අශෝක ඔවර්නයිට් උපාසකයෙක් උනා කියලා හිතන්න අපහසුයි. නමුත් කොලනයිසිං? මම හිතන්නෙ නැහැ. අද ඉන්දියාවෙන් අපිට තියන දේශපාලනික සහ වෙළඳ බලපෑම් එදාත් වෙනස්කම් සහිතව නමුත් තියෙන්න ඇති. ඒ කාරණය නිසා මිහිඳු හිමියන්ගෙ ආගමනයෙන් ලංකාවට සිදුවූ සේවය අඩුවක් හෝ බුද්ධ ධර්මයේ දෝශයක් ඇතිවෙන්න වෙන්න හේතුවක් කියලා සලකන්න අපහසුයි.