Elakiri lokuma pissa

Elakiri' biggest psycho dial

  • Scurvy

    Votes: 21 13.5%
  • Damith Kariyawasam

    Votes: 8 5.1%
  • Indrajith

    Votes: 117 75.0%
  • Other

    Votes: 10 6.4%

  • Total voters
    156
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    මේ ඉන්නේ පිස්සෝ ටික .. 🤭 🤭 🤭

    330781495_557937589602249_2172194465322416127_n.jpg


    2osama-hada-watei.gif


    383947E0-2725-4ABC-845F-338364E0217D.png
     

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    #paffrel

    Vote ප්‍රකාශ කරන කාල සීමාව ගත කරන බැවින් චන්ද ප්‍රචාරණ කටයුතු කිරීම නීති උල්ලංගනය කිරීමක් බව හය හතර නොදත් ඉන්ඩ්‍රජිත්ට පවසන ලෙස අප ලිඛිතව එලකිරි ආරක්ශක අංශයට දැනුම් දෙන ලදි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ස්තුති මහතාණෙනි, අප මිතුර @Emios නොහොත් "හොරොව්පතාන ටින්ඩර්" මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමට තුඩුදුන්ක කරුණ පිලිබදව සදහා කරොත් කිරියේ වැසියන්ට.

    #9inchesEK #election_first
    පසුගිය මැතිවරණ ගණනාවක ජයග්‍රාහකයා වූ අපගේ අපරාජිත එළකිරි දෙවියන් වන @scurvy මෙවර මැතිවරණයේදී පසුබෑමට හේතුවූ කරුණු පැෆරල් සංවිධානයෙන් විමසන්න මිත්‍රයා
     
    • Wow
    Reactions: Walter White

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,080
    26,543
    113
    Kandy
    Scurvy මෙවර ජනේලයෙන් එල්ලි කතාවක් කිරීමට සූදානමක් ඇති බව අද දෙරනට දැන ගන්න ලැබුනා

    ලිංගික මානසික ලෙඩා ඉග්නෝ දාල තියෙන නිසා හිතේ නිදහසෙන් කිරියේ හිටියෑකි.
    ------ Post added on Feb 19, 2023 at 5:42 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,080
    26,543
    113
    Kandy
    Premable කියලා හිටියෙත් ඉන්ද්‍රසිරියද නැතිනම් tharakaf ද
     

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    @ndilshan1989 චන්ද විමසීම ඉවරවෙන්නේ කීයටද ???
    #paffrel
    අප සන්විදානයට දැනුම් දී ඇති පරිදි අද පස්වරු 4 ට චන්ද විමසීම නවතා දැමිය යුතුය.
    ndilshan1989 පස්වරු 4 සිට 6 දක්වා ලමා කාටුන් බැලීමෙන් අනතුරුව ප්‍රකාශිත චන්ද වලින් හොර චන්ද ඉවත් කර සැබෑ අගයන් ප්‍රසිද්දියට පත් කරනු ඇත.
     
    • Haha
    Reactions: Walter White

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    #paffrel
    අප සන්විදානයට දැනුම් දී ඇති පරිදි අද පස්වරු 4 ට චන්ද විමසීම නවතා දැමිය යුතුය.
    ndilshan1989 පස්වරු 4 සිට 6 දක්වා ලමා කාටුන් බැලීමෙන් අනතුරුව ප්‍රකාශිත චන්ද වලින් හොර චන්ද ඉවත් කර සැබෑ අගයන් ප්‍රසිද්දියට පත් කරනු ඇත.
    Mama tawa tikakin adiyak gahanwa.. ee nisa dan nawattanawa
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,996
    113
    පිස්සොයි අසහනකාරයොයි හොයාගන්න බැරි ඒ වූවන් දැන් elakiri ake inne.