පළමු වැටුප ගත්තා 🎉🥳

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,353
    30,210
    113
    අපායෙ දොරකඩ


    ලොකුම ලොකු කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.

    මමත් දැන් ටික කාලෙකට හරි රස්සාවක් තියෙන, APIT, EPF කැපෙන, රටට සුලුවෙන් හෝ වැඩදායී කොල්ලෙක්.



    a3f4a311a3588d29cc0735dd3bc50bd4.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    පාරෙ ඉන්න බල්ලො ටිකකට බිස්කට් අරන් දීපන්.

    බියර් එකක් ගහපන්.

    ඊට පස්සෙ,

    ගානක් වෙනම දාපන් එකවුන්ට් එකක් හදල. ඉතුරු විය්ධමට තියාගනින්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    congrats මිට්ටෝ. අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව මොලේ පාවිච්චි කරලා සල්ලි වියදම් කරන්න. පලවෙනි පඩි දෙකම හැබැයි මම ගෙදර අයට එක එක ඒවා අරන් දුන්න :) මොනවා හරි මතක හිටින දෙයක් අරන් දෙන්න සතුටු වෙයි