෆාදර් කෙනෙක් වෙන්නේ..තමන්ගේ කැමැත්තට කැප කිරීම් කරන්න සූදානමින් එන එකක් මිසක් කන්න නැති කමට හරි, පොඩි කාලේ නොදන්න කමට පල්ලියට දීලාවත් වෙන දෙයක් නෙමෙයි...

    ඒ නිසා අඩුම සීයක් ගත්තොත් ඒකෙන් 80%ක් වත් හැබැයි හොඳ විදිහට ඉන්නවා කියලා කියන්න පුළුවන්..
    දන්න විදිහට ෆාදර් කෙනෙක් වීමට පෙර අවුරුදු 6ක් වගේ පුහුණු විය යුතුවෙනවා. මේ කාලය තුල හදුන්වන්නේ බ්‍රදර් කියලයි. පුහුණුවේදී තේවත්ත පල්ලියේත්, සෙමනේරිය පල්ලියේත් නැවතිලා සිටිය යුතු වෙනවා. භාෂා 3ක් අවම කතා කිරීමට හැකි වෙන්න ඕනේ.නමුත් බොහෝ අයට භාෂා 5/6ක් වගේ කතා කරන්න පුලුවන්. පුහුණුව භාගයක් සම්පුර්ණ කල පසු නිවසට ගොස් නැවතී ඒමට ඉඩ ලබාදෙනවා. එවිට ඔහුට තීරණය කරන්න හැකියි මම මේ ජීවිතයට සුදුසුද නැද්ද යන වග. සුදුසුයි කියල තීරණය කරනවා නම් ආපසු පැමිණ පුහුණුවේ ඉතුරු කොටස සම්පුර්ණ කොට ෆාදර් කෙනෙක් වීම දක්වා යනවා. එවිට ඇත්තටම ඕනේ අය අවශ්‍ය අය පමණයි මේ ජීවිතය තෝරාගන්නේ.

    ඕනෑම system එකක අඩුපාඩු ඇතිවිය හැකියි. වැදගත් වන්නේ අඩුපාඩු, අඩුපාඩු වශයෙන් හදුනාගෙන ඒවා නැවත ඇතිවීම වැලක්වීමට ක්‍රියාමාර්ග ගැනීමයි.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එකට ලංකාවේ හාමුදුරුවෝ බිස්නස් කරනවා බඩු ගහනවා ඇබිතයන්ට කපනවා සාමනේරලට කපනවා ලව් සිංදු දාල ෆේස්බුක් පෝස්ට් දානව කෑලි එක්ක ඉන්න පොටෝ අප්ලෝඩ් කරනවා දේශපාලනය කරනවා එක කෙලියයි මල්වතු අස්ගිරි මීක් නෑ

    කියවල බලපන් පොන්සි 🤭

    https://www.childabuseroyalcommission.gov.au/religious-institutions

    Summary​

    This volume discusses what we learned during our five-year inquiry about institutional responses to child sexual abuse in religious institutions. It outlines the nature and extent of the abuse, its impacts, and survivors’ experiences of disclosing it. It examines common failures in institutional responses, and draws out factors that may have contributed to the occurrence of abuse and to inadequate responses. It makes recommendations to prevent child sexual abuse from occurring in religious institutions and, where it does occur, to ensure that responses are appropriate and effective.

    Seven of our case studies examined responses to child sexual abuse in institutions managed by or affiliated with the Anglican Church.

    Fifteen of our case studies examined responses to child sexual abuse in Catholic institutions, including schools, residential institutions, places of worship and during religious activities.

    Three of our case studies examined the responses of The Salvation Army to incidents and allegations of child sexual abuse in its residential institutions,

    One of our case studies examined the responses of the Jehovah’s Witness organisation to allegations of child sexual abuse.

    One of our case studies examined the responses of the ACC and affiliated Pentecostal churches to allegations of child sexual abuse.

    One of our case studies examined the responses of two Jewish institutions in the Chabad- Lubavitch movement to allegations of child sexual abuse

    • Haha
    Reactions: Don GasCan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Amen, meka nam sira kathawa

    ඔව්....අපේ ඉස්කෝලේ ෆාදර් කෙනෙක් පොඩි ලමයෙක්ට සීන් එකක් දාලා මාට්ටු වෙලා එයාට ඇක්ෂන් ගත්තා...ඉස්කෝලෙන් අයින් කරා, කාලයක් කොහෙද මන්දා යවලා තිබුනා..මිනිහා හැදෙනකන් ඒ වගේ කාලයක් දුන්නා...දැන් එයාව පල්ලියකට දාලා තියෙනවා..

    නොසලකා ඉන්නේ නෑ ඒ වගේ ඒවට ඇක්ෂන් අරගෙන මනුස්සයාව කොහොමහරි ට්‍රැක් එකට ගන්නවා....ඒක තමයි අවශ්‍ය..පිස්සු කෙලින්න බෑ...

    සිස්ටර් කෙනෙක්ගේ වැලකුත් ලීක් වුනා නේද කාලෙකට කලින්...ඇත්තක්ද දන්නේ නෑ හැබැයි
     
    • Like
    Reactions: Johnnie_Walker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,186
    49,531
    113
    සේදවත්ත

    අප්පෝ රචානා ලියන්න එපා බන් . ලංකාවේ නිව්ස් බැලුවම කියන දෛනික ප්‍රවෘත්තියක් ගැන කිව්වේ . හතර පෝයට පන්සල් ගිහින් අමු කෙබ්බ ඇදබාන උබට රිදුන නම් සමාවෙයන් . 😂😂😂

    උබත් ඇරගන්න ආස නිසා ඕසී වල පල්ලියකට වෙලා ඉදපන් බෝර් කරයි උබේ පුක
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    හාමුදුරුවන්ටත් ඒඩ්ස් නම් ඕව මොනවද බන් ?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කාදිනල් මීක් නෑ
    මේකේ තේරුම දන්නා එකෙක් කියපන්කො !
    මේකත් දැන් "අදාල නැහැ නේ" වගේ එකක් වෙලා. Tiktok තාම නැහැ "කාදිනල් මීක් නැහැ" ටික් ටෝක්.
     
    • Haha
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්....අපේ ඉස්කෝලේ ෆාදර් කෙනෙක් පොඩි ලමයෙක්ට සීන් එකක් දාලා මාට්ටු වෙලා එයාට ඇක්ෂන් ගත්තා...ඉස්කෝලෙන් අයින් කරා, කාලයක් කොහෙද මන්දා යවලා තිබුනා..මිනිහා හැදෙනකන් ඒ වගේ කාලයක් දුන්නා...දැන් එයාව පල්ලියකට දාලා තියෙනවා..

    නොසලකා ඉන්නේ නෑ ඒ වගේ ඒවට ඇක්ෂන් අරගෙන මනුස්සයාව කොහොමහරි ට්‍රැක් එකට ගන්නවා....ඒක තමයි අවශ්‍ය..පිස්සු කෙලින්න බෑ...

    සිස්ටර් කෙනෙක්ගේ වැලකුත් ලීක් වුනා නේද කාලෙකට කලින්...ඇත්තක්ද දන්නේ නෑ හැබැයි
    අපෝ මහ බෝරින්නේ බන්
    අපේ ලොකු සාධු නම් SLT Fiber අරන් දුන්නා පොඩි සාධුට වැල බලන්න:giggle:
    ඇන්ටි කෙනෙක් ලොකු සාධුට complain කරාම බැනලා හාමුදුරුවොන්ට අපහාස කරනවා කියලා

    fathers should learn from loku sadu
     
    • Haha
    Reactions: kolavari

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මේකේ තේරුම දන්නා එකෙක් කියපන්කො !
    මේකත් දැන් "අදාල නැහැ නේ" වගේ එකක් වෙලා. Tiktok තාම නැහැ "කාදිනල් මීක් නැහැ" ටික් ටෝක්.
    Oya okkoma trend hadenne elakiri yen
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    බලනවා විතරක් නෙමෙයි...

    ගහන උනුත් ඉන්නවා, කොල්ලො සෙට් වෙන සිස්ටර්ලා උනත් ඉන්නවා...

    ඒ ඉන්නෙත් මිනිස්සුනේ...කැප කිරීම් එක්ක ඇත්තටම අමාරු ජීවිතයක් ගත කරන්නේ...අවුරුදු ගානක් සෙමනේරියේ ඉගෙන ගෙන, තවත් අවුරුදු ගානක් සමාජයේ ගැවසිලා, මිනිස්සු හොඳට ඇසුරු කරලා, තමන් පූජක ජීවිතයට සුදුසුද කියලා තමන්ම හඳුනගෙන තමයි ෆාදර් කෙනෙක් වෙන්නේ..තමන්ගේ කැමැත්තට කැප කිරීම් කරන්න සූදානමින් එන එකක් මිසක් කන්න නැති කමට හරි, පොඩි කාලේ නොදන්න කමට පල්ලියට දීලාවත් වෙන දෙයක් නෙමෙයි...

    ඒ නිසා අඩුම සීයක් ගත්තොත් ඒකෙන් 80%ක් වත් හැබැයි හොඳ විදිහට ඉන්නවා කියලා කියන්න පුළුවන්..

    හැබැයි ඕව කරලා අහුවෙන අයට විනය පරීක්ෂණ තියනවා
    අසෙක්ශුවල් අය නම් ගන්නෙ අවුලක් වෙන එකක් නෑ. එහෙම නැති අය නම් ඕවට ගන්නෙ, සෙක්ශුවල් ෆීලින්ග්ස් කාලයක් යද්දි උඩට එනවා. ඒවා නවත්තන්න මොනාද කරන්නෙ? මගේ පව් වලට ජේසු ඇන පාරවල් කෑවා කියලා දවස ගානේ දුක් වෙලා නම් ඒ ෆීලින්ග්ස් නවත්තගන්න අමාරුවෙයි.
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    477
    561
    93
    එකට ලංකාවේ හාමුදුරුවෝ බිස්නස් කරනවා බඩු ගහනවා ඇබිතයන්ට කපනවා සාමනේරලට කපනවා ලව් සිංදු දාල ෆේස්බුක් පෝස්ට් දානව කෑලි එක්ක ඉන්න පොටෝ අප්ලෝඩ් කරනවා දේශපාලනය කරනවා එක කෙලියයි මල්වතු අස්ගිරි මීක් නෑ
    සිරා කතාව
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,976
    14,345
    113
    වැලිවේරිය
    season 7 ifc GIF
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අසෙක්ශුවල් අය නම් ගන්නෙ අවුලක් වෙන එකක් නෑ. එහෙම නැති අය නම් ඕවට ගන්නෙ, සෙක්ශුවල් ෆීලින්ග්ස් කාලයක් යද්දි උඩට එනවා. ඒවා නවත්තන්න මොනාද කරන්නෙ? මගේ පව් වලට ජේසු ඇන පාරවල් කෑවා කියලා දවස ගානේ දුක් වෙලා නම් ඒ ෆීලින්ග්ස් නවත්තගන්න අමාරුවෙයි.

    Asexual අයව නම් ෆාදර් ල වෙන්න ගන්නේ නැහැ...නපුන්සක / ලිංගික බෙලහීනතා තියෙන අය ගන්නෙත් නැහැ...මම අහල තියෙන විදිහට නම් ඒවාට කොන්දේසි තියෙනවා...

    අපි වගේ නෙමෙයි සාමානයෙන් ෆාදර් කෙනෙක් වුනාම සෑහෙන්න අධ්‍යාත්මික ජීවන රටාවක් ගත කරන්නේ...අපි දවස පුරා වැල බලනවා, කෙල්ලෝ එක්ක එහෙම කරාට එයාල දවසෙන් වැඩි හරියක් යාක්චා කරනවා..සෑහෙන්න අධ්‍යාත්මිකව දියුණු අය ඉන්නවා..

    ජේසු ඇන පාර කෑවද මොකක්ද කියන එක උඩ නෙමෙයි අධ්‍යාත්මය ගොඩ නැගල තියෙන්නේ...තමන්ගේ අරමුණ මොකක්ද, තමන් මොකක්ද මේ ලෝගුව දාගෙන කරන්නේ කියන ස්වයං අවබෝදය මත...ජේසු ඇන පාර කෑවා නිසා එයා ලෝගුවක් දාගෙන ඉන්නවා නෙමෙයි නේ.:lol:..ඕකට කියන්නේ self awareness කියල..ගොඩක් මිනිස්සුන්ට නැති දෙයක්..බාවනා කරලා, හිත එක අරමුණක පිහිටලා, ස්වයං හික්මීම සහ අරමුණක ඉන්න කෙනෙක්ට ලිංගික හැගීම් පාලනය කරගෙන යටපත් කරගෙන ඉන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව...ලිංගික බෙලහීනතාවය තිබුනා කියල ලිංගික හැගීම් අඩපන කරන්න බැනේ...එකට ඕනේ හොඳ ශක්තිමත් මනසක්. :yes:

    කොටින්ම ෆාදර් ල පැත්තක දාපන්කෝ..මම දන්න කොල්ලෝ ඉන්නවා ඌට වැලක් පෙන්නුවත් හැගීම් යටපත් කරගෙන, පාලනය කරගෙන මාර විදිහ ෆෝකස් එකේ ජීවත් වෙන උන්..පට්ට මීටර් එකක්..:baffled:

    අපේ මිම්මෙන් හැමදේම මනින්න බැහැ..මම සාමන්යෙන් කතෝලික පල්ලිය, එකේ තියෙන සමහර ගොන් පාට වලට විරුදැයි..හැබැයි සිරාවටම ෆාදර්ස් සහ සිස්ටර්ස් ලා සිරාවට කරන කැපකිරීම් ගැන පැහැදීමක් තියෙනවා...මොනවා උනත් අපි දැකල තියෙන අය නම් මාර ජෙනුයින්

    අපෝ මහ බෝරින්නේ බන්
    අපේ ලොකු සාධු නම් SLT Fiber අරන් දුන්නා පොඩි සාධුට වැල බලන්න:giggle:
    ඇන්ටි කෙනෙක් ලොකු සාධුට complain කරාම බැනලා හාමුදුරුවොන්ට අපහාස කරනවා කියලා

    fathers should learn from loku sadu

    හාමුදුරුවොන්ට වඩා ෆාදර් ලා ගෑනු එක්ක ගැවසෙනවා මගේ අදහස සහ අත්දැකීම් අනුව නම්..

    දවල් වෙලාවට පල්ලියට ගියොත් ෆාදර් ඔෆිස් එකේ ඉන්නේ වෙලාවට ගොඩක් වෙලාවට ගෑනු පස්සෙන්මයි...සමහර ෆාදර් ල බලෙන් උන්ව ඈත් කරගෙන ඉන්නවත් දැකල තියෙනවා..කරේ නගින්න ගිය ගෑනු ගැනත් දන්නවා...සම්බන්දකම් තිබුන කියල කට කතා පැතිරුණ ෆාදර්ලත් ඉන්නවා...හැබැයි කතාවක් පැතිරුණ ගමන් මිනිහව මාරු කරනවා..නටන්න නම් බැහැ..එහෙම නටනවා දැකලත් නැහැ අවන්කවම..

    මීසම් ඔක්කොම එක තැනකින් පාලනය වෙන්නේ බන්..පන්සල් වගේ නෙමෙයි...සල්ලි / වියදම් ඔක්කොම පාලනය වෙනවා..

    හොඳ උන් වගේම චාටර් උනුත් ඉන්නවා...එකම හොද දේ මේවා කොහොමහරි පාලනය වෙනවා...ආවට ගියාට වෙන්නේ නැහැ කිසි දෙයක්..
    ------ Post added on Oct 28, 2022 at 12:45 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකේ තේරුම දන්නා එකෙක් කියපන්කො !
    මේකත් දැන් "අදාල නැහැ නේ" වගේ එකක් වෙලා. Tiktok තාම නැහැ "කාදිනල් මීක් නැහැ" ටික් ටෝක්.
    අද අස්සයා ගැහුවේ නැද්ද