කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහොමත් තොපි කලු කැත සිංහලයොනේ. තොපේ මොනවද සුදු
    මීට දත නැති සොන්නයා - පානදුරේ සිට
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Luck එක තමයි bro. අපේ මස්සිනා කලුයි. නංගි සුදුයි. පොඩි එකත් සුදුයි. හැබැයි මූණත්තහඩුව මස්සිනා වගේ.

    අපේ නෑදෑ අයියා කෙනෙක් ඉන්නවා ඌ පට්ට කලුයි. බැන්ද අක්කා සුදුයි ලස්සනයි.ඒත් පොඩි එකාගේ පෙනුමයි පාටයි දෙකම අයියා වගේ. පොඩි එකා බඩෙන් එලියට එනකම්ම ඉන්න වෙනවා ඉතින් කලුද සුදුද බලන්න. 😅
     
    • Like
    Reactions: Ryan08