මොකද බන් මේ වේගෙන යන්නෙ.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,873
    4,207
    113
    Screenshot_2022-12-18-09-41-38-974_com.zhiliaoapp.musically.go.jpg
    හැබැයි සුපිරි capak ගන්ඩ ඇති නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    අභ්‍යාස පොත් පෑන් පැන්සල් අඩු කරන්න කියන්නෙ මේ වගේ පරට්ටියන්ට ඉගෙනගන්නද?
     
    • Haha
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    නොටිෆිකේශන් ඔෆ් කරල දාල යූටියුබ් එකත් ඇමරිකාවට බැරි නන් පැපුවා නිවිගිනියාවට හරි කමක් නෑ හදල ටීවි එක පොලේ ගහලම දාල හිටපන් වෙන කරන්න දෙයක් නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අයිස් බිස්නස් එකට free promotion එකක් දෙන ගමන් අයිස් පිටින් දාලා ජෙප්පෙක් තමබියෙක් අන්තරේ දෙතුන් දෙනක් එලාගෙන ගම්බද මෝඩ බහුතරේ ඔලු හදන්න යන්නෙ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ නැති එක. කලින් ජෙනරේෂන් වගේ මීඩියා වලින් දක්ක ගෙන යන්නත් බැරි නිසා උන් පට්ටම චාටර් කියල මතයක් හදල දාන්න හදන්නේ
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අයිස් නෙවේ, ග්ලැසියර් නැති කරත් ජීවිතේට රාජපස්ස නම ගෑවුණ එකෙක්ටවත් ඡන්දෙ නම් දෙන්නෙ නෑ නාමල් බබෝ. හොදේ...........🥱
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ නැති එක. කලින් ජෙනරේෂන් වගේ මීඩියා වලින් දක්ක ගෙන යන්නත් බැරි නිසා උන් පට්ටම චාටර් කියල මතයක් හදල දාන්න හදන්නේ
    oya thiyenne bn badu pahala comment ekema :lol: :lol:

    අභ්‍යාස පොත් පෑන් පැන්සල් අඩු කරන්න කියන්නෙ මේ වගේ පරට්ටියන්ට ඉගෙනගන්නද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    සල්ලි තියෙනව, එකපාර කීප දෙනෙක් එක්ක ඉන්න පුලුවන්, විවාහක අවිවාහක බේදයක් නෑ, මත් වෙන්නත් කැමති ලාබාල කෙල්ලෙක්.

    මේක නෙමේද ලංකාවෙ පිරිමින්ට වැඩියෙන්ම නගින සීන් එක.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    සල්ලි තියෙනව, එකපාර කීප දෙනෙක් එක්ක ඉන්න පුලුවන්, විවාහක අවිවාහක බේදයක් නෑ, මත් වෙන්නත් කැමති ලාබාල කෙල්ලෙක්.

    මේක නෙමේද ලංකාවෙ පිරිමින්ට වැඩියෙන්ම නගින සීන් එක.
    Chained Inner monster

    වෙලා තියෙන්නේ මොකුත් නෙමේ මේ වගේ media, SM හින්දා mass communication වෙන එක. නැත්තං ඉස්සර ඕවා උනේ නෑ කියන්න බෑ නේ.