ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ඕවා මහත්තයෝ උප්පත්ති ආබාධ.. වෙච්ච දේවල් එකක්වත් මතක නෑති වෙලා අනිත් මිනිස්සුන්ගෙන් මොකද වුනේ කියලා අහන්න පුලුවන් ඒ වගේ අබාධිතයන්ට තමා

    Sign Language Mental Illness GIF by Sign with Robert
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ranil-wickramasinghe.gif


    අපේ ඇත් රජුට ජනපති වෙන්න පුළුවන් උනා :yes:
     
    • Haha
    Reactions: 2osama

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    2005-2022 වෙනකම් පුම්බපු ආර්තිකය පිපිරෙන්න කලින් හුලන් ඇරපු එකම මදිද මෝඩ බයියෝ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අද තත්වේ බෑලුවොත් අරගලයෙන් රටට වෙච්ච කිසිම හොදක් තියෙනවද?
    උබ තාම ගෑස් තෙල් ගන්නේ පෝලිමේ ඉදන්ද හුත්තිගේ පුතෝ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාභයගෙ වරදින් උන දෙයක් නැ, ඒ මනුස්සය කරපු දෙයක් නෑ අඩුම ගානෙ රුපියලකවත් විදේශ ණයක් අරගෙන නැ, මේවගෙ ඉන්නෙ පොන්නයො ඕව දන්නෙත් නැ.

    කුහක පොන්නයල නටල නටල රනිලට බලේ අල්ලල දිල ගෙදර ගියා ඕක තමයි සරලව උනේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    1. පිස්සු කෙලියොත් පාරට බැහැලා එලවන්න මිනිස්සුන්ට පුලුවන් කියලා ඔප්පු උනා
    2. රනිල් මහින්ද කියන්නේ ගහ මිතුරෝ කියලා එලි පිට ඔප්පු උනා (අවුරුදු 30ක් විතර මුන් දෙන්නා වෙනුවෙන් අනිත් මරාගත්තු එවුන්ට මොනවා හිතෙන්න ඇද්ද )
    3. මහින්දය තමන්ගේ බලය රැකගන්න ඕන උනොත් පාරේ යන එකෙක් හරි කතා කරලා කරනවා
     
    • Love
    Reactions: Draco Malfoy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. පිස්සු කෙලියොත් පාරට බැහැලා එලවන්න මිනිස්සුන්ට පුලුවන් කියලා ඔප්පු උනා
    2. රනිල් මහින්ද කියන්නේ ගහ මිතුරෝ කියලා එලි පිට ඔප්පු උනා (අවුරුදු 30ක් විතර මුන් දෙන්නා වෙනුවෙන් අනිත් මරාගත්තු එවුන්ට මොනවා හිතෙන්න ඇද්ද )
    3. මහින්දය තමන්ගේ බලය රැකගන්න ඕන උනොත් පාරේ යන එකෙක් හරි කතා කරලා කරනවා
    දැන් රනිල් කරනවනෙ හරියට, පලයන් පොන්නයො වහල් කතා නොකිය සක්කිලිය,.
     
    • Dislike
    Reactions: Xi Jinping

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ හරක් හිතන් ඉන්නේ ගෝටා ගියාට පස්සේ තෙල් ප්‍රශ්නේ විසදුනා කියලද?

    අයියෝ සාමි! :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Thoththa_Baba