පහසු ඇඳුමකින් සැරසී රැකියාවට පැමිනීම පාසල් ගුරුවරියන්ට ඉඩ ලබාදෙන්න එපා. සංස්කෘතියට පටහැනියි. හාමුදුරුවරු ගුගුලයි.

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,571
    2,660
    113
    පිස්සු යක්කු කතාව ඇත්ත නම්

    හැබැයි ඔහොම කලාම වෙන්නෙ කිසිම ගැලපීමක් නැති ගවුම් කෑලි ඇදන් එයි පොලේ යනව වගේ !
    සෝ???
    ------ Post added on Nov 3, 2022 at 12:04 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,286
    1
    102,995
    113
    34
    Kalutara
    Oken wenne bn ayuthu prayojana ganna eka...eka athakata waraddak kiyannth ba :)
    පහසු ඇඳුමකින් කිව්වම සුදුසු පහසු ඇඳුමක් විය යුතුයි කියල දාන්න ඕන. ඒකටත් මොකක් හරි ගයිඩ්ලයින් එකක් දැම්ම නම් අවුලක් නෑනෙ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    පහසු ඇඳුමකින් කිව්වම සුදුසු පහසු ඇඳුමක් විය යුතුයි කියල දාන්න ඕන. ඒකටත් මොකක් හරි ගයිඩ්ලයින් එකක් දැම්ම නම් අවුලක් නෑනෙ.
    Lankawe feminism gaanu ekka mona guidelineda bn :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,737
    170,732
    113
    එකමත් එක රටක
    2500 පම්පෝරි ගහන රටේ සංස්කෘතිය රැකිලා තියෙන්නේ ඉස්කෝලේ ටීචර් ගේ සාරියේ..

    ඔය උදේ ඉදන් රෑ වෙනකන් කියන බණ වලින් හදන්න බැරි , සාරිය ගලවපු ගමන් ගැලවිලා යන සිංහලයාගේ පකේ සංස්කෘතිය, සභ්‍යත්වය 🥴 🤭
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,945
    13,196
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක මෙතනට අදාළ නෑ. නමුත් පරණ සිදුවීමක් මතක් උනා...

    අපේ ඉස්කෝලේ උන්නා ක්‍රීඩා වලට සම්බන්ද සර් කෙනෙක්. මිනිහා කොටයි. අඩි 5ක් විතර ඇති උපරිම. මිනිහා අදින්නේ සුදු දිග කලිසම, බෙල්ට් එක, කළු සපත්තු, සුදු අත්කොට ෂර්ට් එක. හරියට බැලුවේ නැති නම් මිනිහා ඒ ලෙවල් ළමයෙක් වගේ පෙන්නේ.
    මිනිහා පන්තියේ උගන්නවා. ළමයි මනිහා වටකරෙගෙන කෑ ගගහා කාලගෝට්ටියක්. (පාලනේ මිනිහාගේ අතේ නමුත් කෑගහනවා වටකරගෙන)
    නිලමුනි සෑර් කියලා පොරක් හිටියා එන්නේ සුදු සරම ඇදලා, සුදු නැෂනල් එක ඇදලා, වේවැල බෑග් එක දෙකම මිනිහාගේ අතේ.
    පොර එනකොට කෑගහන මැරෑටි කොල්ලෝ හිටියොත් දුන්නා වේවැල් කසාය හොයලා බැලිල්ලක් නෑ.... කුණුහරුප ආයේ අහන්න දෙයක් නෑ පොරට සෙට් උනොත්.
    එදත් අර කාලගෝට්ටිය අස්සේ මිනිහා ඔතනින් ගිහින්. පොරට පෙනිලා නෑ XXXXX කොටා සර්.
    පැන්නා, වේවැල් කසාය දෙනවා හතර අතේ. ඒ අස්සේ එක කොල්ලෙක් කෑගහනවා මම නිලමුනි මේ මම මම කිය කියා....
    කොල්ලොත් කෑ ගහනවා වේවැල් කසාය නිසා. නිලමුනි කෑ ගහලා බනිනවා මොකද මගේ නම කියන්නේ කියා කියා තව දෙනවා...

    ආ මේ XXXXX සර් නේ. මට අදුනගන්න බැරි උනා, සමාවෙන්න සමාවෙන්න.... ඒ වෙනකොටත් අහුවෙච්ච කොටා සෑර් ට හොදට නෙලලා....

    ඔන්න ඔහොම එකකුත් උනා එකදාස් නවසිය අනු ගණන් වල අග බාගේ.
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙහෙමයි බං පහසු ඇඳුම් කියලා පොලේ යනෝ වගේ එන්ඩ බෑ මහත්තයෝ මේ රට සුද්දට ගහලා 1948 බේරගත්තේ ඔයවිසූක දස්සන කොරන්ට නෙමෙයි සාරි ගනංනං රජේට පුළුවන් සාරි නිකං දෙන්ඩ නැතුව වෙන මගුලක් නෑ නැත්තං පුළුවන් ලංකාවේ පේෂ කර්මාන්තය ඒ කියන්නේ සාරි වියන අයට සහන දීලා සහන මිලට සාරි හදන්ඩ 🙂
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,820
    113
    127.0.0.1
    Me wage uniform ekak nattan lamai school yana eka warjanaya kara nam munta gedara yanna wenawa
    u9OjoWO.jpg