vgp

Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    සල්ලි තියේ නං මුකුත් pre requisite නැතුව පටන් අරගෙන සල්ලි වලින්ම complete කරන්න පුළුවන් ඒවා තියනවා assignment, thesis මුකුත් තමන් නොකර
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Need a class

    or

    Just pass + job experience
    ඕන ක්ලාස් එකක් ඔට්ටුද බං? ඩිග්‍රිය නිකං පාස් උනොත් ‍ෙකොච්චර කාලයක් එක්ස්පීරියන්ස් ඕනද සාමාන්‍යයෙන්
    2.2 or Higher For Msc
    If not General Degree with Experiences

    If you are plan do masters in same university ඔය මුකුත් ඕනී නෑ 😁
    මට ප්‍රයිවට් කැම්පස් එකක bsc ඉදන් ගවර්මන්ට් කැම්පස් Msc එකකට පනින්නයි ඕන. කැමපස්වලින් කැම්පස්වලට ඉල්ලන GPA වෙනස්වෙනවද
    working experience walin gaththa ayath innw
    ඒව කොහොමද ඉල්ලන්නේ ඒ අය?
    සල්ලි තියේ නං මුකුත් pre requisite නැතුව පටන් අරගෙන සල්ලි වලින්ම complete කරන්න පුළුවන් ඒවා තියනවා assignment, thesis මුකුත් තමන් නොකර

    dan okoma online tiyenawa.just need money
    මට ලොකුවට සල්ලි නෑ බං.
    ------ Post added on Feb 26, 2023 at 12:22 AM

    Just a pass
    ඒ ඇද්ද බං
    ------ Post added on Feb 26, 2023 at 12:23 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    Hehe.. IDM, londontec, icbt.. one taram
    ප්‍රයිවට් කැම්පස් වල Masters කවුද බන් ගනන් ගන්නෙ ඉතින්. මාස්ටර්ස් තියෙනව කියල නොදන්න උන්ට කියන්න හොදයි. ලංකාවෙ මාස්ටර්ස් කරනවනන් Government එකක කරන්න ඕනෙ.
    Msc වගේ ඒවට ඉතින් කොහොමත් එහෙම මෙහෙම්මයි කියල requirements නෑ, අනෝන්‍ය අවබෝධෙන් තමා ඕවා කෙරෙන්නෙ කොයි රටේ උනත්.